පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
තෝ බිව්වද අද

පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

මේක හරි. , බුද්ධාගමේ කියන්නේ "අනාත්ම" කියල දෙයක්. ඒ කියන්නේ මගේ කියල ආත්මයක් නැහැ කියන එක. උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ. බොරු කියන්න ඕනේ නැහැ, මට ඕක හරියට තේරෙන්නේ නැහැ. ගොඩක් තේරුණා කියල හිතාගන ඉන්න උනුත් හරියට තෙරුන් අරන් නැහැ.
බුදු රජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ල කොච්චර පෙරුම් පුරාගෙනද ආවෙ ? එතනම උබේ පොයින්ට් එක ඉවරයි නෙ බං
දේව දත්ත කියන්නෙ ආත්මයෙන් ආත්මයට වයිර බැදන් ආව කෙනෙක්.. ඒකත් පැහැදිලි කරපං බලන්න..








bawaya saha athamaya ,patalawaggena ,
katha liyanakota oka echerra balannena ,jathathaka katha liwe godakma issrara hitapu samanya janthwata budu dahame saraya ganna lesi widihata
,enisa atama wadyak budu dahame na
anika ,sama kenekkkma ipadila masa 3k yankan eytata pera bawaye mathakya thiyenwa ,eka samhara ayata ita wada kalayak thieyenna puluwan eka thama oya pera athtme kiyanwa kiyala kiyanne ,widiyo eka balanna deta na ,ara pul chi lamyi ekaparata hena wima ha hadimata hethu widihata meka eyata kalin bawe dewal sihi welwa kiyalath kiyanwa ,
anika snasra aran ena shakthiya pihitannath puluwan ,thwa godk pahadili karannna puluwan ,welwa na
----------Buddhism wala piliganne punaruttpatthiya nowa PUNARBAVAYAI.පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
උබ මැරුණම උබේ ආත්මේ ඇගෙන් අයින් වෙලා වෙන ඇගක් හොයාගන්න සීන් එකක් නෙවෙයි.
උබ මැරුණම උබේ සිත මෙතනින් චුත වෙලා , තන්හාව නිසා තව තැනක් අල්ලගන්න එකට.
එතකොට ඊලගට ඉපදෙන්නේ උබත් නෙවේ , වෙන කෙනෙකුත් නෙවේ.



බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය
Source: sinhalabuddhist.com
පටිච්ච සමුප්පාදය වැනි මූලික ඉගැන්වීම් වලදී මෙන්ම සත්ත්වයාගේ සංසාරික ගමන විග්‍රහ කිරීමේදී ද පුනර්භවය ඔස්සේ ධර්ම කාරණා පෙළගැසෙන ආකාරය, ධර්මය හදාරන ඕනෑම අයකුට ප්‍රකට වන කාරණයකි. පුනර් + භවය ලෙස නිවැරදි ආකාරයෙන් ධර්මයෙහි මෙම කාරණය සැකසුණද, සාමාන්‍ය ජනයා විසින් ව්‍යවහාරයේදී පුනරුත්පත්තිය (පුනර් + උත්පත්තිය) හෙවත් නැවත ඉපදීම යන අර්ථය ඇතිව මෙම ධර්මතාවය හඳුන්වන ආකාරය දැකිය හැක.
පුනර්භවය බෞද්ධ ධර්මය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡා වූ කාරණයක් වුව ද, වත්මන් බොදු ජන සමාජය තුළ මෙම ධර්මතාව ඉතා ලඝු කොට දැක්වීමක් දැකිය හැකිය. පුනර්භවය යන්න පුනරුත්පත්තිය ලෙස සමාජගත වීම හරහාම එහි අර්ථකථනයන් පවා විශාල ලෙස වරදවා හඳුනාගෙන ඇති ආකාරය පෙනී යන කාරණකි. ඒ අනුව බොහෝ බෞද්ධයින් විසින් පුනර්භවය යනු “සත්ත්වයාගේ මරණයෙන් පසු නැවත ඉපදීම” ලෙස ද, යම් පමණකින් ධර්ම කාරණා දන්නා බහුතරය විසින් එම අර්ථකතනයම “මියයන අවස්තාවේ චුති සිතක් ඇති වී ඒ ඔස්සේ ප්‍රතිසන්ධි සිත ඇතිවී නැවත ඉපදීම සිදුවන” ආකාරයෙන් හැර, ඊට වඩා ගැඹුරකින් මෙම කාරණය විග්‍රහ කිරීමට නොයයි.
එතුළින් උද්ගතව ඇති අවාසනාවන්ත තත්වය නම් බෞද්ධ ධර්මයටම ආවේණික වූ අනාත්මවාදය සහ පුනර්භවය පිළිබඳව බොදු ජනයා අතරම ඉතා පැටලිලි සහගත බවක් වර්ධනය වීමයි. නිසි ලෙස අධ්‍යයනය නොකර මෙම ගැඹුරු ධර්මතාවයන් අර්ථකතනය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ කියවෙන පුනරැත්පත්ති විශ්වාසයන් හරහා ප්‍රකට වන්නේ අනාත්මවාදයක් නොව ආත්මවාදයකි.
නිවැරදි බුද්ධ භාෂිතය තුළ ඉතා නිරවුල් ලෙස විග්‍රහ කර ඇති ධර්ම කාරණා සම්බන්ධයෙන් මෙවැනි ගැටලු ඇතිවීම කිසිසේත් සුලු කොට තැකිය නොහැක.
හම්බයන්ට බැන බැන ඉන්න වෙලාවෙ තමුන්ගෙ ආගම පොඩ්ඩක් ඉගෙන ගනිල්ල
සම්පූර්ණ ලිපිය: http://sinhalabuddhist.com/2012/01/punarbhavaya/


hmm සේරම පටලව ගෙන..
මං හිතං හිටිය විදිහත් වැරදී..
වැඩේ කියන්නෙ බං.. ඔය බන කියන හාමුදුරු වරුත් පටල ගත්තහම ආයෙ කතා කරල වැඩක් තියේ ඈ![]()
පුනුරුත්පත්තිය බුද්ධාගමෙ පිළිගන්නෙ නෑ කියන එක 100% sure ... පුනර්බවය තමයි පිළිගන්නෙ
මේ ගැන හොඳට බුද්ධාගම ගැන දන්න කෙනෙක් පැහැදිලි කරයි ... මාව කන්නැතුව හිටු![]()
මන් බො.බ.සේ. තමා ඇයි අවුල්ද ?![]()
සහෝ,,ඔයා බෞද්දයෙක්ද??
බුදුහාමුදුරුවෝ පිලිබදව තියෙන 550 ජාතක පොත ගැන පොඩ්ඩක් සිහියට නගාගන්න සහො
as dekata kaduluth awa dow meka balala.
klawda kiyanne budu dahamata anuwa punuruppatthiya pili ganna be kiyala..
api bawddayan washaywen nam punuruppatthiya wishwasha karanawa.
arhhhh ban buddhagame nennam "punuruppaththiya" piliganne...ohoma deyak thiyenawa kiwwe Buduhamuduruwone....tamange karma shakthiya anuwa ipadenawa kiyala aye.....![]()
hariyata hari ; anagena , hondama vachanaya "wade achachru karagena "
"අනාත්ම" කියන්නෙ මාගධී භාශාවෙන් සිංහලට පරිවර්තනය කරපු වචනය 1881 වර්ශයේදි. බුදු පියාණන් වහන්සේ දෙශණා කලේ නම් මේ ධර්මය කිසිම භාශාවකට පර්වර්තනය කරන්න එපා එහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටීභාන නැති වෙනව කියල."අනත්ත" කියන මාගධී වචනෙ තමයි මේ අනාත්ම කියල හරවගෙන තියෙන්නෙ.
මේ අනත්ත කියන වචනෙ තේරුම "අපිට ඕන විදිහට අල්ලගෙන ඉන්න බැරි කම, එය විපරිණාමයට පත් වීම)
අනාත්ම කියන්නෙ නම් ආත්මයක් නෑ කියන තේරුම තමයි.
uba buddhagama kiyanne mokakda kiyalawath dannawada...........![]()
ඇදේ හැමදාම බහින පැත්තෙන්ද බැස්සේ
තෝ බිව්වද අද![]()
mokakda ee dee wenasa????

danna ekek kiyapan, mata podi awlak tiyenawa.
den oya lamaya merila ayeth ipadenna kalin kaalaya mokada wenne?
a kiyanne lamaya ayeth ipadenne awrudu gaanakata passe so ipadenna kalin mona wage seen ekakda wenne?
පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ
Edit:
පළවෙනි පිටුව විතරක් බලල කෑගහන අයට
බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය
http://www.elakiri.com/forum/showpost.php?p=15649136&postcount=76

මම ඕක විශවාස නොකලත් ඔය ගැන පොඩ්ඩක් හොයල තියෙනවා.
මැරිලා තව අවස්තාවක් හොයන කාලයට කියන්නේ ගන්දබ්බ අවස්තාව කියල .
ඒ වෙලාවේ තියෙන අත් දැකීම ගොඩක් ය විස්තර කරලා තියෙන්නේ එකම විදියට .
මරණින් පසේ ඒගොල්ලෝ හිස් අවකාශයේ පාවෙනවා .. එකියන්නේ තමන් මැරිලා ඉන්න හැටි උනත් උඩඉගෙන බලන් ඉන්නවා. ගොඩක් අය පන්සල් වගේ තැන් වල ඉන්නවලු තමන්ට හරියන අවස්තාවක් ලැබෙනකන් .
හැබැයි මට හොයාගන්න බැරි උන දේ තමයි ගන්දබ්බ අවස්තාව සහ මව් කුස අතර තියෙන සම්බන්දය මොකක්ද කියල .
(mama holman wishwasa karan nee)
but uba kiyana widiyata gandabba awasthawa kiyanne holman kiyana ekada?
