එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    රත්නේ මාමේ දරුණු මඩක් යන්න කලින් ආවොත් හොඳයි වගේ...:D

    අද ට්‍රයල් එකට මොකද වුනේ කියල මං දන්නවා...:lol::lol::lol::yes::cool:

    sure ekata oka kage hari bike ekaka HID ekak diha bala 8 gahanna athi...anunge corn walath:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    uba eka parama bike ekata TUBE LIGHT EKAK hai kara ganinko owa gahanne nathuwa:frown::frown::frown::frown:

    :frown: බලාපිය ඒ ලයිට් දෙක පට්ට එලියයි..... :cool:

    යුරාජ් මාමි පේන්න නෑනේ බන් අවුස්සගන්නවත්..:(:(

    :frown: මාමි..... :angry:

    අලුත ගෙනා hid ලයිට් එකට ඇහැ තියාගෙන ඇති :cool:

    :lol: මගුල..... දැන් ගෙදර ආවේ.... ප්‍රින්ටර් එකක් ඩිලිවරි කරන්න උනා..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ට්‍රයල් එක පාස් යකෝව්...... :angry: එතන ඉන්න එක්සැමිනර්ලගේ ගණන් නේ බලන්න ඕනා.... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල.. මං දැනගෙන හිටියේ...:D ඕකුන් ඔහොම තමා. මං ගත්තේ කලුතරින්. මට හම්බවෙනකොට 3ට විතර. උන්ට මලපැනල කෑගහනව හැම එකාටම.:no::no:
    මට නම් කැගහුවෙ නෑ හැබැයි. :cool:
    ගියර් පැඩ්ල් එක හරිද??? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එල එල.. මං දැනගෙන හිටියේ...:D ඕකුන් ඔහොම තමා. මං ගත්තේ කලුතරින්. මට හම්බවෙනකොට 3ට විතර. උන්ට මලපැනල කෑගහනව හැම එකාටම.:no::no:
    මට නම් කැගහුවෙ නෑ හැබැයි. :cool:
    ගියර් පැඩ්ල් එක හරිද??? :confused:

    :growl: කියලා වැඩක් නෑ.... මාර උණෙන් ඉන්නේ උන්...... :angry:

    ගියර් පැඩ්ල් එක ගැන බලන්න උනේ නෑ..... මේ දවස් ටිකේම එහෙට මෙහේට දිව්වා.... හැමදාම කිලෝමීටර් 100ක් පනිනවා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගාන තමා වැඩි මටනම්. 1800ක් විතර වෙනවානේ දෙකක් ගත්තොත්.:(
    පොඩ්ඩක් driving lights කියල සර්ච් කරල බලන්න තියනවද කියල. :Dමට දැන් යන්න ඕනේ හවසට ඇවිත් එකක් හොයල බලන්නම් හොඳ එකක්.:D:D මාත් එක්ස්ට්‍රා බල්බ් එකක් දාන්න හිතුවේ. මේව පිච්චෙන්නේ නම් නෑලු ලේසියෙන් හැබැයි.:yes:

    අපේ එවුන්ට සිලබස් ඉවරකරගන්න බැරුව අද උදේ ඉඳන් හවස් වෙනකම් මැත්ස්.:(:growl::no:
    ජය වේවා HIDඑකට ඇහැතියල දවස පටන්ගන්න සියලු වැඩ සාර්තක වෙන්න යුරාජ් මාමිගේ..:D:D

    :shocked: :( ගාන නම් සැරයි තමා..... ඒත් දැක්කද ඒකේ එලිය.....??

    Code:
    http://www.ebay.com/itm/Super-Bright-9W-12V-LED-Spot-Light-Head-Light-Lamp-For-Motor-Bike-Car-Motorcycle-/231045602635?pt=US_Light_Bulbs&var=&hash=item35cb641d4b

    එහෙනම් වෙන ගන්න හොද එකක් කියන්නෝ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තාම නම් දැක්කේ නෑ හොඳ එකක්.:no: ඔය තියන තරම් එලිය තියනවද කියලනම් සැකයි.:eek:
    ගාන අවුලක් නැත්නම් ගන්න...:yes::yes::D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla pulsar 135 eke enne btry eka mokakda???????Amp gana kiyada?oita wada loku btry ekaka danna baida???????:eek::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla pulsar 135 eke enne btry eka mokakda???????Amp gana kiyada?oita wada loku btry ekaka danna baida???????:eek::eek::eek::eek:

    ඇයි බන් අවුල... බැට්‍රි බහිනවදෝ...:confused: පවිත්‍ර මාමිව කන්ටැක්ට් කරන්නවෙයි. මංනම් දන්නෑ මචෝ මොකක්ද එන්නේ කියලා..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පල්සර් 135 කටු වල එන්නේ 7A බැටරියක්..... :P පල්සර් 150 වල එන්නේ 9A එකක්.... මොකෝ ටෙරියෝ HID එක දැම්මහම සෙල්ෆ් එක වදින්නේ නැද්දෝ....??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    135 eke enne 12V 5Amp nedaaa........?? 7 Amp wage danna puluwan loku bulb ekak zenon wagee use karanava nam.. eth ,mokakda aulaa...?? 135 eke xenon walata aulak nahaneee.. bettry aula mokakda..?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පල්සර් 135 කටු වල එන්නේ 7A බැටරියක්..... :P පල්සර් 150 වල එන්නේ 9A එකක්.... මොකෝ ටෙරියෝ HID එක දැම්මහම සෙල්ෆ් එක වදින්නේ නැද්දෝ....??

    න ඕයි 135 එන්නෙ 5AH බැටරියක්
    ඔබ හරි පල්සර 150,180,200 එන්නෙ 9AH

    කව්ද ඕයි hid හෝ හෙඩ් ලයිට් දාල සෙල්ෆ් ගහන්නේ ? බයික් එක ස්ටාර්ට් උනාම තමයි හෙඩ් ලයිට් ඔන් වෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ටෙර මාමට මේ ප්‍රශ්න ඇති සිතමි
    හෙඩ් ලයි දාගෙන අඩු වේගෙන් යද්දී හෝ නවත්තගෙන ඉන්නවිට බැටරි low දැල්වේ ? - සාමාන්‍ය සිදුවීමකි
    හෙඩ් ලයි දාගෙන යද්දී හොර්න් එක ගැහුවට හරියට වදින්නේ නෑ - හොර්න් එක පොඩ්ඩක් එජස් කරපං සර්විස් එකෙන්.

    සුපිරි ඉන්දියන් තාක්ෂනයට පින් සිද්ද වෙන්න. පල්සර වල වයරින් ඩිසයින් එක නම් අජූතයි. මේක ඩිසයින් කරපු එකා අනේමන්ද උ බීල ද කොහෙද.
     
    Na bun ehema case ekak na.man nikamata ahuwe....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    න ඕයි 135 එන්නෙ 5AH බැටරියක්
    ඔබ හරි පල්සර 150,180,200 එන්නෙ 9AH

    කව්ද ඕයි hid හෝ හෙඩ් ලයිට් දාල සෙල්ෆ් ගහන්නේ ? බයික් එක ස්ටාර්ට් උනාම තමයි හෙඩ් ලයිට් ඔන් වෙන්නෙ.

    machan alut 150,180,200,220 wala start nokara yatura dammama vitarak head lights on karanna puluwan.. mama hitanne 2011 indanda koheda... 2012 modal wala indan udata puluwan...:):):) 135 ekee danne naha. puluwan ati.

    habai start karaddi lights niwana eka aniwarenma hama detama subaiii....!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    machan alut 150,180,200,220 wala start nokara yatura dammama vitarak head lights on karanna puluwan.. mama hitanne 2011 indanda koheda... 2012 modal wala indan udata puluwan...:):):) 135 ekee danne naha. puluwan ati.

    habai start karaddi lights niwana eka aniwarenma hama detama subaiii....!!!

    ah ehemada.. pulsar 135 eke nam ba. bike eka start kalama witharai head/park on wenne.

    start nokara head/park wada karanna hadanna puluwan 135 eke oni nam.
    135 relay ekak enawa start unama witharak on wenna. eka bypass kalama off eketh wada.
     
    Status
    Not open for further replies.