චිරි චිරි වැස්ස;15640368 said:පල්සර් එකට එප් ඉසෙඩ් එකෙක් ඇවිත් කියල දැන් මට ඇච් අයි ඩී වලින් ගහල පන්නයිද දන්නෙ නෑ.
මේ ටිකේ තදටම ඇච් අයි ඩී උණ තියනව වගේ.මට ආව පොඩි අයිඩියාර් කෑල්ලක් දාන්න කියල ගොඩ උනේ.
ඊ බේ එකේ කරක් ගගහ ඉන්නකොට දැක්ක මේන් මේ අඩුම කුඩුම ටික
10W High Power LED chip 25000K 30000K
![]()
10W LED Driver DC9-11V 1000mA
![]()
Optical Glass Lens +Lens reflector
![]()
10W High Power Led Heat sink With Fan Aluminum Cooling For 10W LED
![]()
ඉතින් ඔය ටික දාල පොඩි ගැජට්ටුවක් අටෝගන්න හිතුව හදිස්සි අවස්තාවක පාවිච්චි කරන්න. (අර ලේලන්ඩ් බස් මාමල ඒම යටකරන් යන්න හදන වෙලාවට වගේ දාන්න 10W හින්ද දැම්මම ආස හිතෙයි)
ඔය ටික දාල අටවගන්න ෆයිබර් වලින් කප් එකක් හදාගන්න ඕන ඊට පස්සෙ කොහෙන්හරි බ්රැකට් එකක් ගහල හංගල තියන්න ඕන පොලිස් මාමලට නොපෙනෙන්න
දැනට තියනව පොලිස් ෆ් ෆ්ලෑ.පොඩ්ඩක් කියන්න අමාරුයි වගේ. අය මක්කැයි. පොලිස් පෑස් ලයිට් සෙට් එකයි.
![]()
ඇල් ඊ ඩී ටේල් ලයිට් එකක් එක්ක පෑස් බ්රේක් ලයිට් එකක්
![]()
========================================================
ඇච් අයි ඩී vs හැලජන්
![]()
![]()
wadeee elaa... me umba hadala market karpanko ban me wage set ekak

.. eliye tiyanava me wage evva boru ganan kiyannee................



මට ආව පොඩි අයිඩියාර් කෑල්ලක් දාන්න කියල ගොඩ උනේ.










ෆුල් පවර් දුවනකොට තමා රත්විල්ල 300mA වලට එලිය ගොඩක් අඩුනම් නෑ.) බල්බ් එක විතරක් ෂෝක් එකට හෙඩ් ලයිට් රිෆ්ලෙක්ටර් එක ඇතුලට ඔබාගන්න පුලුවන් වෙයි.එතකොට වැඩේ ශේප්.
අඩු කරා පස්ස ටයර් එකට 35 ඉස්සරහ 30 ගැහුවා.... ඒත් වැඩිද දන්නේ නෑ....?? 
තරමක් වැඩීද මන්ද. පස්සට 30 ඇතිවෙයි කියල හිතෙනවා.