Toyota marino & Ceres

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචං ලා.......



    Toyota marino & Ceres කාර් ගැන දන්න කවුරැ හරි ඉන්නවද ?
    ේ කාර් වල parts අඩුයි කියලා කිලා ආරංචි. ඒක ඇත්තද? ේක අරගත්ොත් අමාරැේ වැටෙයිද?


    150976d1229297930-toyota-marino-full-equipo-imagen-026.jpg



    13177598-f692-11e2-b9a4-123142007d7d.jpg


    f7db89b0-a644-11e2-84aa-12313b0619d6.jpg


    38502340001_large.jpg



    130603020006_image1.jpg


    12700_large.jpg



    d617720e-afee-11e2-a79d-12313b0619d6.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    BUMP thamai,oya car hena paranai ne ban

    man nam danne na,danna ekek ubata help karai
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ganin ban deparak hithanna deyak na. athule thiyana engine ithin corolla ma thama. tikak hari aula body thama eth delkanda ehema part athi ban mama dakka issara muna thiyanwa ellala. sport type bande. oya range eke thiyenne ithin eg8, ck2 ehema thama. meke ithin toyota.
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan man danna vidiyata marino eka sport model ekak tikak. thel karanawa nam adui godak. ada kale mona eka gattath wadak na ban thel karanne nattam.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    car eka hoda framless window eke beeding poddak awul eken athulata wathura gihin samahara ewwa malakada kala thiyenne balala ganin
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oke engimat 5AFE engine catagory ekamai.. Corolla AE100/110 & sprinter same engine.. mechanical parts hama deema samanai.. aula tiyenne body parts.. speccially rear lights, front/rear buffers wage evva.. baya natuwa condition balala ganin.. eke suspension setup ekai weight ekai nisa maarama stable car ekak..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    marino modals dekai cares modals dekai... option anuwa, lights anuwa wenas wenava.. marinoo base wela tiyenne corolla walata, ceres base wela tiyenne sprinter walata..
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Oke engimat 5AFE engine catagory ekamai.. Corolla AE100/110 & sprinter same engine.. mechanical parts hama deema samanai.. aula tiyenne body parts.. speccially rear lights, front/rear buffers wage evva.. baya natuwa condition balala ganin.. eke suspension setup ekai weight ekai nisa maarama stable car ekak..

    pattane machan ehenam.. thnz....
     

    In_as

    Member
    Nov 8, 2007
    10
    0
    0
    ටොයෝටා සෙරස් අවුලක් නැහැ හොද කාර් එකක් තෙ&#351

    මචන් මගේ ගාවත් තියෙන්නේ ටොයොටා සෙරස් Automatic Gear එකක්, මගේ කාර් එක ගත්තේ අවුරුද්ද 1 කට විතර කලින්... MFG : 1996 , 300- එකක් ලක්ෂ 16 කට ගත්තේ දැනටත් සුපිරියටම තියනවා... පෙටල් ලීටර් 1කට 16ක් වැඩ කරනවා ඒ/සී එක්ක.. ඒසි නැතුව 17ක් 18ක් විතර කරනවා,.... එනජින් එක ටොයොටා කොරොල්ලා AE110, 1500cc , 5A-FE Engine එකක් තියෙන්නේ, එන්ජින් පාර්ට්ස් ඕන තරම් තියනවා.... බොඩි පාර්ට්ස් එන්ජින් පාර්ටිස් නම් මට තාම උවමනාවෙලා නැහැ... එවත් කොළඹ, පංචිකාවත්ත, කුරුණැගල, මාතර, Euro Nippon ඕන තරම් තියනවා....

    මම මාතර ඉදලා නුවරඑළිය, බදුල්ල Trip එකක් ගියා කාර් එකේ ඒ/සී නැතුව

    මට තෙල් වලට ගිය වියදම රු 7000.00 / පෙටල් ලීටර් 42 යි....
    Trip එක 700KM ක්, පෙටල් ගහන්නේ IOC Euro 3 විතරමයි, ලීටරයක මිල 166.00

    1992 Year කාර් එකේ තියෙන්නේ කොරොල්ලා AE100 එන්ජිම
    1995 Year එකෙන් පස්සේ කාර් එකේ තියෙන්නේ AE110 එන්ජිම

    මරීනෝ කාර් එකේ තෙල් වැඩ කරන්නේ නැත්තේ එකේ තියෙන්නේ Twin Cam 1600cc / 1800cc
    එන්ජින් එකක් තියෙන්නේ... ඒ එන්ජිම තෙල් කරන්නේ පෙටල් ලීටරයට 8Km වගේ සමහර මරීනෝ වල කොරොල්ලා එන්ජින් එකත් ආවා ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගන්න..

    තවත් දෙයක් කාර් එකක් ගත්තා වගේම හැම 6000Km පාරක් ඉන්ක්ජෙක්ටර්ස් ක්ලීන් කරන්න.. එතකොට කාර් එකේ හොද performance ගන්න පුලුවන්


     
    Last edited:

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    marino modals dekai cares modals dekai... option anuwa, lights anuwa wenas wenava.. marinoo base wela tiyenne corolla walata, ceres base wela tiyenne sprinter walata..

    waradiy.. Marino is sprinter and ceres is corolla. if you look at rear bottom of logo u can see that in middle red panel.