##හොදම_පයි_කාලය_(superPI)##
+
+
+
+
+
+
ඉක්මනට ආවා නේද (පයි)
කියල තිබ්බම 

චී... චී... කැත හිත කියන්නෙ ඕකට තමා

මේ කියන්න යන්නෙ උබල හිතන පයි
එකක් ගැන නෙමෙයි
වෙන පයි එකක් ගැන 

හරි ඔන්න එහෙනම් වැඩි කතා ඕනේ නෑ.
. කෙලින්ම කියන්නම්.
.
මීට මාස 5-6කට
උඩදී දැම්ම මම ත්‍රෙඩ් එකක් එලකිරි superPI 1M marks කියලා 

ඉතින් ඕකේ තිබ්බේ චූටි

සොෆ්ට්වෙයා කෑල්ලක් පාවිච්චි කරලා පොඩි ජිල් මාට් එකක් 

කරාට පස්සේ එන කාලය සටහන් කරලා එතන පෝස්ට් කරන්නයි 

අන්න ඒ ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය උබල කව්රුත් වැඩිය නොහිතන වෙනත් පයි එකක් ගැන දන්නේ නැත්තම් ගිහින් බලන්න..

ඔය මම කිව්ව ත්‍රෙඩ් එක දැකපු නැති කෙනෙක් ඉන්නව නම්
.මෙතන ඔබන්න .
(ඔය ඔබන්න කිව්වේ දන්න සිංහලෙන් Click කරන්න කියලයි කිව්වේ හොදේ වෙන මොනවා හරි
මෙතන ඔබන්න ගිහින් සිද්දවෙන අපහසුතා සදහා වගකියනු නොලැබේ).

.
හරි එහෙනම්
දැන් ඔන්න මම දානවා දැනට මේ මොහොත වෙනකන් ඒ ත්‍රෙඩ් එකට අවශ්‍ය විදිහට පෝස්ට් එකක් මගින් සප් එක දීලා කාලය දුන් අයගේ දැනට තිබෙන කාල වාර්තාව 
..
Elakiri.com superPI 1M Best Times
TOP TIMES Ranks 1-10
TOP TIMES Ranks 11-20
TOP TIMES Ranks 21-30
TOP TIMES Ranks 31-36
කාල වාර්තාව අනුව දැනට හොදම කාලය සලකා බැලීමේදී ,

පළමුවන ස්ථානයේ ඉන්නේ nVIDIA
දෙවන ස්ථානයේ ඉන්නේ geethq
තුන්වන ස්ථානයේ ඉන්නේ asylum
****(මේ මොහෙතේ (2013 / 09 / 29 9.15 AM) සිට මුල් පිටුවේ ඇති කාල වාර්තාවේ වෙනස්කම් සිදු වුහොත් එය මෙම ත්‍රෙඩ් එකේ පසු පිටු වල සදහන් වෙන බැවින් අලුත්ම කාල වාර්තාව දැනගැනීමට පසු පිටු බලන්න...)****
එහෙනම් ඉතින් ඕන් එපමණයි දැනට

ඔය වාර්තාවේ තමන්ගේ නම එහෙම නැත්තම්
,, තමන්ගෙ නම වාර්තාවේ පේන්න ඕනේ නම් 
,, අදම ගිහින් කලින් ත්‍රෙඩ් එක බලල පෝස්ට් කරන්න.
.
http://www.elakiri.com/forum/showthread.php?t=1552499
දිගටම අප්ඩේට් කරන්න හිතන් ඉන්නව පුළුවන් ආකාරයෙන් .
.
බලමු කාගේද හොදම කාල වාර්තාව සමගින් හොදම පරිගණකය තියෙන්නෙ කියලා..

නිකන් බලලා හෙමීට මාරු වෙන්නේ නැතුව
බම්ප් එකකින් හරි සප් එක දෙන්න හොදේ 

SuperPI Chart Last Updated. = 2013 / 09 / 29 9.15 AM
+
+
+
+
+
+
ඉක්මනට ආවා නේද (පයි)

කියල තිබ්බම 

චී... චී... කැත හිත කියන්නෙ ඕකට තමා

මේ කියන්න යන්නෙ උබල හිතන පයි
එකක් ගැන නෙමෙයි
වෙන පයි එකක් ගැන 

හරි ඔන්න එහෙනම් වැඩි කතා ඕනේ නෑ.

. කෙලින්ම කියන්නම්.
.මීට මාස 5-6කට

උඩදී දැම්ම මම ත්‍රෙඩ් එකක් එලකිරි superPI 1M marks කියලා 

ඉතින් ඕකේ තිබ්බේ චූටි

සොෆ්ට්වෙයා කෑල්ලක් පාවිච්චි කරලා පොඩි ජිල් මාට් එකක් 

කරාට පස්සේ එන කාලය සටහන් කරලා එතන පෝස්ට් කරන්නයි 

අන්න ඒ ත්‍රෙඩ් එකේ තියෙනවා ඔය උබල කව්රුත් වැඩිය නොහිතන වෙනත් පයි එකක් ගැන දන්නේ නැත්තම් ගිහින් බලන්න..

ඔය මම කිව්ව ත්‍රෙඩ් එක දැකපු නැති කෙනෙක් ඉන්නව නම්
.මෙතන ඔබන්න .
(ඔය ඔබන්න කිව්වේ දන්න සිංහලෙන් Click කරන්න කියලයි කිව්වේ හොදේ වෙන මොනවා හරි
මෙතන ඔබන්න ගිහින් සිද්දවෙන අපහසුතා සදහා වගකියනු නොලැබේ).

.
හරි එහෙනම්
දැන් ඔන්න මම දානවා දැනට මේ මොහොත වෙනකන් ඒ ත්‍රෙඩ් එකට අවශ්‍ය විදිහට පෝස්ට් එකක් මගින් සප් එක දීලා කාලය දුන් අයගේ දැනට තිබෙන කාල වාර්තාව 
..
Elakiri.com superPI 1M Best Times
TOP TIMES Ranks 1-10
TOP TIMES Ranks 11-20
TOP TIMES Ranks 21-30
TOP TIMES Ranks 31-36
කාල වාර්තාව අනුව දැනට හොදම කාලය සලකා බැලීමේදී ,

පළමුවන ස්ථානයේ ඉන්නේ nVIDIA

දෙවන ස්ථානයේ ඉන්නේ geethq
තුන්වන ස්ථානයේ ඉන්නේ asylum

****(මේ මොහෙතේ (2013 / 09 / 29 9.15 AM) සිට මුල් පිටුවේ ඇති කාල වාර්තාවේ වෙනස්කම් සිදු වුහොත් එය මෙම ත්‍රෙඩ් එකේ පසු පිටු වල සදහන් වෙන බැවින් අලුත්ම කාල වාර්තාව දැනගැනීමට පසු පිටු බලන්න...)****
එහෙනම් ඉතින් ඕන් එපමණයි දැනට

ඔය වාර්තාවේ තමන්ගේ නම එහෙම නැත්තම්

,, තමන්ගෙ නම වාර්තාවේ පේන්න ඕනේ නම් 
,, අදම ගිහින් කලින් ත්‍රෙඩ් එක බලල පෝස්ට් කරන්න.
.http://www.elakiri.com/forum/showthread.php?t=1552499

Last edited: