Ape Janadipathi Thumata Banina Unta Reply denna warella

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    WHIT VAN,,,, why we should use white van? We should use Blue Van or Black Van!!! hahahaha I love it!!! well done Mr Mahinda Rajapaksa.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    අපේ රජා කට්ට කපටිය... වෙලාවකට ආඳා වගේ, වෙලාවකට සිංහයා වගේ උත්තර දෙනවා...
    එල එල අවුලක් නෑ උන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ..
    ගොඩක් උත්තර වල අපි(ජනතාව) ඉස්සරහට දාල බේරුනා, කමක් නෑ රට ගැන ප්‍රශ්නයක්නේ... හැබැයි ඉතින් ඔය උත්තරම ජනතාවටත් දෙන එක තමයි පෙන්න බැරි...​
     
    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    මට ජනාධිපතිව පේන්න බෑ තමයි නමුත් මාධ්‍යවේදියා අහන අර " රටේ යුද්ධයක් නැතිනම් හමුදාව වැඩි කරන්නේ ඇයි" කියන කැත ප්‍රශ්නෙන් පස්සේ මහින්දයාට හිත ගියා. යුධ්දයක් නැති යුරෝපේ රටවල් එක්සත් එමිර් රාජ්‍යය, සවුදි අරාබිය වගේ රටවල් හමුදාව වෙනුවෙන් ඩොලර් බිලියන ගනන් වෙන් කරනවා නමුත් ඒව අහන්න කවුරුත් නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    පොදුරාජ්‍යමණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරහමුවක් නිව්යෝර්ක් නුවරදී අද උදෑසන පැවැත්වුණ අතර නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීයරාජ්‍ය නායක සමුළුව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකයපවසයි. සමුළුවට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණිපොදුරාජ්‍ය මණ්ඩලයීය නියෝජිතයන් ශ‍්‍රී ලංකාවේ පවතින සූදානම පිළිබඳඇගයීමට ලක්කර ඇති බව කමලේෂ් ශර්මා මහතා පවසා තිබේ.මේ අතර ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීයරාජ්‍ය නායක සමුළුව සඳහා සියලූ රටවල් සහය ලබාදිය යුතු බව ඔස්ටේ‍්‍රලියාව සහබි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධාන කටයුතු ඉතා උසස් මට්ටමක පවතිනබවඑමරටවල ප‍්‍රකාශයන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇති අතර ශ‍්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා නොකර උදව්උපකාර කිරීම සියලූදෙනාගේ වගකීමක් බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය පෙන්වාදී ඇත.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    “The lion cannot protect himself from traps, and the fox cannot defend himself from wolves. One must therefore be a fox to recognize traps, and a lion to frighten wolves.”
    ― Niccolò Machiavelli, The Prince
     
    • Like
    Reactions: ela

    aruna47

    Well-known member
  • අපේ රජා කට්ට කපටිය... වෙලාවකට ආඳා වගේ, වෙලාවකට සිංහයා වගේ උත්තර දෙනවා...
    එල එල අවුලක් නෑ උන්ට ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ..
    ගොඩක් උත්තර වල අපි(ජනතාව) ඉස්සරහට දාල බේරුනා, කමක් නෑ රට ගැන ප්‍රශ්නයක්නේ... හැබැයි ඉතින් ඔය උත්තරම ජනතාවටත් දෙන එක තමයි පෙන්න බැරි...​

    :yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හොඳට උත්තර දීල නං තියෙනවා. රට ඇතුලේ මොනවා උනත් පිට එවුන් රටට ඇගිලි ගහනකොට මහින්දගේ පැත්ත ගත්තට අව්ලක් නෑ :) පිල්ලේට නං හොඳටම රිදිලා™ ඇති :dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mr.President rajapaksha is still the best president for me.
    mama kiyanne ne eya kiyana dewal or karana dewal sema deyakma hari kiyala.
    eth janntharayata yanakota konda kelin,utthara denna,weda karanna puluwan pudgalayek mahinda rajapaksha kiyanne.
    sinhala kama,danna hoda sinhalayek ape janadipathi thuma.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Mr.President rajapaksha is still the best president for me.
    mama kiyanne ne eya kiyana dewal or karana dewal sema deyakma hari kiyala.
    eth janntharayata yanakota konda kelin,utthara denna,weda karanna puluwan pudgalayek mahinda rajapaksha kiyanne.
    sinhala kama,danna hoda sinhalayek ape janadipathi thuma.

    හරියටම හරි බන්. මටත් තාම මහින්ද තමා හොඳම ජනාදිපති . යුද්දේ පස්සේ කාලය යොදවන්න ඕනේ මොනවද කියල තේරුම් අරන් වැඩ කරන නායකයෙක්. එකම අවුල මහා පරිමාන ණය ගන්න එක තමා. ඒ උනාට එහෙම නොකරත් ඉන්න බෑ නේ :nerd:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Mr.President rajapaksha is still the best president for me.
    mama kiyanne ne eya kiyana dewal or karana dewal sema deyakma hari kiyala.
    eth janntharayata yanakota konda kelin,utthara denna,weda karanna puluwan pudgalayek mahinda rajapaksha kiyanne.
    sinhala kama,danna hoda sinhalayek ape janadipathi thuma.

    :) sirawata machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මූ නම් සුපිරි අන්ඩපාලයෙක් බන්,,, එක අතකින් මෙහෙම එකෙක් තමා ඕනේ. හොරකම නොතිබුනානම් හොද මනුස්සයා