Mahindra bolero 2013 එක හොදයි ද බං? අපෙඑ කොල්ලෙක් ගන්න හදන්නෙ.fault එහෙම මුකුත් තියෙනවද ?
asela1 Well-known member Feb 12, 2010 953 460 63 bandaragama Sep 29, 2013 #1 Mahindra bolero 2013 එක හොදයි ද බං? අපෙඑ කොල්ලෙක් ගන්න හදන්නෙ.fault එහෙම මුකුත් තියෙනවද ? Last edited: Sep 29, 2013
asela1 Well-known member Feb 12, 2010 953 460 63 bandaragama Sep 29, 2013 #3 Pink panther said: Bump Click to expand... Tnx mchn
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 29, 2013 #4 මටත් දැන ගන්න ඕනේ බං
asela1 Well-known member Feb 12, 2010 953 460 63 bandaragama Sep 29, 2013 #5 JesonRulez said: මටත් දැන ගන්න ඕනේ බං Click to expand... කවුරුත් හෙල්ප් එකක් දෙන්නෙ නැ නෙ බං…
D.shan Well-known member Oct 31, 2011 9,613 1,462 113 වයබ පාලාතේ Sep 29, 2013 #6 සමහර අය කියනවා හොද නෑ ඉන්දියන් ජරාව අමු යකඩ අවුරුදු හතරයි තියන්නේ කියලා එත් අපෙ අදුරන කෙනෙක් ගාව තියනව දෑන් සෑහේන කලයක් වෙනවා කිසි අවුලක් නෑ මමනම් හිතන්නේ වේලවට සර්විස් කරලා තිය ගන්නවනම් අවුලක් නෑ කියලා කොකටත් අපේ රත්තරන් ගෙන් අහලා බලන්න මෙයා කර් ගෑන නම් දන්නව ඔවා ගෑන දන්නවද දන්නෑ අහල බලන්න http://www.elakiri.com/forum/member.php?u=391748 Last edited: Sep 29, 2013
සමහර අය කියනවා හොද නෑ ඉන්දියන් ජරාව අමු යකඩ අවුරුදු හතරයි තියන්නේ කියලා එත් අපෙ අදුරන කෙනෙක් ගාව තියනව දෑන් සෑහේන කලයක් වෙනවා කිසි අවුලක් නෑ මමනම් හිතන්නේ වේලවට සර්විස් කරලා තිය ගන්නවනම් අවුලක් නෑ කියලා කොකටත් අපේ රත්තරන් ගෙන් අහලා බලන්න මෙයා කර් ගෑන නම් දන්නව ඔවා ගෑන දන්නවද දන්නෑ අහල බලන්න http://www.elakiri.com/forum/member.php?u=391748
YoungWeezy Well-known member Apr 4, 2012 4,026 498 83 Sep 29, 2013 #7 ehemama kiyala ledak na ithin inidan ne bn uba eka pavichchi karana vidihata thamai ithin
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Sep 29, 2013 #8 ඔය ජරාව ගන්න එපා බං.. නිකං ටකරං ගහලා වගේ ඕවයි බොඩි.. නිකම්ම දිරනවා හරියට සර්විස් කලේ නැත්තං.. තෙල් අල්ල අල්ල තියාගන්ඩ ඕන..
ඔය ජරාව ගන්න එපා බං.. නිකං ටකරං ගහලා වගේ ඕවයි බොඩි.. නිකම්ම දිරනවා හරියට සර්විස් කලේ නැත්තං.. තෙල් අල්ල අල්ල තියාගන්ඩ ඕන..