Sri Lankan Ferrari Test Drive! (TOP GEAR SRI LANKA)

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මුන් ම තමා අර i-පද්මිණි කියලා ipad mini එකට ජෝක් එකක් හදල තිබ්බේ :lol:
    තව අර i-yo 5 කියන එකත් මුන්ගේම තමා :lol:

    මේක අරවින්දගේ ferrari එකද මන්දා :eek:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,177
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මොලේ හොද නැති පො--යෙක් මු ලංකාවම චාටර් කරනවා මෙව්වා වලින් මුන් ඉන්දියන් උන් කරන වැඩ ලංකාවේ උන් කරන විදිහට කියනවා.. රට ඉන්නවා නම් ලංකාව චාටර් නොකර ඉන්නේ නැතිව පුක දෙනවා.. මුන් හිතන්නේ මෙව්වා කරාම මිනිස්සු හිනා වෙනවා කියලා.. නොදකින් :angry::angry::angry:
    Evoque :P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    tharaha ganna deyak ne ban, aththane kiyala thiyenne, adambara weyan thawath lankawe ekakta ferrai ekak thiyanawa kiyala.

    මොලේ හොද නැති පො--යෙක් මු ලංකාවම චාටර් කරනවා මෙව්වා වලින් මුන් ඉන්දියන් උන් කරන වැඩ ලංකාවේ උන් කරන විදිහට කියනවා.. රට ඉන්නවා නම් ලංකාව චාටර් නොකර ඉන්නේ නැතිව පුක දෙනවා.. මුන් හිතන්නේ මෙව්වා කරාම මිනිස්සු හිනා වෙනවා කියලා.. නොදකින් :angry::angry::angry:

    මේ ජෙහාන් කියන එකානේ.. පොරට ෆේරාරි එකක් නැහැ මම දන්න තරමින්.. කොහෙන් හරි රෙන්ට් එකට ගන්න ඇති විඩියෝ එකට.. මිනිහගේ අයිඩියා මරු... ලංකාවේ හොදම යුටියුබර් ද කෙහෙද? මු ඉන්නේ ඔස්ට්රේලියාවේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Walige paaga ganne nathuwa idin bun. Jogiyak dammanun hina wela idin. Youtube rewind video eke lankawa laawata hari gaawila thibbe mu hinda. Uge athal eka comedy video daana eka misak chater karana eka newe
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ ජෙහාන් කියන එකානේ.. පොරට ෆේරාරි එකක් නැහැ මම දන්න තරමින්.. කොහෙන් හරි රෙන්ට් එකට ගන්න ඇති විඩියෝ එකට.. මිනිහගේ අයිඩියා මරු... ලංකාවේ හොදම යුටියුබර් ද කෙහෙද? මු ඉන්නේ ඔස්ට්රේලියාවේ.

    Ausi wala ekak wenna be, Aus wala ferrari ekak nikam hire/rent karanna be, atleast wayasa 28ta wada wedi wenna oni (mama danna tharamin). and meka left hand driving, ee nisa aus wenna be,
    kohoma unath godak ewun kee gahanawa mu lankawa chater karanawa kiyala, mata nam ehema deyak penne ne, lankawa chater karana ewun kochchara nam innawada..mama langdi news walata dekka NZ wala, lankawe kollo 2k, thawa lankawe kollokwa mara puchchala, kellek nisa, ehema balanawanam eewa kochchara chater weda da? ape ratema inna ewun kochchara nam rata kanawada? wathura illana ewunta wedi thiyala marana ratak ne ban ooka. oya news mehe ratawal walath yanawa.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    U guys don't have good sense of humor :no:
    koheda kiyapan mu lankawata insult karanne :angry:
    mu witharai lankawen kiyala hari inna hondama youtuber :yes:
    muge anith videos uth balala ka gahapan :angry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    anika meka uge car ekakuth nemei :P
    uge yaluwekge car ekak rent ekata aragaththa ekak nemei :P
    minissunta katha hadana eka ne ape lankawe eunge purudda
    kawru hari mona hari honda deyak karama ekata agaya karnna purudu weyalla :angry:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Walige paaga ganne nathuwa idin bun. Jogiyak dammanun hina wela idin. Youtube rewind video eke lankawa laawata hari gaawila thibbe mu hinda. Uge athal eka comedy video daana eka misak chater karana eka newe

    Sira ban. Yantham mu hitiya e video eka. Muge video godak mama blnw. Smarhara ewa patta.
     
    aruna47

    Well-known member
  • මේ ජෙහාන් කියන එකානේ.. පොරට ෆේරාරි එකක් නැහැ මම දන්න තරමින්.. කොහෙන් හරි රෙන්ට් එකට ගන්න ඇති විඩියෝ එකට.. මිනිහගේ අයිඩියා මරු... ලංකාවේ හොදම යුටියුබර් ද කෙහෙද? මු ඉන්නේ ඔස්ට්රේලියාවේ.

    america :yes: