Car Wedakarayo enna???

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,851
    6,726
    113
    38
    Galle
    අනේ අපිට නම් ඔය 1000 කෑලි නෑ. තියෙන්නේ 650cc turbo engine එකක් තියන suzuki kei එකක්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,851
    6,726
    113
    38
    Galle
    අරුණ ඔයා™ ? :P:P

    1 = 47 වෙන්නේ මොන රටේද?
    ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ,
    ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    1 = 47 වෙන්නෑ

    (TOIN TOIN)™
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    okata itin kivvaki ona nam (vahane godaak parana nattan) silencer eken watura enna ona kiyala.. eth ehemmama kiyanna baha machan.. elavala balala, & samahara modals wala sound eken kivvaki.. pickuping, idling hama deema smooth wenava.. stable wenavaa... adille wenasak wenava...... petrol consumption good wenava...

    hariyatama miss ekak ehema nadda kiyala balanna start karala a/c anan manan off karala ideling tiyanna (rath wela nam hondai) bonnet eka arala throttle eka oyage athin eka paara pahalatama danna/karakavanna (accelarate karanna) anna ewele engima e sudden accelarate kirilla allala gannava nam kisima aulak naha... ehema natuwa weulanava nam, delay wenava nam tune naha.. ekko plugs aulak, ehema nattan kohee hari block ekak/EFI nam sensor wala kunu gavila wagee deyak wenna puluwan..

    ova tamai machan kiyanna puluwan.. :):):)
    THANX BRO!!!
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    1000 එන්ජින් දාරිතාව තියන වාහනයි 1500 දාරිතාව තියන වාහනයි ගත්තොත් ඉතින් වැඩියෙන්ම හොද 1000 මොකද ඉන්ධන වැඩ කරන එක වැඩි. 1500 වැඩ කරන්නේ නැත්තේ නැහැ එත් 1000cc එකක් හොද සාමාන්‍යයෙන් මරුටි, මිනි කුපර්, සුසුකි 1000cc කාර් තියෙන්නේ ඒවා 1500cc වලට වඩා හොදට තෙල් කරනවා.

    1300cc ගත්තොත් අර වගේ පොඩි වාහනයකට හොදයි හැබැයි අපි කියමු ටොයෝටා බෙල්ටා vios හරි වාහනයකට ගත්තොත් තෙල් වැඩ කිරීම අතින් ගත්තොත් 1500 හොදයි 1300 වඩා අනික විසේශයෙන් ටොයෝටා බෙල්ටා වගේ කාර් කදු නගිද්දී එහෙම වාහනේ යනවා හොරයි. එතකොට A/C ඔෆ්ෆ් කරලා තමයි යන්න ඕන. හැබැයි ටොයෝටා බෙල්ටා එකේම 1500 එහෙම නැහැ. තෙල් දහනය වීම ගත්තොත් 1300 සහ 1500 අතර වෙනසක් නැහැ.

    හොදම උදාහරණය සුසුකි ස්විෆ්ට් 1300 එකට වඩා 1km වැඩියෙන් 1500 කරනවා. ඒ වගේම pickup එක අතින් ගත්තොත් 1000,1300 වඩා හොද 1500 තමයි.

    දැන් අලුතෙන් එන පෙට්‍රෝල් එන්ජින් එන්නේ dual vvti කියල..



    ඉතින් 1000,1300 හෝ 1500 තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා අනුව සහ අතේ ඇති මුදල මත. සපෝර්ට් වගේ නම් ඕන 1500 තමයි හොද. economy වගේ නම් 1000 තමයි හොද. ඔය දෙකම ගන්න නම් manual 1500 එකක් ගත්තා නම් ගන්න පුළුවන්. :yes:
    THANX MACHAN!!!:):):)
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    eka sapekshithai bn. 1000, 1300, 1500 engine hodada narakada wenne e engines ekineka use karana vehicle eka anuwai banz :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෙටි උත්තරයක් දෙන්නම් ඕකට...
    තමන් වාහනය පාවිච්චි කරන අවශ්‍යතාවය සහ තමන් බලාපොරොත්තු වන Performance පරාසය මත තමන් තෝරා ගන්න වාහනය සහ එන්ජින් මොඩල් එක කියනදේ තෝරා ගන්න ඕන.. ඒක තමන්ට තෝරාගන්න තේරෙන්නේ නැත්තන් වාහන ගැන දන්න (ගස් යට බාස්ලා සහ එදිනෙදා වාහන පාවිච්චි කරන (වාහන සන්බන්දයෙන් ඉගෙන ගත්තේ නැති) අය නම් එපා) ඒ ගැන ඉගෙනගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන.. හැබැයි ඉතින් පෙට්රෝල් සුවඳටත් ස්ටාර්ට් වෙන හැබැයි Mustang එකක් වගේ Accelerate කරනකොට ටයර් පාරවල් හිටින වාහන නම් හොයන්න එපා.. එහෙම එකක් තියෙනවා නම් එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා.. :p මොකද Performance, Fuel Economy, Commfortability කියන දේවල් තියෙන්නේ ඒ ඒ අන්තයන් වල.. ඕව ඔක්කොම එක තැනකට ගෙනල්ල තියෙන වාහන සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් මිල පරාසයේ නැහැ.. (eg: Rolls Royce, Bently, Maserati, Ferrari, Benz AMG, BMW). ගත්තත් සාමාන්‍ය කෙනෙක්ට නඩත්තු කරන්නත් අමාරුයි.. සාමාන්‍යයෙන් මගේ මතය නම් ලංකාවට අඩුම තරමේ 1300cc එන්ජිමක් වත් තියෙන වාහන තමා හරියන්නේ.. 1500cc නම් වඩාත් හොදයි..1800cc නම් පට්ටයි.. 2L Impreza හරි Evo එකක් නම් "කියන්න වචන නෑ.."... හැමදාම කියනවා වගේ INDIAN ගැන නම් අහන්න එපා.. උන්ගේ වැඩ මට තේරෙන්නේ නෑ..
    දැන් කියන්න එපා මගේ උත්තරේ කෙටි නෑ කියලා.. මොකද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න අඩුම Page 2 ක වත් Tread එකක් දන්න වෙනවා...