අනේ අපිට නම් ඔය 1000 කෑලි නෑ. තියෙන්නේ 650cc turbo engine එකක් තියන suzuki kei එකක්


Toyota arenda wahanayak me rate nadda ban...ai oya taram Toyota walatama puka denne.mata terenne nahane e rahasa.


muu danna labba.............ane mehemath gon talk.........muu hoda elakiri eke inna untama thamai![]()

අරුණ ඔයා™ ?![]()
THANX BRO!!!okata itin kivvaki ona nam (vahane godaak parana nattan) silencer eken watura enna ona kiyala.. eth ehemmama kiyanna baha machan.. elavala balala, & samahara modals wala sound eken kivvaki.. pickuping, idling hama deema smooth wenava.. stable wenavaa... adille wenasak wenava...... petrol consumption good wenava...
hariyatama miss ekak ehema nadda kiyala balanna start karala a/c anan manan off karala ideling tiyanna (rath wela nam hondai) bonnet eka arala throttle eka oyage athin eka paara pahalatama danna/karakavanna (accelarate karanna) anna ewele engima e sudden accelarate kirilla allala gannava nam kisima aulak naha... ehema natuwa weulanava nam, delay wenava nam tune naha.. ekko plugs aulak, ehema nattan kohee hari block ekak/EFI nam sensor wala kunu gavila wagee deyak wenna puluwan..
ova tamai machan kiyanna puluwan..![]()
THANX MACHAN!!!1000 එන්ජින් දාරිතාව තියන වාහනයි 1500 දාරිතාව තියන වාහනයි ගත්තොත් ඉතින් වැඩියෙන්ම හොද 1000 මොකද ඉන්ධන වැඩ කරන එක වැඩි. 1500 වැඩ කරන්නේ නැත්තේ නැහැ එත් 1000cc එකක් හොද සාමාන්‍යයෙන් මරුටි, මිනි කුපර්, සුසුකි 1000cc කාර් තියෙන්නේ ඒවා 1500cc වලට වඩා හොදට තෙල් කරනවා.
1300cc ගත්තොත් අර වගේ පොඩි වාහනයකට හොදයි හැබැයි අපි කියමු ටොයෝටා බෙල්ටා vios හරි වාහනයකට ගත්තොත් තෙල් වැඩ කිරීම අතින් ගත්තොත් 1500 හොදයි 1300 වඩා අනික විසේශයෙන් ටොයෝටා බෙල්ටා වගේ කාර් කදු නගිද්දී එහෙම වාහනේ යනවා හොරයි. එතකොට A/C ඔෆ්ෆ් කරලා තමයි යන්න ඕන. හැබැයි ටොයෝටා බෙල්ටා එකේම 1500 එහෙම නැහැ. තෙල් දහනය වීම ගත්තොත් 1300 සහ 1500 අතර වෙනසක් නැහැ.
හොදම උදාහරණය සුසුකි ස්විෆ්ට් 1300 එකට වඩා 1km වැඩියෙන් 1500 කරනවා. ඒ වගේම pickup එක අතින් ගත්තොත් 1000,1300 වඩා හොද 1500 තමයි.
දැන් අලුතෙන් එන පෙට්රෝල් එන්ජින් එන්නේ dual vvti කියල..
ඉතින් 1000,1300 හෝ 1500 තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා අනුව සහ අතේ ඇති මුදල මත. සපෝර්ට් වගේ නම් ඕන 1500 තමයි හොද. economy වගේ නම් 1000 තමයි හොද. ඔය දෙකම ගන්න නම් manual 1500 එකක් ගත්තා නම් ගන්න පුළුවන්.![]()


