එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හරිදුවා අපේ බෝතලේට කෙලින්න වගේ යන්නේ..... කැතයි හොදේ...... :( ජන්තු මාමේ බෝතලයක් අරන් වරෙන්, අපි සෙට් වෙලා ඕක කරලා දෙන්නම්..... :yes: ආ අමතක උනා.... පොඩි එකාට බිස්කට් පැකට් දෙකකුත් ඕනා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා අපේ බෝතලේට කෙලින්න වගේ යන්නේ..... කැතයි හොදේ...... :( ජන්තු මාමේ බෝතලයක් අරන් වරෙන්, අපි සෙට් වෙලා ඕක කරලා දෙන්නම්..... :yes: ආ අමතක උනා.... පොඩි එකාට බිස්කට් පැකට් දෙකකුත් ඕනා..... :P

    නෑ නෑ බොලේ එහෙ යන්න වෙන්නෑ ජන්තු මාමලගේ දිහා ඉඳන් දුර වැඩියි හොඳටම. :yes:බෝතලේ තමා...:growl:
    එහෙනම් ඉතින් දන්න එකෙක් ඇන්න පල මට නම් බෑ නොදන්න ඒව කරල(මගේ එකකට ඕන එකක්) අනුන්ගේ බයික් වලට කෙල කරන්න.:no:

    විබාගෙ ඉවරවෙලා ටිකක් ඉගෙන ගන්න වෙනව මොකද කරන්න ඕනේ කියල දැන ගන්න.:cool: අර පවිත්‍රයා මාරු ඕනෙම වෙලාවට. :growl:
    මේ මාසෙ අග දිහාට නම් පුලුවන් වෙයි මොනාහරි කරන්න. :D

    ජන්තු මාමේ මුන්ට තේ වතුර වලින් රීෆිල් කරපු ගල් බෝතලයක්වත් ගෙනත්දියො... :yes:
    මාන්දම වගේද කොහෙද බි.බේ.සං. ලොක්කට.:D

    මේ ඒක නෙමේ ලයිට් එක වැඩ නේදෝ... ලයිට් දෙකක් දැම්මෙත් නෑ නේද තාම:confused:
    තඩි රෙසිස්ටරයක් දාමුද කැතනම්??:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමිගේ එකට මෙයින් 100ඕම් 3ක් විතර පැරලල් දාගත්තනම් හංගල තියන්න පුලුවන්. හැබැයි රත්වෙනවා..:sorry::sorry::yes::yes:

    $(KGrHqZ,!l!E6B9DTN!lBOs8(,b-Vg~~60_12.JPG

    http://www.ebay.com/itm/Range-of-Al...mponents_Supplies_ET&var=&hash=item3a6c43cc44
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඊයේ බස් එකක ෆෑන් බෙල්ට් වගයක් ගන්න පංචිකාවත්තේ ගියපු ගමන් ඔලුව දැම්මා මාළිගාවත්තට..... උන් ලග නෑ හරි ලයිට් එකක්, ක්‍රෑෂ් බාර් එකට හයි කරන්න.... තියෙනවා මෙලෝ රහක් නැති LED කෑලි නම්..... මම බැලුවේ අර Ebay Item එක වත් ගන්න කියලා...... :yes: :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුලක් නෑ ඒකේ බ්‍රැකට් කෑල්ලත් එනවනේ.. මාමගෙ කැමැත්තක්..:cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    135 එකේ මුල දවස්වල කරන තෙල් කෙරුවාව පස්සේ පස්සේ අඩු වෙනවා කියන්නේ ඇත්තද ?

    හරියට මේන්ටේන් කලොත් එහෙම වෙන්නෙ නෑ බං
    ඕවගේ වෙන්නෙ එක එක ලොන්ත කොකටුවොස් කාර්බ් අතපත ගාලා ඩෙල් කලොත්

    මගේ 135 බයික් එක නවත්තල ස්ටාර්ට් එකේ තිබ්බම සයිලන්සරේ යටින් වතුර වැක්කෙරෙනවා
    සර්විස් එකේ බුවා එක දැකල කිව්වා මල්ලි ඔයාගේ බයික් එකේ සුපිරියටම ටියුන් carb එකට නම් අතවත් තියන්න දෙන්න එපා කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පවිත්‍රයෝ..... කලින් පාර සර්විස් එකෙන් පස්සේ, මගේ පල්සරෙත් වතුර යන්න ගත්තා..... :rofl: :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම ඊයේ බස් එකක ෆෑන් බෙල්ට් වගයක් ගන්න පංචිකාවත්තේ ගියපු ගමන් ඔලුව දැම්මා මාළිගාවත්තට..... උන් ලග නෑ හරි ලයිට් එකක්, ක්‍රෑෂ් බාර් එකට හයි කරන්න.... තියෙනවා මෙලෝ රහක් නැති LED කෑලි නම්..... මම බැලුවේ අර Ebay Item එක වත් ගන්න කියලා...... :yes: :)

    ee paara HID xenon ekat madi unada...??? anee ammeee... mata penne ara colocmbo-kataragama duwana bus wala tiyanava wagee lights walinma puravai wagee punchi bike ekaa.............:shocked::shocked::shocked::shocked::shocked:

    meee ohommama ara music horn tiyenne bus wala.. anna ekakut daganna...:lol::lol::lol::lol::P:P:P

    aiyoooo aiyoooo.........!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ TDI මල්ලි, මේ අර බොඩි කන්ට්‍රෝල් එක අන්දන්න දාපු ලයිට් දෙක චාටර් නිසා, ඒ වෙනුවට, මෙන්න මේ දෙකක් දාන්න බැලුවේ ක්‍රෑෂ් බාර් එකට..... :yes:

    http://www.ebay.com/itm/Super-Brigh...35?pt=US_Light_Bulbs&var=&hash=item35cb641d4b
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ee paara HID xenon ekat madi unada...??? anee ammeee... mata penne ara colocmbo-kataragama duwana bus wala tiyanava wagee lights walinma puravai wagee punchi bike ekaa.............:shocked::shocked::shocked::shocked::shocked:

    meee ohommama ara music horn tiyenne bus wala.. anna ekakut daganna...:lol::lol::lol::lol::P:P:P

    aiyoooo aiyoooo.........!!!!!!!!!

    නෑ නෑ මචෝ මේකයි සීන් එක.:yes: මේ බොඩි කන්ට්‍රෝල් එකට ලෝඩ් එකක් ඕනේ හෙඩ් ලයිට් එකට අවුට්පුට් ඔන් කරන්න. නැත්නම් ඔයාගෙ එකේ වෙනව කිව්ව වගේ හෙඩ් එකටම වැටිල තියනවා වගේ අවුල් යනවා.:D

    ඒකට ලෝඩ් එකක් විදියට තමා මේ බල්බ් දෙක දැම්මේ.:cool:

    9ljw4z.jpg

    ඔයාගේ එකේ රත්වෙන කෑල්ලක් තියනවා කිව්ව නේද. රෙසිස්ටර් සෙට් එකක් ඇත්තේ. මේකටත් රෙසිස්ටර් ඔබන්නැතුව වයර් ටික දිගට එලියට අරන් තිබ්බ යුරාජ් අයිය මාමිට ලයිට් දෙකක් හයිකරගන්න ඕනේ කිව්ව නිසා.
    තාවකාලිකව ඔහොම දැම්මේ. රෙසිස්ටරයක් දාන එකෙන් වෙන්නේ බැට්‍රියේ ශක්තිය නිකම්ම පුච්චලා දාන එකනේ. අඩුගානේ ලයිට් එකක් දැම්මම එලියවත් තියන නිසා එහෙම කරන්න හිතුවේ..:D

    මේකේ වොරන්ටි නිසයි එහෙම කොලේ :(නැත්නම් ස්විච් එකෙන් සිග්නල් එකක් අරන් හරි පාර්කින්ග් බල්බ් දෙක ලෝඩ් එක විදියට සෙට් කරල හරි ලස්සනට හයිකරන්න තිබ්බා.:yes: කොහෙද බොරු වොරන්ටියක් නිසා මොකුත් බෑනේ..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15667606 said:
    මේ දැන් ටිකකට කලින් මට පල්සරේ විකුණනවද කියලා කෝල් එකක් ආවා.....කව්ද කියලා බලද්දී බලද්දී අපේ urajdrlk

    :lol::lol::lol::lol::lol::lol::lol:..
    http://www.elakiri.com/forum/member.php?u=1489

    ඔය මනුස්සය දැන් පිස්සු වැටිල ඉන්නේ ගිනි වතුර ටිකක් කටේ හලාගන්න බැරුව ඒකයි ඔය උපරිම වේදනාවේ සලකුනු පෙන්නන්නේ...:yes::yes::lol::lol::growl:

    ඊයෙ රෑ මට එකෙක් කතා කරනවා වොටර් බෝඩ් එකෙන්ලු වතුර එනවද අහනවා..:lol::lol:
    හොඳවයින් ටිකක් කියන්න හදල කට් කලා මං.:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඉරිදා යුරාජ් ලොක්කගේ shop එක පැත්තේ යන්න ඉන්නේ.......:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හික් හික්.... තව පොඩ්ඩෙන් ජන්තු මාමි පල්සරේ විකුණනවා...... :rofl: :P පල්සරේකුත් එක්ක, ෆ්‍රී HID කිට් එකකුත් දෙනවා කියලා ඈඩ් එකක් දාලා තිබ්බ නිසානේ කතා කරේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15667641 said:
    ඉරිදා යුරාජ් ලොක්කගේ shop එක පැත්තේ යන්න ඉන්නේ.......:yes::yes:

    එල එල.:D හැබැයි පරිස්සමින්.:sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හික් හික්.... තව පොඩ්ඩෙන් ජන්තු මාමි පල්සරේ විකුණනවා...... :rofl: :P පල්සරේකුත් එක්ක, ෆ්‍රී HID කිට් එකකුත් දෙනවා කියලා ඈඩ් එකක් දාලා තිබ්බ නිසානේ කතා කරේ..... :P

    :lol::lol::lol::lol::lol::lol:...
     
    Status
    Not open for further replies.