හරිදුවා අපේ බෝතලේට කෙලින්න වගේ යන්නේ..... කැතයි හොදේ......

ජන්තු මාමේ බෝතලයක් අරන් වරෙන්, අපි සෙට් වෙලා ඕක කරලා දෙන්නම්.....

ආ අමතක උනා.... පොඩි එකාට බිස්කට් පැකට් දෙකකුත් ඕනා.....
නෑ නෑ බොලේ එහෙ යන්න වෙන්නෑ ජන්තු මාමලගේ දිහා ඉඳන් දුර වැඩියි හොඳටම.

බෝතලේ තමා...

එහෙනම් ඉතින් දන්න එකෙක් ඇන්න පල මට නම් බෑ නොදන්න ඒව කරල(මගේ එකකට ඕන එකක්) අනුන්ගේ බයික් වලට කෙල කරන්න.
විබාගෙ ඉවරවෙලා ටිකක් ඉගෙන ගන්න වෙනව මොකද කරන්න ඕනේ කියල දැන ගන්න.

අර පවිත්රයා මාරු ඕනෙම වෙලාවට.

මේ මාසෙ අග දිහාට නම් පුලුවන් වෙයි මොනාහරි කරන්න.
ජන්තු මාමේ මුන්ට තේ වතුර වලින් රීෆිල් කරපු ගල් බෝතලයක්වත් ගෙනත්දියො...

මාන්දම වගේද කොහෙද බි.බේ.සං. ලොක්කට.
මේ ඒක නෙමේ ලයිට් එක වැඩ නේදෝ... ලයිට් දෙකක් දැම්මෙත් නෑ නේද තාම

තඩි රෙසිස්ටරයක් දාමුද කැතනම්??
