EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbalage awula mokakda kiyanna mama danne ne habai ohoma phone pole gahuwata num owa wisadene ne. narakada counselling walata giya num ?

    ah, thawa ekak, dan phone eka kudu wechchca eke gannawada galaxy y ekak ? ;) :P

    යකෝ කවුන්සලින් වලට යවන්න ඕන මාව නෙමේ මේ දේවල් තේරෙන්නේ නැති ගොන් ගෑනුන්ව :frown:

    ඇයි මොකෝ Y ?? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් ද බං පොඩි උන් ඉන්න තැන ෆෝන් පොළවේ ගහන්නේ.........:frown:
    මේහ්....අපි ඕන හුයන්නක්...පොඩි උන්ට ඔය ආතති දෙන්න එපා තේරුනය...........

    දැන් පොළවේ ගැසුවේ උඹේ ෆෝන් එකද?
    දැන් කාටද අලාබ කියපං එහෙම නම්............

    සිහියෙන් මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන වෙලාවල් වලට පිස්සු කෙළින්න හදන්න එපා බං..........:nerd:

    මගේ එක නෙමේ ගැහුවේ :(

    ඕකේ ලොකු අයියේ සොරි වෙන්ඩ ඕන :sorry:

    කෝල් එක නොගත්තේ කථා කරන්න බැරි හින්ද නිවිසැනසිල්ලේ ගන්නම් :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ කවුන්සලින් වලට යවන්න ඕන මාව නෙමේ මේ දේවල් තේරෙන්නේ නැති ගොන් ගෑනුන්ව :frown:

    ඇයි මොකෝ Y ?? :confused:
    councelling yanna kiwwe thopi dennatama bola!

    wifeta wena ekak ganna :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    councelling yanna kiwwe thopi dennatama bola!

    wifeta wena ekak ganna :P

    රෙද්දේ කවුන්සලින් ඔව්වා හොඳයි පිස්සොන්ට :frown:

    :eek:

    කීයද දෙන්නේ ? මට නම් එපා මට දැන් ටෙලිෆෝන් දකිනකොට කන්ඩ මල :growl: කව්රු හරි සෙට් උනොත් කියන්නම් ගාන කියහන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගුලක් ද බං පොඩි උන් ඉන්න තැන ෆෝන් පොළවේ ගහන්නේ.........:frown:
    මේහ්....අපි ඕන හුයන්නක්...පොඩි උන්ට ඔය ආතති දෙන්න එපා තේරුනය...........

    දැන් පොළවේ ගැසුවේ උඹේ ෆෝන් එකද?
    දැන් කාටද අලාබ කියපං එහෙම නම්............

    සිහියෙන් මොලේ කල්පනා කරල වැඩ කරන්න ඕන වෙලාවල් වලට පිස්සු කෙළින්න හදන්න එපා බං..........:nerd:
    me thiyenne kelinma kiyala!
    :yes:

    ekane bun kiyanne. api ohoma hasirunaha eelangata podi unoth okama karanawa. pita un inna welawaka podi ekek ohoma karapu welaawakata thamai oke range therenne. ehema una welaawakata paninna lin ne..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes: ජාතිය ගැන බල බල හිටියොත් උඹට දියුණුවකට එන්න අමාරු වේවි..... මුලින්ම උඹ ගොඩ ගිහිං හිටහන්කෝ මේ වලෙන්....... :yes::yes::yes:

    :( මොකක් කරන්නද මන්දා....... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙද්දේ කවුන්සලින් ඔව්වා හොඳයි පිස්සොන්ට :frown:

    :eek:

    කීයද දෙන්නේ ? මට නම් එපා මට දැන් ටෙලිෆෝන් දකිනකොට කන්ඩ මල :growl: කව්රු හරි සෙට් උනොත් කියන්නම් ගාන කියහන්
    y eka dan yana gaana keeyada? original badu,original kit eka pitinma thiyanawa..

    mama kiwwe nam wihiluwata mokada umba kalin n95 eka gaththa hinda.. habai honda gaanakata set unoth num dennam.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම පොඩි මිනිහෙක් බන් !! :sorry::( ලොකු කම් මට එපා වෙලා තියෙන්නේ .. බුලත් විටි කඩයක් දාගෙන ඉන්න එකාගේ සැහැල්ලුව මට නෑ බන් .. :( මේ හොට්ටේ ලොකු වැඩ නිසා මම මගේ ජීවිතේට කරපු නැති වැඩක් කරා ! ඒක ගැන ලොකු shock එකක් මට තාම තියෙන්නේ :(

    කියල වැඩක් නෑ බන් ගෙවල් ගැන ..ඊයේ ගෙදර ගියේ ඔලුව කැක්කුම හැදිලා ඉන්න බැරුව :( පැනඩෝල් පෙත්තක් අතට දුන්නේ නෑ ..මල ඉලව් ටෙලිෆෝන් එකක් කනේ ගහන ඉන්නවා මට කලන්තේ වගේ ..බැරිම තැන ගැහුවා ෆෝන් එක කුඩුපට්ටම් වෙන්න පොළොවේ :growl: ඔලුව යකාගේ කම්මල වගේ බන් ..:(

    :shocked: පිස්සු කෙලින්න එපා බං.... උඹේ ආතතිය එයාගේ පිටින් යවන්න එපා බං.... ගෑණු ඔහොම තමා බං...... වෙලාවකට කෙලින පිස්සු දැක්කහම, මල පනිනවා තමා...... මොනවා කරන්නද.... උන්ගේ මොලේ තමා මොලේ කියලා ඉවසපන් ඕවා...... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයින් වදිනවද බන් ? :eek: අතල් එකේ හැම තිස්සෙම හිනා වෙලා ඉන්න එකෙක් බන් මම :yes: ඒත් මෙඉ ටිකේ හිනා නහර කපල වගේ මට දැනෙන්නේ :sorry:

    :( මේ දවස් ටිකේ මකරටත් අපලලුනේ බං...... ගණන් නොගෙන හිටු...... මාත් ඔය කිව්වට ඉන්නේ අවුලෙන්..... නින්ද යන්නෙත් නෑ.... පාන්දර 2ට 3ට ඈහැරෙනවා...... ඒ වෙලාවට ඉතින් කිරියට පැනලා ත්‍රෙඩ් එකක් කකා ඉන්නවා ඉතින්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ කවුන්සලින් වලට යවන්න ඕන මාව නෙමේ මේ දේවල් තේරෙන්නේ නැති ගොන් ගෑනුන්ව :frown:

    ඇයි මොකෝ Y ?? :confused:

    :shocked: හා හා නිවෙන්ඩ ලොකු නම (තරින්ද හිමිපානො) :cool:

    ඕවා හදන්න බෑ බං.... ගෑනු ගති ඔහොම තමා..... ඉවසලා හිටු.... උන්ට තේරෙන්නේ නෑ අපේ ඔළු වල තියෙන ප්‍රශ්න...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    y eka dan yana gaana keeyada? original badu,original kit eka pitinma thiyanawa..

    mama kiwwe nam wihiluwata mokada umba kalin n95 eka gaththa hinda.. habai honda gaanakata set unoth num dennam.

    යන ගණන් දන්නේ නෑ බන් :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පිස්සු කෙලින්න එපා බං.... උඹේ ආතතිය එයාගේ පිටින් යවන්න එපා බං.... ගෑණු ඔහොම තමා බං...... වෙලාවකට කෙලින පිස්සු දැක්කහම, මල පනිනවා තමා...... මොනවා කරන්නද.... උන්ගේ මොලේ තමා මොලේ කියලා ඉවසපන් ඕවා...... :D :yes:

    මම ඉල්ලුවේ පැනඩෝල් පෙත්තක් මහමෙරක් නෙමේ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා යන්න උඹලත් මටමයි බනින්නේ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා යන්න උඹලත් මටමයි බනින්නේ :(
    බනිනවා නෙවෙයි.......
    වැඩේ දෙල් කරගන්න එපා...අන්තිමට ගෙදරත් නෑ......බිස්නස් එකත් නෑ.....
    පොඩ්ඩක් බවසලා අපල කාලෙ ගෙවා ගමු මචං......තේරුණය?
     
    Status
    Not open for further replies.