Marvel’s Agents of S.H.I.E.L.D
මතකනේ Arrow කතාමාලාව ? ඔන්න ඒ වගේ කතා මාලාවක් ළඟදීම එනවා. මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ Marvel Comics අයගේ S.H.I.E.L.D එහෙම නැත්තන් කෙටියෙන් Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන සංවිධානය ගැන.
කතා මාලාව ගැන දැනට නිකුත් ව ඇති වාර්තා වලට අනුව මෙය ආරම්භ වෙන්නේ " The Avengers" චිත්රපටිය අවසන් වුන තැනින් එහෙම නැත්තන් වෙන විදියකින් කිව්වොත් Disney / Marvel Cinematic Universe හා සමාන්තරව යන දිගුවක් විදියට
කතාමාලාවේ ප්රධාන චරිතය තමා Agent Phill Coulson. ගොඩක් ඇය විශ්වාස කර දෙයක් තමා ෆිල් ෆිල්ම් එකේදී මැරුණා කියන එක. එත් මේ කතාවාදී ෆිල් ආයිමත් ඉන්න එකෙන් අපිට සැඟවුන කතාවක් පෙන්නනවා.
කතා මාලාව ගැන කෙටියෙන් පැවසුවොත් ඒජන්ට් ෆිල් තවත් ඒජන්තවරු කොටසක් එක්ක පොඩි ටීම් එකක් හදාගෙන කලක් තිස්සේ විසදගන්න බැරි වුන අභිරහස් සින්ධ්ධි පසුපස පන්නනවා. ගොඩක් වෙලාව මේ සිද්ධි පිටුපස ඉන්නේ super humans එහෙම නැත්තිනම් සුපිරි මිනිසුන් / විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්
මේ ගැන මන් වදියකියන්න යන්නේ නැ
මේ මාසේ 24 වෙනිදාට අපිට බලාගන්න පුළුවන් කතාව කොයි වගේද කියලා 
රැදී සිටින්න .. සිංහල උපසිරසි එක්කම මේ කතා මාලාව දෙනවා !
දවස කලන්දරේක සටහන් කරගන්න සැප්තැම්බර් 24 !