Friday ඔන්න ගියා unity plaza එකට.ගියේ මොනිටර් එකක් ගන්න කියලා හිතාගෙන.
මම ගන්න ගිය මොනිටර් එක stock එකේ එකම එකක් පෙන්නනවා.බට් බඩු නැ
එකෙක් එහාට මෙහාට call කරලා 10 min ඇතුලත බඩු හොයලා ගෙනත් දුන්නා.වෙන මොනිටර් සෙට් එකක් අස්සේ හැංගිලා තිබුනේ
.ඔන්න මාත් අරන් ආවා.වැඩේට 30 min වගේ බන් ගියේ.
ඔන්න අරන් ඇවිත් මුලින්ම ටෙස්ට් කරේ dead pixal තියනවද කියලා.කරුමෙට එකක් තිබ්බා බන්
f***.මේ වෙලාවට තමා බන් උන්ව මරන් කන්න හිතෙන්නේ.දැන් ඉතින් එක dead pixal එකක් නිසා මාරු කරය්ද කියලත් හිතුනා.මාරු කරේ නැත්තන් Barclays කුඩු කරනවා කියලා හිතා ගත්තා.

අද ගිය වැඩේට.අද Tuesday.ගියපු ගමන් කිව්වා stock නැ කියලා.හෙට තමා දෙන්න වෙන්නේ කියලා.මගේ යකා දැන් ඔලුව උඩ ගේමට බහින්න කියලා
මෙන්න එක පාර manager අවා.ඇවිත් ඇහුවා පරක්කු උනාට කමක් නැද්ද කියලා.මම කිව්වා මට අද ඕනේ නැත්තන් refund කරන්න කියලා.මෙන්න sign කරලා දුන්නා පහලින් refund කර ගන්න කියලා.....
මාත් thanks කරලා refund එක අරන් අවා.(වෙන ගන්න තැනක් තිබ්බේ නැ අ model එක)
දැන් ඉතින් කියපල්ලා මට පාන්ද කියලා.
මේක කිව්වේ ඉස්සර මුන්ගේ service එක ටිකක් චාටර් වෙලා තිබුනා.බට් දැන් මුන්ගේ service එක හොදා වගේ.දැන් බය නැතුව බඩුවක් ගන්න පුළුවන් තත්වයක් තියනවා වගේ.
එහෙනම් මම කැපුනා. . . . . . තව හොද shop තියනවනම් දාපල්ලා.මොකද තාම මම monitor එක ගත්තේ නැ.දැන් IPS moniter එකක්ම ගන්න හිතිලා තියෙන්නේ.දන්න උන් ඉන්නවනම් මට help එකක් දීපල්ලා................
මම ගන්න ගිය මොනිටර් එක stock එකේ එකම එකක් පෙන්නනවා.බට් බඩු නැ

එකෙක් එහාට මෙහාට call කරලා 10 min ඇතුලත බඩු හොයලා ගෙනත් දුන්නා.වෙන මොනිටර් සෙට් එකක් අස්සේ හැංගිලා තිබුනේ
.ඔන්න මාත් අරන් ආවා.වැඩේට 30 min වගේ බන් ගියේ.ඔන්න අරන් ඇවිත් මුලින්ම ටෙස්ට් කරේ dead pixal තියනවද කියලා.කරුමෙට එකක් තිබ්බා බන්
f***.මේ වෙලාවට තමා බන් උන්ව මරන් කන්න හිතෙන්නේ.දැන් ඉතින් එක dead pixal එකක් නිසා මාරු කරය්ද කියලත් හිතුනා.මාරු කරේ නැත්තන් Barclays කුඩු කරනවා කියලා හිතා ගත්තා.

අද ගිය වැඩේට.අද Tuesday.ගියපු ගමන් කිව්වා stock නැ කියලා.හෙට තමා දෙන්න වෙන්නේ කියලා.මගේ යකා දැන් ඔලුව උඩ ගේමට බහින්න කියලා

මෙන්න එක පාර manager අවා.ඇවිත් ඇහුවා පරක්කු උනාට කමක් නැද්ද කියලා.මම කිව්වා මට අද ඕනේ නැත්තන් refund කරන්න කියලා.මෙන්න sign කරලා දුන්නා පහලින් refund කර ගන්න කියලා.....

මාත් thanks කරලා refund එක අරන් අවා.(වෙන ගන්න තැනක් තිබ්බේ නැ අ model එක)
දැන් ඉතින් කියපල්ලා මට පාන්ද කියලා.

මේක කිව්වේ ඉස්සර මුන්ගේ service එක ටිකක් චාටර් වෙලා තිබුනා.බට් දැන් මුන්ගේ service එක හොදා වගේ.දැන් බය නැතුව බඩුවක් ගන්න පුළුවන් තත්වයක් තියනවා වගේ.
එහෙනම් මම කැපුනා. . . . . . තව හොද shop තියනවනම් දාපල්ලා.මොකද තාම මම monitor එක ගත්තේ නැ.දැන් IPS moniter එකක්ම ගන්න හිතිලා තියෙන්නේ.දන්න උන් ඉන්නවනම් මට help එකක් දීපල්ලා................

Last edited:

,කොහොමත් PC accesories කිව්වොත් Barclays තමා