NOKIA 500 VS NOKIA LUMIA 520

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචංලා මම ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.මට ගොඩක්ම ඕනේ හොද Camera එකයි GPS Navigation System එකකුයි තියන ෆෝන් එකක්.
    මම NOKIA 500 එකයි NOKIA LUMIA 520 යන ෆෝන් දෙකට කැමතියි.ඒත් NOKIA 500 එක ටිකක් පරණයි.Symbian OS එකක් තියෙන්නේ.ඒත් LUMIA 520 නම් Windows phone 8 අළුත් OS එකක් තියෙන්නේ.internet එකේ rates වලින් නම් උඩින්ම ඉන්නේ LUMIN 520.

    NOKIA 500
    2e0e330d660cb582c92a31153f70e10b-200-392

    NOKIA LUMIA 520

    2b8e5ddd6adf30666cb9f907a799b59c-200-373

    http://geekaphone.com/compare/Nokia-Lumia-520-vs-Nokia-500

    ලංකාවේ GPS Navigation System වැඩ කරන්නේ නෑ කියලත් සමහර අය කියනවා. NOKIA LUMIA 520 එකේ apps හොයා ගන්න අමාරුයි කියලත් කියනවා.මේ ෆෝන් වර්ග 2 පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒවායේ හොද නරක කියනවාද?මේ දෙකෙන් හොද කොයි ෆොන් එකද?එහෙමත් නැත්නම් වෙන හොද ෆෝන් වර්ග (විශේෂයෙන් හොද Camera එකයි GPS Navigation System එකකුයි) තියනවා නම් ඒ ගැනත් කියන්න.දැනට NOKIA LUMIA 520 එකේ navigation පාවිච්චි කරන අය ඉන්නවා නම් විස්තර පොඩ්ඩක් කියනවාද? Android උනත් අවුලක් නෑ.(රු 20000- රු 30000 අතර) <<ඊට වඩා ගණන් ඒවා නම් එපෝ......>>
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ගන්න එපා බන් ram 512 වලින් මොනවද බන් කරන්න පුලුවන්..?

    uba Lumia ekak use karala balapan Ram eka share wena lassana balanna Android crap wage nemei ban. fatta smooth. godak eun phone eka allalawath nathuwa Lumia chaatr kiyanawa, ai danne na :(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    uba Lumia ekak use karala balapan Ram eka share wena lassana balanna Android crap wage nemei ban. fatta smooth. godak eun phone eka allalawath nathuwa Lumia chaatr kiyanawa, ai danne na :(

    ඒක ඇත්ත මචන්..අයි ඔල් සෝ යූස් ලුමියා.. ඒකේ තියන ස්මූත් එක කියලා වැඩක් නෑ :no:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    uba Lumia ekak use karala balapan Ram eka share wena lassana balanna Android crap wage nemei ban. fatta smooth. godak eun phone eka allalawath nathuwa Lumia chaatr kiyanawa, ai danne na :(

    මම බලල තියෙන බන්.. මගේ නිංගිට ෆොන් එකක් ගන්න ඕන වෙලා මීට මාස කීපයකට කලින් මම තෝරගත්ත ෆෝන් සෙට් එකක් බැලුව. ඕ එස් එක කොහොමත් ගොඳයි ජාව ජරාව වගේ ලෑග් වෙන්නෑ..
    අවුල මචන්.. හරියට ෆේස් බුක් ඇප් එකක් වත් නෑ.. තිබුනත් ඇන්ඩ්‍රොයිඩ් වල වගේ ෆන්ක්ෂන් වෙන්නෑ..:no: ඇප්ස් අඩුයි.. ඕව ඉතින් උබට කියන්න ඕනෙ නෑනේ.. උබ දන්නවනේ..

    ram ගැන කියපු කතාවට මම එකඟ නෑ බන්.. os එකට ram එකෙන් 29% වගේ යනව.. ඉස්සරහට එන ගේම්ස් , ඇප්ස් වලට 512 ගෑවෙන්නත් මදි බන්.. මම නම් කයන්නේ os එක කුමක් උනත්.. අඩුම ස්මාර්ට් ෆොන් එකක් නම් 1gb තියෙන්න ඕනේ.. නැත්නම් නියම එක්ස්පීරියන්ස් එක ගන්න බෑ...

    අනික මම ඔය ෆොන් එකේ කැම් එක ටෙස් කරා..(ලුමියා එකක් බැලුවේ මේ නිසාමයි.) අඳුරු වෙලාවලදි හිතපු තරම් හිතට ඇල්ලුවේ නෑ.. අමුතු කොල පාටක් එක්ක වදින්නේ..:growl: lumia 620 ත් බැලුවා ඒත් එහෙමමයි. lumia 920 විතරයි හිතට ඇල්ලුවේ.. ඒකේ කැම් එක සුපිරි..

    :)
     
    අඩෝ උබට නංගි කෙනෙකුත් ඉන්නවද බන් :D
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Mamath lumia 520 machan....patta phone eka....Ram eka 512 unata,dual core processor nisa patta speed....apps and games hoyagannath amaru naha....baya nathuwa ganin
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පුලුවන් නම් ලුමියා 620 ගනින්

    එච්චර ගානක් යට කරන්න බෑ යාළුවා...ගානත් ටිකක් අඩු වෙන්න ඕනේ...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Lumia 520 hodai machan. Internet Patta speed. Sony Xperia P ekakuth thibba mn gawa. ekata wada patta spee internet meke. phn eka sira. cam ekath super. ganata godak watinawa. Amber software eka awama thawath patta. eka ganin. ganna ganata watinawa.
    puluwannam softlogic lagen ganin. warranty sure ne ekai. anith eka dan unge phn ekata insurance seen ekakuth thiyenawa.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ram එකේ අවුලක් නෑ,මොකද 512රැම් වලට වෙනම ඇප්ස් හදන හින්දා.උදාහරණයකට asphalt 7:yes::yes:
    රැම් එක වැඩි උනොත් ෆෝන් එකේ ගානත් නගිනවානේ....එච්චරම ෆෝන් එකකට යට කරන්න බෑ බං...
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඒක ඇත්ත මචන්..අයි ඔල් සෝ යූස් ලුමියා.. ඒකේ තියන ස්මූත් එක කියලා වැඩක් නෑ :no:

    මචං මේකේ නැවිගේෂන් සිස්ටම් එක කොහොමද?මට ඒකයි විශේෂයෙන්ම ඕනේ.