Menna Balapan Ubalage ewai Mage Ekei Wenasa Ithin Penne Nethi eka waradakda Kiyapanko setting wala dapan balanna
fps 15 mage pelak welawata
![]()






mokadda desktop ekakda ? laptop ekak da?
hadala gamuko
ultra super extra high graphics dala play karanna puluwan ekak![]()

Menna Balapan Ubalage ewai Mage Ekei Wenasa Ithin Penne Nethi eka waradakda Kiyapanko setting wala dapan balanna
fps 15 mage pelak welawata
![]()

අර නදියා කිව්ව සීන් එකෙන් පස්සේ දැන් නියමෙට ස්මූත් වෙලා තියෙනවා 
MOkakkda ube config machine ekemokadda desktop ekakda ? laptop ekak da?
hadala gamuko
ultra super extra high graphics dala play karanna puluwan ekak![]()



Mata Melo Deyak Penne Neththe Ei deiyaneAdo Mama Shoot karaddi nikn sudu pata wedi ban ethakota mata aru kohatada duwanne kiyala penne nae ubalage setting wala screen shot ekak dapiyawko balanna ban
![]()

මගේ 200ක් වගේ එනවාඅර නදියා කිව්ව සීන් එකෙන් පස්සේ දැන් නියමෙට ස්මූත් වෙලා තියෙනවා


fps 200 kale kohomada kiyanna![]()


cod එකෙන් අපි ෆිල්ම් එකක් හදමුද බං
hadana welawaka apitath kiyapalla

oken max fps 250 wunata default yanne 60 wage thama![]()

හිටපු ගමන් 150ට බහින වෙලාවල් තියෙනවා. ඒත් කලාතුරකින්. අනිත් වෙලාවට අර ගාණ තමා බං 
කරන විදිය කියල මෙතනම comment එකක් දාන්නම්![]()

මාත් එනවා 
නෑ බං. Fraps දාලා මම check කරා . කලිනුත් කිව්වා මේකේම Resolution අඩු කරලා AA off කරාම 250ට යනවා. Stable තියෙනවා 230-250 අතරේ. ඒ වුනාට AA Off කරාම Pixelate වෙනවා. Full Res දාලා AA 4x දැම්මම 200ට යනවා. 180-200 Stableහිටපු ගමන් 150ට බහින වෙලාවල් තියෙනවා. ඒත් කලාතුරකින්. අනිත් වෙලාවට අර ගාණ තමා බං