ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :cool: Menna Balapan Ubalage ewai Mage Ekei Wenasa Ithin Penne Nethi eka waradakda Kiyapanko setting wala dapan balanna ;) fps 15 mage pelak welawata :(

    මගේ 200ක් වගේ එනවා :rofl::rofl: අර නදියා කිව්ව සීන් එකෙන් පස්සේ දැන් නියමෙට ස්මූත් වෙලා තියෙනවා :yes::yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    Mata Melo Deyak Penne Neththe Ei deiyane :( Ado Mama Shoot karaddi nikn sudu pata wedi ban ethakota mata aru kohatada duwanne kiyala penne nae ubalage setting wala screen shot ekak dapiyawko balanna ban

    iw3mp+2013-09-30+22-33-44-53.jpg


    :(

    kiri appochchiye... :shocked:
    ube pc eke config kohomda?
    settings okkoma aduma karanda.fps 20 ganak ne thiyenne.
    ube display resolution kiyada?
    tune up utility dala boost karanda.fps tikak wadi wenawa..

    config ekath wadiya wada kali nathi ekak dammanam lesi wei
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    oken max fps 250 wunata default yanne 60 wage thama :oo::oo:

    නෑ බං. Fraps දාලා මම check කරා . කලිනුත් කිව්වා මේකේම Resolution අඩු කරලා AA off කරාම 250ට යනවා. Stable තියෙනවා 230-250 අතරේ. ඒ වුනාට AA Off කරාම Pixelate වෙනවා. Full Res දාලා AA 4x දැම්මම 200ට යනවා. 180-200 Stable :cool::cool: හිටපු ගමන් 150ට බහින වෙලාවල් තියෙනවා. ඒත් කලාතුරකින්. අනිත් වෙලාවට අර ගාණ තමා බං :yes::yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    නෑ බං. Fraps දාලා මම check කරා . කලිනුත් කිව්වා මේකේම Resolution අඩු කරලා AA off කරාම 250ට යනවා. Stable තියෙනවා 230-250 අතරේ. ඒ වුනාට AA Off කරාම Pixelate වෙනවා. Full Res දාලා AA 4x දැම්මම 200ට යනවා. 180-200 Stable :cool::cool: හිටපු ගමන් 150ට බහින වෙලාවල් තියෙනවා. ඒත් කලාතුරකින්. අනිත් වෙලාවට අර ගාණ තමා බං :yes::yes:


    sirawata??

    /cg_drawfps 1 code eka gahala balanna

    puluwannam screenshot ekak danna

    ube pc specs tikath kiyannako
     
    Last edited:
    Status
    Not open for further replies.