NFS Mostwanted I online ගහමුද?

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Mokakkda Ban me :oo::oo: Kaluwara :baffled:

හොල්මන් game එකක්. මේක හරියට Amnesia වගේ. 5 දෙනෙක් සෙට් වෙනවා.
1 එකෙක්ට තියෙන්නේ යකාට අදින්න, අනෙක් එවුන්ට තියෙන්නේ ඌගෙන් බේරිලා ,තමන් ඉන්න ගොඩනැගිල්ලේ යතුරු හොයාගෙන ඒකෙන් එළියට යන්නයි. යකාට ඇන්ද එකාට තියෙන්නේ අනෙක් එවුන්ව හොයාගෙන මරන්න. අපිට යකාට ගහන්න බෑ අපිට තියෙන්නේ ඌගෙන් බේරිලා යන්න විතරයි. ගොඩනැගිල්ල කට්ට කරුවලයි අපිට ටෝච් එකක් තියෙනවා ඒක ගහ ගහා යතුරු හොයාගෙන යකාගෙන් බේරිලා ගොඩනැගිල්ලෙන් එළියට යන එකයි අපේ mission එක.
උබලට ඕනේ නම් ගහමු මේක නියමයි 5 දෙනෙක් සෙට් කරගෙන දැන් වුනත් ගහන්න පුලුවන් game එක compressed කරලා තියෙන්නේ 450MB. :)
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡

    Bump
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    ---------------------------
    Error
    ---------------------------
    Unable to execute file in the temporary directory. Setup aborted.

    Error 5: Access is denied.
    ---------------------------
    OK
    ---------------------------

    Pasan :(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ela book mark karagatta. game eka hambunama try karala balanna ona
    ela macho
    11.gif