

minihekta mada gahanna kalin aththa danagena indapan. 

oka kiyanne kasun nemei. kata thibba paliyata ballek wage buranna epa. natta paagagena uba dan kicha wela methana.
LOLඇයි ඩෙත් මෙටල් වල ඔය කියන තරම් අවුල මොකක්ද?
මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
![]()





කලා නිර්මාණයකින් මිනිස්සුන් ගේ ආවේග හැගීම් අවුස්සනව කියන්නේ එකක්.ඇයි ඩෙත් මෙටල් වල ඔය කියන තරම් අවුල මොකක්ද?![]()

මේක කියන්නෙ කසුන් කියල සුවර්ද?
ලයිව් බෑන්ඩ් ෂෝ එකක වෙන මිට්ටෙක්ද කොහෙද බන්![]()


ane harak patiyo gon thread danna epa
mada gahanna ona artistla ona thram innawa.ehema ekekta gahapan. me wage hoda ekekwa alla ganna epa



ඔය ටික මමත් ඉතාම සරලව කිව්වා.. වැඩක් නෑ..අංක 1 - මචං උමට මං තරම්වත් සංගීත ක්‍රමවේද ගැන දැණුමක් නෑ.(මටත් අම්බානක දැණුමක් නෑ අවංකව ම).ඒ නිසා අවංකව ම උඹව පෙලන්න මට ඕන නෑ....කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්‍රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. උඹ කියනව නම් කසුන් ගේ මියුසික් රිලැක්සින් කියල, උඹ එපික් ෆේල් මචං, උදාහරණයක් ඕන නම් උගේ පිටස්තරයා අහල බලපං.
2- ඕනැම කලාකාරයෙක් යම් නිර්මාණයන් ගෙන් යම් ආභාෂයක් ලබනවා. ඒකට කොපි කරනව කියල නෙවෙයි මම නම් කියන්නේ. මම කියන්නේ ආභාෂය ලබනව කියල හොද සිංහලෙන්. කසුන් ගේ රොමාන්තික ඔපෙරාව ගීතය ඔපෙරා ශ්‍රව්‍යචාර වලින් ඔහු ලබපු ආභාෂය. ඒක කොපි කරනව කියනව නම් ඉතිං ඔපෙරා වල තියන ක්‍රම විධි 18-20 නිසා ඕනම ලබ්බක් කොපි කලා වෙනවා.
3 - කසුන් පොරක් වෙලා ඉන්නව නම් ඒ මීඩියා ඇතුලෙන් ඇති කරපු රැල්ලක් නිසා නෙවෙයි, සුපර් ස්ටාර්, අර ස්ටාර් මේ ස්ටාර් කියල මෙලෝ රහකට නැති, මාකට් කරන්න විතරක් පුළුවන් මූක මණ්ඩුක ඊනියා ගායකයන් අතරේ ඌ යම් ශ්‍රව්‍ය ගෝචර ගායනයක් කරපු නිසා ඉබේම ඇති වෙච්ච එකක්. විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්‍ර වූ ගායන විලාශය නිසා.
4- නැවතී මෙතෙකින් උඹට ෆිල් නොවුනට හුග දෙනෙකුට ෆිල් වෙනව මචං, උඹේ රසාස්වාදනයේ ප්‍රශනයක් ඒක. ප්‍රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි, පද මාලාවෙන් අපේ ආත්මයට බහින දේ නිසා (ඒක කසුන් ගේ නෙවෙයි, අකිල සුරේන් ගේ) සහ කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.
5- මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
![]()
මූ ආයෙත් කැරකිලා එන්නේ මුලටම තමයි.. ඊට පස්සේ අර කිව්වා වගේ එකම දේ මඩේ දදා හෝදනවා.. අන්තිමට කියන අපි තමයි මෝඩයෝ..
තවත් එක්කෙනෙක් මෙන්න..මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද..මෙටල් රොක් වගේ සන්ගීත ආරවල් තියෙන්නෙ බුද්ධියට ආමන්ත්රනය කරන්න මිසක් හදවතට දැනෙන්න කන් වලට ආතල් දෙන්න නෙමෙයි. උදාහරනයක් විදියට ලඳුනේ ගීතයට වඩා බාචිගෙ අවසාන මොහොත කියන සින්දුවෙන් සමාජයෙ සිදුවු ආකල්ප වෙනස ප්‍රබලයි.
ලන්කාවෙ ප්‍රබුද්ධයො සන්ගීතය කියන්නෙ කන් වලට ආතල් දෙන එක හිතාගෙන ඉන්නෙ.
අබුද්දස්ස කාලේ තමයි.. 
මෙටල් රොක් වගේ සන්ගීත ආරවල් තියෙන්නෙ බුද්ධියට ආමන්ත්රනය කරන්න මිසක් හදවතට දැනෙන්න කන් වලට ආතල් දෙන්න නෙමෙයි. උදාහරනයක් විදියට ලඳුනේ ගීතයට වඩා බාචිගෙ අවසාන මොහොත කියන සින්දුවෙන් සමාජයෙ සිදුවු ආකල්ප වෙනස ප්‍රබලයි.
මේ දෙකම රොක් මෙටල් නෙමෙයි වගේ
ලන්කාවෙ ප්‍රබුද්ධයො සන්ගීතය කියන්නෙ කන් වලට ආතල් දෙන එක හිතාගෙන ඉන්නෙ.
කනට ඇහෙන්නෙ නැති තනුවක් දාලා පුලුවන්ද මිනිසුන්ව අවදි කරන්න? ඒ වගෙ තනු හොඳයි පුටුවක නිදාගෙන රසවිඳින්නනම්. මොකද ටිකක් වෙලා යනකොට නින්ද යන නිසා.
පොර වෙන්න හදනවා කියලා කියයිද දන්නෙ නැහැ





ඉන්ද්‍රියන් සන්තර්පනය කරන එක විතරක් නෙමෙයි සන්ගීතය කියන්නෙකලා නිර්මාණයකින් මිනිස්සුන් ගේ ආවේග හැගීම් අවුස්සනව කියන්නේ එකක්.
භාවයන් කුළුගන්වනවා කියන්නේ තව දෙයක්....ඒක තමා නියම කලා නිර්මාණයක භාවිතය වෙන්න ඕන.......
තේරුණාද මන්දා!![]()


මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද..අබුද්දස්ස කාලේ තමයි..




image
හොක්..හොක්...............ඉන්ද්‍රියන් සන්තර්පනය කරන එක විතරක් නෙමෙයි සන්ගීතය කියන්නෙ![]()




කියල වැඩක් නෑ බං..............මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද..අබුද්දස්ස කාලේ තමයි..




කියල වැඩක් නෑ යසස්......



