රෝස මල් සුවඳ එකම හොයන්නේ කොහොමද ඉතින්.. ?? දැන් ඉඳලම පත්තු කරන්න පටන් ගත්තොත් 11 වෙද්දී හරියන එක හොයාගන්න පුළුවන් වෙයි..![]()
නෑ බොල පැකට් එකේ නම ගහලා තියෙනවා.. අහවල් සුවද කියලා..

රෝස මල් සුවඳ එකම හොයන්නේ කොහොමද ඉතින්.. ?? දැන් ඉඳලම පත්තු කරන්න පටන් ගත්තොත් 11 වෙද්දී හරියන එක හොයාගන්න පුළුවන් වෙයි..![]()

අනික මම වැඩියෙන් ම ඔහු ගේ ගරු කරන දේ ඔහු ගේ පියා අතිශය පරිනත සංගීතඥයෙක් එච්.එම්.ජයවර්ධන- අම්මා පරිනත ගායිකාවක්- මාලිනී බුලත්සිංහල. නමුත් කසුන් මේ දෙන්නගෙ කකුල් මත හිට ගත්තේ නෑ. අපි අදටත් කසුන් ව දන්නේ කසුන් කල්හාර ජයවර්ධන විදියට මිස එච්.එම් සර් ගේ හෝ මාලිනී බුලත්සිංහල මැඩම් ගේ පුතා කියල නෙවෙයි.

වළියකට බර ව වුනත්, යම් බුද්ධිමත් තත්ත්වයකින් සංවාදයක් විසංවාදීව යනව දකින් එකට පුදුම සතුටක් තියෙන්නේ.......
දැන් මූලික ප්‍රශ්නයෙන් පැනල නේ තියෙන්නේ මාතෘකාව. කසුන් ද අර ගීතය කියන්නේ.....ඕක නේ මූලික ප්රශ්නය...උත්තරය නෑ.......අහන එකා බිහිරෙක් නොවේ නම් ඒ පිළිබදව තේරෙනවා.
ද්විතීයික ප්‍රශන - කසුන් පොරක් ද? - මට නම් පොරක් නෙවෙයි. හේතුව සංගීතය ලෝක මට්ටමෙන් ගත්තාම කසුන් කියන්නේ ඇටබිජ්ජෙක්. නමුත් ලංකාව කියන බිම් කඩ උඩ දී ඒක වෙනස් වෙනව. හේතුව ඔහු තරම් ස්වරයට ආවේග එකතු කරල ගයන්න පුළුවන් උන් ඉන්නේ -නවක පරපුරේ- අතලොස්සක් නිසා.
කසුන් කොපි කරල තියනව ද? - තියනව, අනිවා තියනවා.
තියනව නම් මොනවද? - ඔහු අරං තියනව තනු. සමහර තනුවල කොටස්. මේක එච්චරම ලොකු දෙයක් කියල මම දකින්නේ නෑ මොකද ආභාෂය ලබා ගැනීමේ දී සමහර විට යම් යම් සංගීත මාලා, අන් අය නිර්මාණය කරපු නිකං ම නිර්මාණවලට ගලනවා.
කසුන් මොනව ද කරල තියෙන්නේ මෙච්චර ඌට ආවඩන්න - කසුන් කරල තියන දේ මහා විසාලයි කියල මම කියන්නේ නෑ. නමුත් ඔහු යම් වෙනස් විදියට හිතීමක් ඇති කලා. විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ. කසුන් නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්. (නිද-ශශිකා නිසංසලා ගයන “මා අහසේ ලියූ දේ“, ඇය ගේ ම “ආකශයේ දුර ගිම්හාන ඉවුරේ“ ගීත දෙක) එපමණක් නොවෙයි මේකාට ගීතය ආත්මයට ගෙනයන තනුව ගැන තියෙන ඉව පුදුමාකාරයි - නිදසුන කසුන් තනුව නිර්මාණය කරමින් ගයන, අකිල සුරේන් ලියපු “නැවතී මෙතෙකින්“ ගීතය. (දෙකක් නෑ නුදුරු ඉතිහාසයේ දී මාව දැඩිව ප්‍රලය කරපු තවත් ගීතයක් නෑ නැවතී මෙතෙකින් තරම්, මේ ගයන්නේ මගේ කතාව නේද කියල හිතිච්ච වාර අනන්තයි!)
අනික තමා කසුන් කරන ගායනාවල තියන හැගීම්. සමහර ගීත කසුන් ගයන්නේ ඒ කියවෙන අත්දැකීමට මේ දැන් මුහුණු දුන්න මනුස්සයෙක් තමන් ගේ ආත්මය දිගඅරිනව වගේ. ඒ ගීතයේ කියවෙන අදහස නෙවෙයි, ගායන විලාශය ආත්මයටම වදිනවා. ඇත්තටම ගායන විලාශය කියන දේ රස විදින්න ඔහු ගේ නිර්මාණවලින් අප ලබපු අනුග්‍රහය වචනයෙන් කියන්න බෑ (ඒ අත්දැකීම ලබා දීම රසිකයන්ට කරන අනුග්‍රහයක් මම පෞද්ගලිකව හිතන විදියට, මොකද ඒක ලේසියෙන් ලැබෙන එකක් නොවෙන නිසා)එහෙම ආත්මයට යන, හැගුම්බර ගායනයක් දැන් ඉන්න අළුත් පරම්පරාවේ ගායකයන් ඉතාම අතලොස්සකින් තමා අහන්න ලැබෙන්නේ.ඒ අතින් බැලුවොත් මේ ලංකාව කියන කොදෙව්වේ කසුන් කියන්නේ පොරක් වෙනව ඉබේට ම.

කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ. මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ.![]()
..මේක අන්තිම post එක වේවා කියල හිතාගෙන මේ ටිකත් කියන්නම් ..type කිරිල්ල හරිම කම්මැලියි ..එකක් පැහැදිලි කරන්න ඕනි ...කසුන් එක්ක private ගේමක් නෙවෙයි මේක ...එහෙම එකක් නම් forum අස්සේ හැංගෙන් නෑ මම ...සංවාදයක් කරන්න තියන හොදම තැන මේක..youtube එකේ පුලුවන්ද FB එකේ පුලුවන්ද ...හැබැයි ඒවගේ oneman show දාන්න නම් පුළුවන්...මම මේ reply කලෙත් දැන් නම් පොඩි line එකකට ඇවිල්ල වගේ අපේ සංවාදේ ..එකක් කියන්න ඕනි මගේ සංගීතමය දැනුම ඉතාම අල්පයි ...වැරදි තිබුනොට් පෙන්නලා දෙන්න ..කලිනුත් කිව්වා වගේ" කස්සා තමයි පොර" කියන අයටයි මම කියන්නේ " කස්සා පොරක් නෙවෙයි "..අනික තමයි මම මතු කරන්න හදපු දේවල් කව්රුත් care කලේ නෑ ...කරපු එකම දේ "සඳ මිතුරි" කොපියක් නෙවෙයි ඒ දෙන්න එකට කරපු දෙයක් කියල කියපු එක විතරයි .. මල් මිටක් ගැන කතාවක් වත් නෑ .."හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ.ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ" ...මම කලින් එහෙම ඇහුවේ මෙතන කලාකාරයෙක් ගැන කතාවක් නෙවෙයි අසමසම විශිෂ්ටතම සිරාම පොරක් ගැන කතාවක් නිසා ...ඒවටත් උත්තරයක් දෙන්න...අනික අපි මෙතන කතා කලේ ලෝක සංගීතයක් ගැන නෙවෙයි මේ ලංකාව ඇතුලේ...හැබැයි කසුන්ගේ වැඩ නිසා ලෝක සංගිතයත් මේකට ගැවෙනවා... උබේ post එක අනුව උබ කසුන් ගේ fan කෙනෙක්........ ..විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ.නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්...උබම ඕක කියපු එක ලොකු දෙයක්...අනිත් හැමෝමත් දන්නා හැබැයි හෙමීට ලිස්සල යන තැනක් තමයි ඕක .."මම තවමත් විශ්වාස කරනවා කසුන් අති සියුම්ව music copy කරනවා කියල ...ගෙඩිය පිටින් ගහපු ඒවා ගැන නෙවෙයි ...මොකද කසුන්ගේ සින්දු බහුතරයක් අහනකොට මට එක දැනෙනවා". කියල කලිනුත් මම කිව්වේ ඔය දේ තමයි ...අනික තමයි කසුන් පොරක් වෙන්න මොකක්ද කලේ කිව්වම ඔයාල සින්දු ලිස්ට් එකක් දානවා ...හැබැයි කසුන් සින්දු 70 කරලා තියනවනම් අති විශිෂ්ට සිරාම සින්දු 20 ක් දාගන්න බැරි වෙනවා ...ඒ මොකද ඒ...කසුන්ගේ මෙලෝ වැඩක් නැති සින්දු සෙට් එකක් මම දාන්නද ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කට එහෙම වෙන්න පුලුවන්ද ..එටකොට උබල කියයි බීතෝවන් හරි mozart හරි මෙච්චරක් කරලා තියනවා එත් හොද ඒවා තියෙන්නේ මෙච්චරයි ..එකද උත්තරේ...වෙන ඕනෑම artist කෙනෙක්ට වගේම සාර්ථක අසාර්ථක සින්දු කවලමේ තියනවා කසුන් ගේත් ...එක නෑ කියනවනම් මේ දැන් මම පිලිගන්නවා "කස්සා පොරක් "...හොද දේ බෙදා හදාගෙන රසවිදීම හොද දෙයක්..එත් පොරක් කරන්න උබලට උවමනාව මොකක්ද ...media වලින් හදපු පොර සංකල්පයෙන් උබලගේ ඔලු brain wash වෙලාද ..නදීකල ඉන්ද්රචපල පොරවල් කරන්න කව්රුවත් දගලනවද...media වලින් පොර සංකල්පය දෙනකන්ම ඉන්නවද උන් ගැනත් කටක් ඇරෙන්න..එකෙන් මම කියන්නේ නෑ නදීකල ඉන්ද්රචපල පොරවල් කියල ...මම හැමවෙලාවෙම කියනවනේ “නැවතී මෙතෙකින්“ ඔයාට feel උනාට හැමෝටම එහෙම වෙන්නේ නෑ කියල...ඔයාට කියන්න පුළුවන් මේ සින්දුව ඉතාම නිර්මනත්මකයි කියල...ඔයාට ඉතාම නිර්මනත්මකයි වුනු පලියට කස්සා පොරක් වුනේ කොහොමද...පොර සංකල්පය කියන්නේ ඔන්න ඕකට තමයි ...නිර්ණායක නැතුව පොරක් කරන්නේ කොහොමද ඔයා ....එකෙන් වෙන side effect කොයිතරම් තියනවද(වෙන artist ලට එක බලපාන හැටිත් එකේ එකක් තමයි)...ඒවා කියන්න ගියොත් එළිවෙනකන් type කරන්න වෙයි ...
...
..මටත් නිකන් එහෙම හිතෙගෙන එනවා වගේ ..

අපි කියන්නේ එහෙම අය දැන් කාලේ අඩුයි.. ඒ ඉන්න අතලොස්සක් අතරින් කසුන් කෙනෙක් කියල.. ඒකයි පැහැදිලිව කිව්වේ ඉන්ද්‍රචාපා, නදීක කියන්නෙත් පොරවල් තමයි කියල.. එහෙම නැතුව උන්ගේ නම් කිව්වම බයවෙන්න මොකෝ උන් මාව මරන්න පන්නනවයැ.. 

[/QUOTE]
"මම තවමත් විශ්වාස කරනවා කසුන් අති සියුම්ව music copy කරනවා කියල ...ගෙඩිය පිටින් ගහපු ඒවා ගැන නෙවෙයි ...මොකද කසුන්ගේ සින්දු බහුතරයක් අහනකොට මට එක දැනෙනවා".
උබලට හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියල ...කස්සාගේ magic එකක් කියල නේද හිතුවේ...හොදට අහපන් මොකක්ද ඔය ..කසුන්ගේ බහුතරයක් සින්දු වල ඔය නැලවිල relax වෙන ගතිය උබලට දැනෙනවා ඇති ...දන්නෙම නැතුව උබට නින්දත් යනවා ඇති ..සංගීත දැනුම අල්ප නිසා හරියටම හරිද මන්ද ඔය තියෙන්නේ meditation music ,relaxing music...එකයි උබලට පාවෙනවා වගේ දැනෙන්නේ ..කොහෙන් හරි ගත්ත හරි ...අති සියුම් ලෙස (කියන්නත් නිකන් මොකක්ද වගේ) copy paste කරල හරි ...melody තමන්ගේ වෙන්න පුළුවන් නැත්නම් පෙර කී ලෙසටම ...මොකද අපි හැම මගුලක්ම දශමෙටම අහන්නේ නැනේ
![]()
1. Not Kasun
2. he never copies
3. there is a deference between copying and inspiration

වළියකට බර ව වුනත්, යම් බුද්ධිමත් තත්ත්වයකින් සංවාදයක් විසංවාදීව යනව දකින් එකට පුදුම සතුටක් තියෙන්නේ.......
දැන් මූලික ප්‍රශ්නයෙන් පැනල නේ තියෙන්නේ මාතෘකාව. කසුන් ද අර ගීතය කියන්නේ.....ඕක නේ මූලික ප්රශ්නය...උත්තරය නෑ.......අහන එකා බිහිරෙක් නොවේ නම් ඒ පිළිබදව තේරෙනවා.
ද්විතීයික ප්‍රශන - කසුන් පොරක් ද? - මට නම් පොරක් නෙවෙයි. හේතුව සංගීතය ලෝක මට්ටමෙන් ගත්තාම කසුන් කියන්නේ ඇටබිජ්ජෙක්. නමුත් ලංකාව කියන බිම් කඩ උඩ දී ඒක වෙනස් වෙනව. හේතුව ඔහු තරම් ස්වරයට ආවේග එකතු කරල ගයන්න පුළුවන් උන් ඉන්නේ -නවක පරපුරේ- අතලොස්සක් නිසා.
කසුන් කොපි කරල තියනව ද? - තියනව, අනිවා තියනවා.
තියනව නම් මොනවද? - ඔහු අරං තියනව තනු. සමහර තනුවල කොටස්. මේක එච්චරම ලොකු දෙයක් කියල මම දකින්නේ නෑ මොකද ආභාෂය ලබා ගැනීමේ දී සමහර විට යම් යම් සංගීත මාලා, අන් අය නිර්මාණය කරපු නිකං ම නිර්මාණවලට ගලනවා.
කසුන් මොනව ද කරල තියෙන්නේ මෙච්චර ඌට ආවඩන්න - කසුන් කරල තියන දේ මහා විසාලයි කියල මම කියන්නේ නෑ. නමුත් ඔහු යම් වෙනස් විදියට හිතීමක් ඇති කලා. විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ. කසුන් නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්. (නිද-ශශිකා නිසංසලා ගයන “මා අහසේ ලියූ දේ“, ඇය ගේ ම “ආකශයේ දුර ගිම්හාන ඉවුරේ“ ගීත දෙක) එපමණක් නොවෙයි මේකාට ගීතය ආත්මයට ගෙනයන තනුව ගැන තියෙන ඉව පුදුමාකාරයි - නිදසුන කසුන් තනුව නිර්මාණය කරමින් ගයන, අකිල සුරේන් ලියපු “නැවතී මෙතෙකින්“ ගීතය. (දෙකක් නෑ නුදුරු ඉතිහාසයේ දී මාව දැඩිව ප්‍රලය කරපු තවත් ගීතයක් නෑ නැවතී මෙතෙකින් තරම්, මේ ගයන්නේ මගේ කතාව නේද කියල හිතිච්ච වාර අනන්තයි!)
අනික තමා කසුන් කරන ගායනාවල තියන හැගීම්. සමහර ගීත කසුන් ගයන්නේ ඒ කියවෙන අත්දැකීමට මේ දැන් මුහුණු දුන්න මනුස්සයෙක් තමන් ගේ ආත්මය දිගඅරිනව වගේ. ඒ ගීතයේ කියවෙන අදහස නෙවෙයි, ගායන විලාශය ආත්මයටම වදිනවා. ඇත්තටම ගායන විලාශය කියන දේ රස විදින්න ඔහු ගේ නිර්මාණවලින් අප ලබපු අනුග්‍රහය වචනයෙන් කියන්න බෑ (ඒ අත්දැකීම ලබා දීම රසිකයන්ට කරන අනුග්‍රහයක් මම පෞද්ගලිකව හිතන විදියට, මොකද ඒක ලේසියෙන් ලැබෙන එකක් නොවෙන නිසා)එහෙම ආත්මයට යන, හැගුම්බර ගායනයක් දැන් ඉන්න අළුත් පරම්පරාවේ ගායකයන් ඉතාම අතලොස්සකින් තමා අහන්න ලැබෙන්නේ.ඒ අතින් බැලුවොත් මේ ලංකාව කියන කොදෙව්වේ කසුන් කියන්නේ පොරක් වෙනව ඉබේට ම.
අනික මම වැඩියෙන් ම ඔහු ගේ ගරු කරන දේ ඔහු ගේ පියා අතිශය පරිනත සංගීතඥයෙක් එච්.එම්.ජයවර්ධන- අම්මා පරිනත ගායිකාවක්- මාලිනී බුලත්සිංහල. නමුත් කසුන් මේ දෙන්නගෙ කකුල් මත හිට ගත්තේ නෑ. අපි අදටත් කසුන් ව දන්නේ කසුන් කල්හාර ජයවර්ධන විදියට මිස එච්.එම් සර් ගේ හෝ මාලිනී බුලත්සිංහල මැඩම් ගේ පුතා කියල නෙවෙයි.
කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ. මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ.
මේ thread එක ආය post දන්නේ නෑ කියල හිතන් හිටියේ ..එත් අතයි කටයි තියන් ඉන්න බැරි හැටි ....මේක අන්තිම post එක වේවා කියල හිතාගෙන මේ ටිකත් කියන්නම් ..type කිරිල්ල හරිම කම්මැලියි ..එකක් පැහැදිලි කරන්න ඕනි ...කසුන් එක්ක private ගේමක් නෙවෙයි මේක ...එහෙම එකක් නම් forum අස්සේ හැංගෙන් නෑ මම ...සංවාදයක් කරන්න තියන හොදම තැන මේක..youtube එකේ පුලුවන්ද FB එකේ පුලුවන්ද ...හැබැයි ඒවගේ oneman show දාන්න නම් පුළුවන්...මම මේ reply කලෙත් දැන් නම් පොඩි line එකකට ඇවිල්ල වගේ අපේ සංවාදේ ..එකක් කියන්න ඕනි මගේ සංගීතමය දැනුම ඉතාම අල්පයි ...වැරදි තිබුනොට් පෙන්නලා දෙන්න ..කලිනුත් කිව්වා වගේ" කස්සා තමයි පොර" කියන අයටයි මම කියන්නේ " කස්සා පොරක් නෙවෙයි "..අනික තමයි මම මතු කරන්න හදපු දේවල් කව්රුත් care කලේ නෑ ...කරපු එකම දේ "සඳ මිතුරි" කොපියක් නෙවෙයි ඒ දෙන්න එකට කරපු දෙයක් කියල කියපු එක විතරයි .. මල් මිටක් ගැන කතාවක් වත් නෑ .."හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ.ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ" ...මම කලින් එහෙම ඇහුවේ මෙතන කලාකාරයෙක් ගැන කතාවක් නෙවෙයි අසමසම විශිෂ්ටතම සිරාම පොරක් ගැන කතාවක් නිසා ...ඒවටත් උත්තරයක් දෙන්න...අනික අපි මෙතන කතා කලේ ලෝක සංගීතයක් ගැන නෙවෙයි මේ ලංකාව ඇතුලේ...හැබැයි කසුන්ගේ වැඩ නිසා ලෝක සංගිතයත් මේකට ගැවෙනවා... උබේ post එක අනුව උබ කසුන් ගේ fan කෙනෙක්........ ..විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ.නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්...උබම ඕක කියපු එක ලොකු දෙයක්...අනිත් හැමෝමත් දන්නා හැබැයි හෙමීට ලිස්සල යන තැනක් තමයි ඕක .."මම තවමත් විශ්වාස කරනවා කසුන් අති සියුම්ව music copy කරනවා කියල ...ගෙඩිය පිටින් ගහපු ඒවා ගැන නෙවෙයි ...මොකද කසුන්ගේ සින්දු බහුතරයක් අහනකොට මට එක දැනෙනවා". කියල කලිනුත් මම කිව්වේ ඔය දේ තමයි ...අනික තමයි කසුන් පොරක් වෙන්න මොකක්ද කලේ කිව්වම ඔයාල සින්දු ලිස්ට් එකක් දානවා ...හැබැයි කසුන් සින්දු 70 කරලා තියනවනම් අති විශිෂ්ට සිරාම සින්දු 20 ක් දාගන්න බැරි වෙනවා ...ඒ මොකද ඒ...කසුන්ගේ මෙලෝ වැඩක් නැති සින්දු සෙට් එකක් මම දාන්නද ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කට එහෙම වෙන්න පුලුවන්ද ..එටකොට උබල කියයි බීතෝවන් හරි mozart හරි මෙච්චරක් කරලා තියනවා එත් හොද ඒවා තියෙන්නේ මෙච්චරයි ..එකද උත්තරේ...වෙන ඕනෑම artist කෙනෙක්ට වගේම සාර්ථක අසාර්ථක සින්දු කවලමේ තියනවා කසුන් ගේත් ...එක නෑ කියනවනම් මේ දැන් මම පිලිගන්නවා "කස්සා පොරක් "...හොද දේ බෙදා හදාගෙන රසවිදීම හොද දෙයක්..එත් පොරක් කරන්න උබලට උවමනාව මොකක්ද ...media වලින් හදපු පොර සංකල්පයෙන් උබලගේ ඔලු brain wash වෙලාද ..නදීකල ඉන්ද්රචපල පොරවල් කරන්න කව්රුවත් දගලනවද...media වලින් පොර සංකල්පය දෙනකන්ම ඉන්නවද උන් ගැනත් කටක් ඇරෙන්න..එකෙන් මම කියන්නේ නෑ නදීකල ඉන්ද්රචපල පොරවල් කියල ...මම හැමවෙලාවෙම කියනවනේ “නැවතී මෙතෙකින්“ ඔයාට feel උනාට හැමෝටම එහෙම වෙන්නේ නෑ කියල...ඔයාට කියන්න පුළුවන් මේ සින්දුව ඉතාම නිර්මනත්මකයි කියල...ඔයාට ඉතාම නිර්මනත්මකයි වුනු පලියට කස්සා පොරක් වුනේ කොහොමද...පොර සංකල්පය කියන්නේ ඔන්න ඕකට තමයි ...නිර්ණායක නැතුව පොරක් කරන්නේ කොහොමද ඔයා ....එකෙන් වෙන side effect කොයිතරම් තියනවද(වෙන artist ලට එක බලපාන හැටිත් එකේ එකක් තමයි)...ඒවා කියන්න ගියොත් එළිවෙනකන් type කරන්න වෙයි ...
හිතා ගන්න...රෑ 11 පහුවෙලා,රෝස මල් සුවද හදුන්කූරක් පත්තු කරගෙන, ලයිට් ඩිම් කරලා, වොලියුම් 20ට විතර දාලා, අහල බලපං මොකද වෙන්නේ කියලා.......
සෙනසුරාදාවක අහපං, නැත්තං ඍළග දවසේ වැඩට ගිහින් හමාරයි....උබලට හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියල ...කස්සාගේ magic එකක් කියල නේද හිතුවේ...හොදට අහපන් මොකක්ද ඔය ..කසුන්ගේ බහුතරයක් සින්දු වල ඔය නැලවිල relax වෙන ගතිය උබලට දැනෙනවා ඇති ...දන්නෙම නැතුව උබට නින්දත් යනවා ඇති ..සංගීත දැනුම අල්ප නිසා හරියටම හරිද මන්ද ඔය තියෙන්නේ meditation music ,relaxing music...එකයි උබලට පාවෙනවා වගේ දැනෙන්නේ ..කොහෙන් හරි ගත්ත හරි ...අති සියුම් ලෙස (කියන්නත් නිකන් මොකක්ද වගේ) copy paste කරල හරි ...melody තමන්ගේ වෙන්න පුළුවන් නැත්නම් පෙර කී ලෙසටම ...මොකද අපි හැම මගුලක්ම දශමෙටම අහන්නේ නැනේ ...සිංහල වචන දාලා කරපු remix එකක් ..ඉතින් එකේ වරදක් තියනවද ..නෑ ...කොහෙන් කොහොම හරි හොද දෙයක් දෙනවනම් එච්චරයි ..හැබැයි අවුල තියෙන්නේ "කස්ස පොරක්" ..බීතොවන්ගේ music අහල චීන music එකක් නැත්නම් අරාබි music එකක් අහනකොට කොයිතරම් නම් වෙනසක් තියනවද..ඒ වගේ වෙනස්ම music genre එකක් හදපු දවසට මටත් " කස්සා පොරක්" ..එතකල් මටනම් කසුන් කියන්නේ විටෙක හොද සහ විටෙක මෙලෝ රහක් නැති නිර්මාණ අපිට තිලින කරන විටෙක c /p කරන විටෙක ලෝක සංගීතය remix කරන නව පරපුරේ හොද කලාකරුවෙක්...copy paste කරලා හොද නිර්මාණ කරනවට 100% මම එකගයි ..හොද නිර්මාණ ඕන තරම් තියනවා..ගැටලුව copy paste හරහා පොර සංකල්පය පිලිබදවයි ... නැතුව ඒ හරහා නිර්මාණ කරණය ගැන නෙවෙයි මචන්ලා...
කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ. මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ. එකම තමයි මමත් කියන්නේ ඔය දේවල් ගැන හොයන්න කියන්න උවමනාවක් නෑ වගේම කසුන් පොරක් කරන්නත් උවමනාවක් නෑ කියල දැම්මනම් සම්පුර්ණයි කතාව...
කසුන්ගේ හොද නිර්මාණයක් තිබුනොත් කියන්න හොදයි නියමයි උබලත් බලපන් ...හැබැයි කස්සා වගේම පොර talk නැතිව ......
මේකට මාර ^%* අමරුවක්නේ තියෙන්නේ ...නිදිමරාගෙන දගලන්නේ පිස්සුද යකෝ උබට කියල කව්රු හරි කිව්වොත් එක හරියටම හරි.....මටත් නිකන් එහෙම හිතෙගෙන එනවා වගේ ..
![]()
) සහ කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.
ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?

මල් මිටක් තියන්න.කසුන් copy කරල තියන තනු සහ කොටස් මොනවද කියලත් කියමු කො....
මම (වගේම බොහෝ අය) දන්නෙ එකක් විතරයි...![]()
දැන ගැනීම පිණිස!![]()
අනේ බං කිඹුල් අයියේ...අංක 1 - මචං උමට මං තරම්වත් සංගීත ක්‍රමවේද ගැන දැණුමක් නෑ.(මටත් අම්බානක දැණුමක් නෑ අවංකව ම).ඒ නිසා අවංකව ම උඹව පෙලන්න මට ඕන නෑ....කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්‍රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. උඹ කියනව නම් කසුන් ගේ මියුසික් රිලැක්සින් කියල, උඹ එපික් ෆේල් මචං, උදාහරණයක් ඕන නම් උගේ පිටස්තරයා අහල බලපං.
2- ඕනැම කලාකාරයෙක් යම් නිර්මාණයන් ගෙන් යම් ආභාෂයක් ලබනවා. ඒකට කොපි කරනව කියල නෙවෙයි මම නම් කියන්නේ. මම කියන්නේ ආභාෂය ලබනව කියල හොද සිංහලෙන්. කසුන් ගේ රොමාන්තික ඔපෙරාව ගීතය ඔපෙරා ශ්‍රව්‍යචාර වලින් ඔහු ලබපු ආභාෂය. ඒක කොපි කරනව කියනව නම් ඉතිං ඔපෙරා වල තියන ක්‍රම විධි 18-20 නිසා ඕනම ලබ්බක් කොපි කලා වෙනවා.
3 - කසුන් පොරක් වෙලා ඉන්නව නම් ඒ මීඩියා ඇතුලෙන් ඇති කරපු රැල්ලක් නිසා නෙවෙයි, සුපර් ස්ටාර්, අර ස්ටාර් මේ ස්ටාර් කියල මෙලෝ රහකට නැති, මාකට් කරන්න විතරක් පුළුවන් මූක මණ්ඩුක ඊනියා ගායකයන් අතරේ ඌ යම් ශ්‍රව්‍ය ගෝචර ගායනයක් කරපු නිසා ඉබේම ඇති වෙච්ච එකක්. විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්‍ර වූ ගායන විලාශය නිසා.
4- නැවතී මෙතෙකින් උඹට ෆිල් නොවුනට හුග දෙනෙකුට ෆිල් වෙනව මචං, උඹේ රසාස්වාදනයේ ප්‍රශනයක් ඒක. ප්‍රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි, පද මාලාවෙන් අපේ ආත්මයට බහින දේ නිසා (ඒක කසුන් ගේ නෙවෙයි, අකිල සුරේන් ගේ) සහ කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.
5- මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
![]()