කසුන් කල්හාර සින්දුව කයි

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    harima LOL sahagathai. :dull::dull::dull: minihekta mada gahanna kalin aththa danagena indapan. :frown::frown::frown: oka kiyanne kasun nemei. kata thibba paliyata ballek wage buranna epa. natta paagagena uba dan kicha wela methana.
    ona ewun dan mage rep kapapan. oya maha loku rep walin topiyakwath ganna ba, :P LOL
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ටිකක් හිතාගන්ඩ අමාරුයි මොකද කසුන් මේ වගේ චොර බෑන්ඩ් එකක් එක්ක ප්ලේ කරා කියන එක.

    අනික් කාරනේ කසුන්ගේ කටහඩ ලස්සනයි සින්දු ලස්සනයි හැබෙයි මිනිහත් අමු කොප්පා ඉරාජ් ලගේ බෝට්ටුවෙම තමා. කවුරු හරි එහෙම නෑ කියනවනම් ඌ පොඩ්ඩක් අන්තර්ජාලෙ රවුම් ගහලා බලන එක හොදයි

    අද කාලෙ ඔය ජනප්‍රිය ලිස්ට් වල උඩින්ම ඉන්න උන් ඔක්කොම කරන්නෙ ගෙඩි පිටින් කොපි කරන එක තමා. ඒ අතින් අමරදේව මාස්ටර්ලා , සුනිල් , නන්දා වගේ අය රත්තරං


    මෙන්න සිංදුවක් නිකමට අහපන්කෝ නිකං මතකයි මතකයි වගෙද කියලා


     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0


    මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.:eek: ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
    :dull::dull:
    ඇයි ඩෙත් මෙටල් වල ඔය කියන තරම් අවුල මොකක්ද?:eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙටල් රොක් වගේ සන්ගීත ආරවල් තියෙන්නෙ බුද්ධියට ආමන්ත්‍රනය කරන්න මිසක් හදවතට දැනෙන්න කන් වලට ආතල් දෙන්න නෙමෙයි. උදාහරනයක් විදියට ලඳුනේ ගීතයට වඩා බාචිගෙ අවසාන මොහොත කියන සින්දුවෙන් සමාජයෙ සිදුවු ආකල්ප වෙනස ප්‍රබලයි.;)
    මේ දෙකම රොක් මෙටල් නෙමෙයි වගේ

    ලන්කාවෙ ප්‍රබුද්ධයො සන්ගීතය කියන්නෙ කන් වලට ආතල් දෙන එක හිතාගෙන ඉන්නෙ.

    කනට ඇහෙන්නෙ නැති තනුවක් දාලා පුලුවන්ද මිනිසුන්ව අවදි කරන්න? ඒ වගෙ තනු හොඳයි පුටුවක නිදාගෙන රසවිඳින්නනම්. මොකද ටිකක් වෙලා යනකොට නින්ද යන නිසා.:lol::lol:


    පොර වෙන්න හදනවා කියලා කියයිද දන්නෙ නැහැ :shocked:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඩෙත් මෙටල් වල ඔය කියන තරම් අවුල මොකක්ද?:eek:
    කලා නිර්මාණයකින් මිනිස්සුන් ගේ ආවේග හැගීම් අවුස්සනව කියන්නේ එකක්.
    භාවයන් කුළුගන්වනවා කියන්නේ තව දෙයක්....ඒක තමා නියම කලා නිර්මාණයක භාවිතය වෙන්න ඕන.......

    තේරුණාද මන්දා!:dull:
     

    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    ane harak patiyo gon thread danna epa
    mada gahanna ona artistla ona thram innawa.ehema ekekta gahapan. me wage hoda ekekwa alla ganna epa
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අංක 1 - මචං උමට මං තරම්වත් සංගීත ක්‍රමවේද ගැන දැණුමක් නෑ.(මටත් අම්බානක දැණුමක් නෑ අවංකව ම).ඒ නිසා අවංකව ම උඹව පෙලන්න මට ඕන නෑ....කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්‍රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. උඹ කියනව නම් කසුන් ගේ මියුසික් රිලැක්සින් කියල, උඹ එපික් ෆේල් මචං, උදාහරණයක් ඕන නම් උගේ පිටස්තරයා අහල බලපං.
    2- ඕනැම කලාකාරයෙක් යම් නිර්මාණයන් ගෙන් යම් ආභාෂයක් ලබනවා. ඒකට කොපි කරනව කියල නෙවෙයි මම නම් කියන්නේ. මම කියන්නේ ආභාෂය ලබනව කියල හොද සිංහලෙන්. කසුන් ගේ රොමාන්තික ඔපෙරාව ගීතය ඔපෙරා ශ්‍රව්‍යචාර වලින් ඔහු ලබපු ආභාෂය. ඒක කොපි කරනව කියනව නම් ඉතිං ඔපෙරා වල තියන ක්‍රම විධි 18-20 නිසා ඕනම ලබ්බක් කොපි කලා වෙනවා.
    3 - කසුන් පොරක් වෙලා ඉන්නව නම් ඒ මීඩියා ඇතුලෙන් ඇති කරපු රැල්ලක් නිසා නෙවෙයි, සුපර් ස්ටාර්, අර ස්ටාර් මේ ස්ටාර් කියල මෙලෝ රහකට නැති, මාකට් කරන්න විතරක් පුළුවන් මූක මණ්ඩුක ඊනියා ගායකයන් අතරේ ඌ යම් ශ්‍රව්‍ය ගෝචර ගායනයක් කරපු නිසා ඉබේම ඇති වෙච්ච එකක්. විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්‍ර වූ ගායන විලාශය නිසා.
    4- නැවතී මෙතෙකින් උඹට ෆිල් නොවුනට හුග දෙනෙකුට ෆිල් වෙනව මචං, උඹේ රසාස්වාදනයේ ප්‍රශනයක් ඒක. ප්‍රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි, පද මාලාවෙන් අපේ ආත්මයට බහින දේ නිසා (ඒක කසුන් ගේ නෙවෙයි, අකිල සුරේන් ගේ:baffled:) සහ කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.
    5- මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.:eek: ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
    :dull::dull:
    ඔය ටික මමත් ඉතාම සරලව කිව්වා.. වැඩක් නෑ..:no: මූ ආයෙත් කැරකිලා එන්නේ මුලටම තමයි.. ඊට පස්සේ අර කිව්වා වගේ එකම දේ මඩේ දදා හෝදනවා.. අන්තිමට කියන අපි තමයි මෝඩයෝ.. :( තවත් එක්කෙනෙක් මෙන්න..
    මෙටල් රොක් වගේ සන්ගීත ආරවල් තියෙන්නෙ බුද්ධියට ආමන්ත්‍රනය කරන්න මිසක් හදවතට දැනෙන්න කන් වලට ආතල් දෙන්න නෙමෙයි. උදාහරනයක් විදියට ලඳුනේ ගීතයට වඩා බාචිගෙ අවසාන මොහොත කියන සින්දුවෙන් සමාජයෙ සිදුවු ආකල්ප වෙනස ප්‍රබලයි.;)

    ලන්කාවෙ ප්‍රබුද්ධයො සන්ගීතය කියන්නෙ කන් වලට ආතල් දෙන එක හිතාගෙන ඉන්නෙ.
    මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද.. :( අබුද්දස්ස කාලේ තමයි.. :(
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙටල් රොක් වගේ සන්ගීත ආරවල් තියෙන්නෙ බුද්ධියට ආමන්ත්‍රනය කරන්න මිසක් හදවතට දැනෙන්න කන් වලට ආතල් දෙන්න නෙමෙයි. උදාහරනයක් විදියට ලඳුනේ ගීතයට වඩා බාචිගෙ අවසාන මොහොත කියන සින්දුවෙන් සමාජයෙ සිදුවු ආකල්ප වෙනස ප්‍රබලයි.;)
    මේ දෙකම රොක් මෙටල් නෙමෙයි වගේ
    ලන්කාවෙ ප්‍රබුද්ධයො සන්ගීතය කියන්නෙ කන් වලට ආතල් දෙන එක හිතාගෙන ඉන්නෙ.
    කනට ඇහෙන්නෙ නැති තනුවක් දාලා පුලුවන්ද මිනිසුන්ව අවදි කරන්න? ඒ වගෙ තනු හොඳයි පුටුවක නිදාගෙන රසවිඳින්නනම්. මොකද ටිකක් වෙලා යනකොට නින්ද යන නිසා.:lol::lol:
    පොර වෙන්න හදනවා කියලා කියයිද දන්නෙ නැහැ :shocked:


    facedesk_motivational_by_aximili1-d46kyhx.jpg

     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    නොදකින් තෝ වගේ මෝඩ මුසල හරකෙක්..:angry::angry:
    මෙලෝ දෙයක් බලන්නෙ නැතුව උට talent නෑ කියල,තව පතුරු යන්න බැනල post එකක් දාල.music ගැන මලපොතේ අකුරක් දන්න එකෙක් හරි නැත්තන් සින්දු අහන ඕනම එකෙකුට තේරෙනවා මේක වෙන හාල් පාරුවෙක් ගෙ voice එකක් කියල.:rolleyes:
    අනික කසුන් ජීවිතේට open stage වල මේ වගේ beat band music වලට sing කරන්න යන එකෙක් නෙවෙයි කියලත් රටම දන්නව.උගෙ style එක acoustic
    ලංකාවේ බනින්න ඕන කාලකන්නි කොච්චර ඉන්නවද.මෙච්චර copy කරන BNS,Iraj ල වගේ එවුන් ඉන්න,අනුන්ගෙ සින්දු හොරකම් සින්දු හොරු ඉන්න,කලාවෙන් ජනප්‍රිය වෙලා සල්ලි වලට දේශපාලන පක්ෂ වලට විකිණෙන එවුන් ඉන්න රටේ copy නොකරන හොඳම singing,playing,composing අතින් talented එකෙකුට තමා තොපිත් අල්ලගෙන බනින්නේ :growl::growl:

    මල් මිටක් තියන්න එක copy කලා කියන එකට උත්තරේ කසුන් දීල තිබ්බ google talk එකේදී.
    හැබැයි මේ thread එක බලද්දී මට එක දෙයක් තේරුණා.කසුන් ඇත්තටම ලංකාවේ හොඳ වෙනසක් ඇති කරපු පොරක්.ඒකයි මේ විදියට මිනිස්සුන්ට විවේචනය කරන්න හරි පුළුවන් වෙලා තියෙන්නේ.අනික බලන්න අනිත් thread වල වගේ මරා ගන්නේ නැතුව වැදගත් සංවාදයක් ගිහින් තියන හැටි..උගෙ සින්දු අහන අයගෙ අනිත් උන්ට වඩා සංයමයක් තියනවා :yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කලා නිර්මාණයකින් මිනිස්සුන් ගේ ආවේග හැගීම් අවුස්සනව කියන්නේ එකක්.
    භාවයන් කුළුගන්වනවා කියන්නේ තව දෙයක්....ඒක තමා නියම කලා නිර්මාණයක භාවිතය වෙන්න ඕන.......

    තේරුණාද මන්දා!:dull:
    ඉන්ද්‍රියන් සන්තර්පනය කරන එක විතරක් නෙමෙයි සන්ගීතය කියන්නෙ:shocked::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද.. :( අබුද්දස්ස කාලේ තමයි.. :(

    :shocked::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇත්තටම බාචිගෙ සින්දුව ඔතන්ට දැම්මෙ හොඳ රොක් මෙටල් සින්හල සින්දු ලන්කාවෙ නැති නිසා. ඇත්තටම සියුම් කනට ඇහෙන්නෙ නැති තනු දාලා සමාජ ප්‍රශ්න පිලිබඳව මිනිස්සුන්ට කාවද්දන්න බැහැ. ඒවගේ තනුවලින් ඇතිවෙන්නෙ අනුකම්පාව නොහොත් අනේ අපොයි කියන හැඟීම මිසක්, අනුවේදනයක් නෙමෙයි. අනුකම්පාවෙයි අනුවේදනයෙයි තියෙන වෙනස දන්නවනම් මම කියපු දේ තේරෙවි.. ඒ වගේම ඔය සන්ගීත වර්ග දෙකම තියෙන්න ඕන. අනිත් අතට වැරදිලාවත් ලන්කාවෙ බෑන්ඩ්ස් රොක් මෙටල් කරනවා කියලා හිතන්න එපා.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්ද්‍රියන් සන්තර්පනය කරන එක විතරක් නෙමෙයි සන්ගීතය කියන්නෙ:shocked::lol:
    හොක්..හොක්...............
    භාවයන් කුළුගන්වනව කියන්නේ ඉන්ද්‍රිය සන්තර්පණය කරන එකද?
    ඕක තමා බං උඹල ගේ ප්‍රහ්නේ. දන්නව කියල පෙන්නන්නේ ගූගල් කරල කියවන දේවල් වලින්. මේ වගේ දෙයක් ගැන පණ්ඩිතකම පෙන්නනන්න ගිහින් අමුඩෙ කඩල මූණ වහ ගන්නවා.
    මිනිසුන් ගේ අත්දැකීම් සමග එකතුවෙලා තියන හැගීම්, ප්‍රේමය වෙන්න පුළුවන් වෛරය වෙන්නත් පුළුවන්, වැඩි දියුණු කරල ඒවයින් යම් බුද්ධිය තත්ත්වයකට ගෙන ඒමයි භාවයන් කුළු ගන්නවනව කියන්නේ...තෙරියා?????:nerd::dull:

    ඉන්ද්‍රිය සන්තර්පනය කරන්න කියන්නේ උඹ සිංදු අහල අතේ මරනව ද? ලොල් බං......ටෝක් දෙන්න කලින් තමන් ගේ ජාත බාසාව හරියට ඉගෙන ගෙන ඒක හසුරුවන්න ඉගෙන ගෙන වරෙන්.........:frown:

    සාමාන්‍යෙයන් දකින දේට, බහුතරයක් වහරන මතයට විරුද්ධව උඹ කතා කරන එක ගරන මගේ යම් සැළකීමක් සහ ගෞරවයක් තිබ්බා. නමුත් දැන් නම් පේනව උඹ හැමොම මල කියන කොට ඒකට ගල කියල පොර වෙන්න බලන ප්‍රඥා විහීනයෙක් කියල......
    උඹල වගේ උන් එක්ක මොන බුද්ධිමය සංවාද ද බං........:dull:

    මෙහෙම කියන මිනිස්සු ඉන්න රටක සම්භාව්‍ය සංගීතය සහ ගීත රසවින්දනය ගැන කුමට කතාද.. :( අබුද්දස්ස කාලේ තමයි.. :(
    කියල වැඩක් නෑ බං..............
    පොර සේ කියනව......වචනාර්ථයක් දන්නෙ නෑ.....

    ළදුනේ ගීතය මිනිසුන් තුල මොනතරම් භාවමය කම්පනයක් ඇතිකරාද කියල මේ ගෝතයො දන්නෙ නෑ......වීදි සරණ ගණිකාවන් දිහා මිනිසුන් යම් වෙනස් මානුෂික විදියකට බලන්න පුරුදු වුණා ඔය ගීතය නිසා.......ගීතයකට මිනිසුන්ව මොන තරම් බුද්ධිමය තත්ත්වයකට, භාවමය තත්ත්වයකට ගේන්න පුළුවන් ද කියල පෙන්නන්න තියන හොදම නිදර්ශනය අරගෙන ඊට වඩා අරක හොදා කියල පශ්චාත් භාගයම පොළවේ ගසා ගන්නවා......:dull:

    ඒ මදිවට ලංකාවේ රොක් සිංදු නෑ ලු........:lol:
    ඒතකොට අර ඉන්ද්‍රචාප “මේ සිහිනයේ“ කියල අතිශය භාවයන් කළම්ඹවන ගීයක් කියන්නේ ලංකාවේ නෙවෙයි හදේ ද දන්නේ නෑ..............
    අතිශය ලොල් සහගතයි බං..........:dull::dull:

    කියල වැඩක් නෑ යසස්......
    කියල ම වැඩක් නෑ.............

    පොරත්වය පමණියි.....ඇතුලාන්තය හුඹහ වගේ හිස්............:dull::dull::dull::dull: