එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID එක සෙට් කරත් හරි, දැන් ඉස්සරහට එන උන්, හෙඩ් එක පට ගාලා ඩිම් කර ගන්නවා...... ඉස්සර තමා, උන්ට හෙඩ් එක ඩිම් කරවන්න, පාස් එක ගහ ගහ මතක් කරවන්න ඕනා....... ඒකට දැන්..... මම එනකොට උන් ඩිම් එකට දාගෙන.... :lol: ඩිම් නොකරොත් ඉතින්, හොද පාඩමක් උගන්වනවා..... ඊයේ අපේ ගෙවල් පාරේ එකෙක් ආවා හෙඩ් එකම ගහන්..... VIOS එකක්, පාස් එක ගහලා මතක් කරා..... ඩිම් කරේ නෑ ඌ.... මම හෙඩ් එකට දාගත්තා.... ආයේ ඩිම් කරේම නෑ..... :angry:

    පුහ්!..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා.... දුප් ගිහින් පාඩමක් කරගනිය...... :angry: නැත්නම් අන්තිමට විභාගේ දවසට, මේ දවස් ටිකේ මම HID ගැන කල්පනා කරා කියලා ලියන්න වෙයි....... :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා.... දුප් ගිහින් පාඩමක් කරගනිය...... :angry: නැත්නම් අන්තිමට විභාගේ දවසට, මේ දවස් ටිකේ මම HID ගැන කල්පනා කරා කියලා ලියන්න වෙයි....... :frown:

    :shocked::shocked:
    OkayGuyBlackTextSS.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අහන්නෙම නෑ නේ ලොකු පින්තූර දාන්න එපා..... Quote කරන්න එපා කිව්වට..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ම.රා.ගෙ නීති වගේනේ..:frown:දැන් ෆොටෝ දාන්නත් එපාලු.:growl:

    අනේ මෝඩ මාමේ..:dull::dull:
    එලකිරිය නෙමේ ඔය ලොන්ත පූස් ලැපයි:no: සොකට් බැහැපු ෆයර්ෆොක්ස් එකයි:no::no: ස්ලෝ වෙලා තියෙන්නේ...:yes::yes:

    (ජෝක් හොඳේ..:cool:)

    පෝස්ට් දාන්න ගියාම ස්ලෝවෙන එක හැම ත්‍රෙඩ් එකේම තියනවා.. සර්වර් අවුලක්ද කොහෙද.:sorry:
    GT මාමට කිව්වනම් හොඳයි වගේ. විශේෂයෙන් පෝස්ට් එඩිට් කරන්න ගියාම මාර ස්ලෝ.:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අඩෝ හරින්දුවා ගිහිං පාඩම් කරපං
    උබට ඇප ලැබුනට පස්සේ ගේමට එන්ටර් වෙයං

    අද ඩුම් පරික්ශනේ කලා මගේ පල්සරේ
    පාස් ඕයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල...:D:D කෑම බ්‍රේක් එකට ආවේ.. :sorry:
    වැඩ ඉවර වෙලා දෙමුකො වැඩේ..:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙම තමා..... ලොකු පින්තූර වලටත් ස්ලෝ වෙනවා සයිට් එක.... එඩිට් කරන්න ගියොත් නම්, දවසක් යනවා තමා..... ලොකු තැනට කියන්න වෙයි වගේ...... :yes:

    බයික් එකට කීයද බං දුම් පරීක්ෂනේට ගාන පවිත්‍රයෝ.....?? උන් කොච්චර රේස් කරනවද ඕක කරද්දි..... 4000RPM ට වඩා රේස් කරොත්, එතන එකෙක්ගේ දතක් කැඩෙන්න ගහලා තමා එන්නේ මම..... :angry:

    ඔය දුම් පරීක්ෂණ ආව මුල් කාලේ, මම කාර් එක ඕකට අරන් ගිහින්, මුන්ගේ ආච්චිලට හාල් ගරන්න.... RPM 4000ට 6000ට පාගනවා.... මට මලේ මල..... මම කිව්වා, මම ආසාවට මේ කාර් එක 2000 පැනලා පාගලා නෑ.... උපරිම 2500 ගිහින් ඈති හදිසියකදි.... තොපි මේක මෙහෙම පෑගුවහම, කොහොමත් දුම එයි කියලා...... :angry: එදායින් එදාට උන් එක්ක ගේමම තමා මම.... බස් එකක් අරන් ගියහමත්, උන් එන්ජිමට කෙල වෙන්න හරි පාගන්න හදනවා.... ඒවා කොහෙද මාත් එක්ක...... :angry:
     
    bike ekata 415/= ban

    na ooi 3000 - 4000 rpm wage thama u nam accelerate kale
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බයික් එකට ආදායම් සහතිකේට දැන් කීයද බං.....?? ආස්චර්ය නිසා අවුරුද්ද ගානේ වැඩි වෙනවා...... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    බයික් එකට ආදායම් සහතිකේට දැන් කීයද බං.....?? ආස්චර්ය නිසා අවුරුද්ද ගානේ වැඩි වෙනවා...... :angry:

    danne na ban, dan 750/= da koheda wenawalu

    mama thaama giye na oka ganna.

    2012-2013 eke nam gahala thiyenne 495/= kiyala.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: 2013 ජූලි වල තිබ්බේ 700යි පුටේ.... එහෙනම් ඒකටත් ආස්චර්ය උදා වෙලා..... හැම දේම ඩබල් ඩබල්..... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    :shocked: 2013 ජූලි වල තිබ්බේ 700යි පුටේ.... එහෙනම් ඒකටත් ආස්චර්ය උදා වෙලා..... හැම දේම ඩබල් ඩබල්..... :angry:

    අඩේ ඉන්සුරන්ස් කරන්නත් එපැයි බං
    අයියෝ අපේ මුදල්

    ඩුම් පරීක්සනේ = 415
    ආදායම් බලපත්තරේ = 700
    රක්සනේ = 800 ~

    එකතුව = 1915 /= :growl::growl::growl:

    ආශ්චර්ය බොලව්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රක්ෂණේ 800....?? :shocked: මගේ 12815/= හ් නේ බං...... :angry: උඹේ 3rd Party ද....??

    ඔව් බං මගේ 3ර්ඩ් පාටි
    මම ගත්තට පස්සේ තාම කලේ නෑ
    මම බයික් එක වැඩිය දුවන්නේ නැති නිසා ෆුල් එකක් වැඩකුත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ කලින් පේජ් එක බලන්නකෝ රත්තරං කියනව අපි කතා වෙච්ච වැඩේ තෙරුමක් නෑලු..:(
    මැගින්ටෝ ලයින් එක එක කොයිල් එකේමද ඔතල එන්නේ..:oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=213

    වෙන වෙනම තිබ්බත් පේස් වෙනස් මම දන්න විදිහට. එහෙම උනොත් මැගින්ටෝ ලයින් එක දෙන එක ටිකක් සංකීර්න වැඩක් වෙනවා. DC කරන් වැඩ ගොඩයි. මචන් මුලු බයික් එකටම කෙලා හුටා වෙන වැඩක් සෙට් කරගන්න එපා.

    මට ඉස්සෙල්ලා පොඩි වැරදීමක් උනා, උබ කියන ක්‍රමේට ගනන් හදලා වැඩි ඇපියර් ගානක් බැටරියට එනවා වගේ පෙනුනට පේස් ඩිෆරන්ස් එක නිසා ඒක කරන්න බෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15677476 said:

    phase difference එකක් තියනවා කියල දැක්කා රත්තරං අයියේ.. DC කරල තමා බැටරියට දෙන්න වෙන්නේ.. ඒකේ අවුලක් නෑ.
    ඔය වැඩෙන් වෙන අවුල් වෙන්න දෙයක් නෑ නේද?

    phase difference eka අමතක කරන්න ඒක හදාගන්න පුලුවන්.අපි රෙගියුලේට් කරල ඕවර් චාර්ජ් නොවෙන්න සෙට් කරලා දුන්නොත් වෙන අවුලක් නෑ නේද ඔය වැඩේ??:confused::confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රත්තරං;15677476 said:
    වෙන වෙනම තිබ්බත් පේස් වෙනස් මම දන්න විදිහට. එහෙම උනොත් මැගින්ටෝ ලයින් එක දෙන එක ටිකක් සංකීර්න වැඩක් වෙනවා. DC කරන් වැඩ ගොඩයි. මචන් මුලු බයික් එකටම කෙලා හුටා වෙන වැඩක් සෙට් කරගන්න එපා.

    මට ඉස්සෙල්ලා පොඩි වැරදීමක් උනා, උබ කියන ක්‍රමේට ගනන් හදලා වැඩි ඇපියර් ගානක් බැටරියට එනවා වගේ පෙනුනට පේස් ඩිෆරන්ස් එක නිසා ඒක කරන්න බෑ

    ලයිට් කොයිල් ලයින් එක වෙන් කරලා අරගෙන වෙනම රේගියුලේටරයක් දාල රේගියුලේට් කරලා DC කරලා බැටරියට දුන්න නම් හරි නේද ? ෆේස් අව්ල විසදෙනවා.

    එහෙම නැතිනම් ඉතිං පවර්ෆුල් රේගුලටයක් දාල ස්ටේටර කොයිල් ආපහු ඔතන්න ඕනි. අලුත් පල්සර ෆුල් DC එකේ රේගුලේටර දාන්න පුළුවන් වෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආපහු කොයිල් ඔතන එකෙන් බේරිලා ඔය විදියට වැඩේ ගොඩ දාන්න පුලුවන් නේද පවිත්‍රත් කියල තියනව වගේ??:eek:

    බයික් එකේ චාර්ජින් ලයින් එකෙන් විතරක් ඕක දුවාගන්න අමාරුයි නේද? ඔය රෙගියුලේටරේ උපරිම දෙන්න පුලුවන් චාර්ජ් කරන්ට් එක කොච්චර විතර කියල ලාවටවත් දන්නේ නැද්ද රත්තරං අයියේ?:confused:
     
    Status
    Not open for further replies.