HID එක සෙට් කරත් හරි, දැන් ඉස්සරහට එන උන්, හෙඩ් එක පට ගාලා ඩිම් කර ගන්නවා...... ඉස්සර තමා, උන්ට හෙඩ් එක ඩිම් කරවන්න, පාස් එක ගහ ගහ මතක් කරවන්න ඕනා....... ඒකට දැන්..... මම එනකොට උන් ඩිම් එකට දාගෙන....ඩිම් නොකරොත් ඉතින්, හොද පාඩමක් උගන්වනවා..... ඊයේ අපේ ගෙවල් පාරේ එකෙක් ආවා හෙඩ් එකම ගහන්..... VIOS එකක්, පාස් එක ගහලා මතක් කරා..... ඩිම් කරේ නෑ ඌ.... මම හෙඩ් එකට දාගත්තා.... ආයේ ඩිම් කරේම නෑ.....
![]()
පුහ්!..




සොකට් බැහැපු ෆයර්ෆොක්ස් එකයි
)




