තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    elama thama
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා‍ හා බං.. දෙන්නං.. :yes::)
    නෑ..නෑ...
    දරුණුවට ම එහෙම අවශ්‍යතාවයක් නෑ මචෝ.........

    මේහ්...
    තගා ගේ දත් වැඩේ මොකද?
    මට මතක් වුනේ මේ දැන් එකක් කරන්න හක්කෙ දත් වලට මෝලාර් බෑන්ඩ් සෙට් කරපු නිසා.:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හා‍ හා බං.. දෙන්නං.. :yes::)

    නෑ..නෑ...
    දරුණුවට ම එහෙම අවශ්‍යතාවයක් නෑ මචෝ.........

    මේහ්...
    තගා ගේ දත් වැඩේ මොකද?
    මට මතක් වුනේ මේ දැන් එකක් කරන්න හක්කෙ දත් වලට මෝලාර් බෑන්ඩ් සෙට් කරපු නිසා.:)
    සංකපාල‍යෝ.....කිඹුල් අ‍යි‍යට වෙන් කරපු බෝතලේ මට දීපන්කෝ...... ඌට අවශ්‍යතාව‍යක් නැතිලුනේ........
    000203FB.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකපාල‍යෝ.....කිඹුල් අ‍යි‍යට වෙන් කරපු බෝතලේ මට දීපන්කෝ...... ඌට අවශ්‍යතාව‍යක් නැතිලුනේ........
    000203FB.gif
    මේ..මේ.......
    වලිගෙ පාගගන්න එපා හරිය...............:growl::growl:

    මම කිව්වේ දරුණු ම අවශ්‍යතාවයක් නෑ කියලා.....:)
    ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියනවා........:cool:;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ..මේ.......
    වලිගෙ පාගගන්න එපා හරිය...............:growl::growl:

    මම කිව්වේ දරුණු ම අවශ්‍යතාවයක් නෑ කියලා.....:)
    ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියනවා........:cool:;)

    :shocked::lol::P:P:P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ..නෑ...
    දරුණුවට ම එහෙම අවශ්‍යතාවයක් නෑ මචෝ.........

    මේහ්...
    තගා ගේ දත් වැඩේ මොකද?
    මට මතක් වුනේ මේ දැන් එකක් කරන්න හක්කෙ දත් වලට මෝලාර් බෑන්ඩ් සෙට් කරපු නිසා.:)
    ලගදිම එනවා කියලා කියන්න කිව්වා. :yes:පහුගිය ටිකේ බස් එකක් එක්ක ඔට්ටු උනා නේ අපි ඔක්කොම :sorry:
    ඊට කලින් මං වයින් අරං එනවා :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ..මේ.......
    වලිගෙ පාගගන්න එපා හරිය...............:growl::growl:

    මම කිව්වේ දරුණු ම අවශ්‍යතාවයක් නෑ කියලා.....:)
    ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියනවා........:cool:;)
    තුක් විතරක්.....:sorry::sorry::sorry:

    ආපහු ගෙදර ව‍යින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙ‍යන්........:dull::dull::dull:
     
    • Haha
    Reactions: urajdrlk

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල‍යෝ.....කිඹුල් අ‍යි‍යට වෙන් කරපු බෝතලේ මට දීපන්කෝ...... ඌට අවශ්‍යතාව‍යක් නැතිලුනේ........
    000203FB.gif
    ඌට වෙන් කරපු බෝතලේ මේ අවුරුද්දෙ එපා නං ඊලග අවුරුද්ද වෙනකං හරි පරණ කරලා ඒකාටම තමා ගෙන්නෙ...
    ඒවා රාජ පංගුව වගේ
    9.gif
    :cool:
    තෝ ඔය කොළඹ එන වෙලාවක අපේ දිහා වර. වයින් බොමු :yes:;)

    මේ..මේ.......
    වලිගෙ පාගගන්න එපා හරිය...............:growl::growl:

    මම කිව්වේ දරුණු ම අවශ්‍යතාවයක් නෑ කියලා.....:)
    ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියනවා........:cool:;)
    :lol::lol: