එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ ඉන්සුරන්ස් කරන්නත් එපැයි බං
    අයියෝ අපේ මුදල්

    ඩුම් පරීක්සනේ = 415
    ආදායම් බලපත්තරේ = 700
    රක්සනේ = 800 ~

    එකතුව = 1915 /= :growl::growl::growl:

    ආශ්චර්ය බොලව්
    attada bun ? happa mage ekath me maase iwarai hmm.mokai koranne dan :(:(:( mathakath ne bun dan karana hati. macho dan adayam bala patre ganna onawenne waahen potha & dum parikshane witharai neda ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    attada bun ? happa mage ekath me maase iwarai hmm.mokai koranne dan :(:(:( mathakath ne bun dan karana hati. macho dan adayam bala patre ganna onawenne waahen potha & dum parikshane witharai neda ?

    ඇයි රක්ෂණ සහතිකේ...ඔය ඔක්කොම කරුම වලට සල්ලි පුදලා ඕව පෙන්නලා තමයි අදායම් බලපත්රේ දෙන්නේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;15677647 said:
    ඇයි රක්ෂණ සහතිකේ...ඔය ඔක්කොම කරුම වලට සල්ලි පුදලා ඕව පෙන්නලා තමයි අදායම් බලපත්රේ දෙන්නේ..
    ah ow ow macho ekath ekkama thama :yes: kooti 2k yanawa kiyanne wadeta :eek::shocked::shocked: giya awurudde adui oita wada madai kola
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් ඉතින් හැඩවැඩ වෙලා ආවට මොකෝ අපේ පල්සර් උපත (පල්සර් මි මුත්තා) මෙන්න මේ වගේ හිටියේ..:yes::yes:

    r8dr.jpg

    එදා ඉදන් අද වෙනකොට මේ පල්සර් නිර්මාණයේ කොච්චර වෙනස්කම් වෙලාද..ඕන් බලන්ටකෝ එකෙත් හැටි ඈ.......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;15678213 said:
    දැන් ඉතින් හැඩවැඩ වෙලා ආවට මොකෝ අපේ පල්සර් උපත (පල්සර් මි මුත්තා) මෙන්න මේ වගේ හිටියේ..:yes::yes:

    r8dr.jpg

    එදා ඉදන් අද වෙනකොට මේ පල්සර් නිර්මාණයේ කොච්චර වෙනස්කම් වෙලාද..ඕන් බලන්ටකෝ එකෙත් හැටි ඈ.......
    habai macho hoda condition UG1 ekak man lagakadith dakka :) pulsar ekata roum light awanam adath maara lassanak enne :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :cool::cool: ඒත් ඔයාගේ එකෙත් කික් එකක් තියෙනවා නේද.....?? මොන ජපන් බයික් වලද කික් නැතුව ආවේ....?? මම නම් දැකලම නෑ..... පල්සර් තමා මම දැක්කේ කික් නැතුව..... :yes:

    3rd එකට ගහලා තල්ලුවක් දැම්මහම, ස්ටාර්ට් කර ගන්න පුලුවන් නේද.....?? :rolleyes::rolleyes: බස් එහෙම නම් රෝද වට භාගෙන් ස්ටාර්ට්...... :yes::cool::cool:

    කික් නැති ඒවා දැකලා නෑ :shocked::shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මී මුත්තා ආපු දවස්වල:cool: හරියට මීමුත්ත පෙරලෙනව:shocked: මීමුත්ත බැලන්ස් නෑ:eek: කියල කිව්ව කට්ටිය.:shocked::dull: මං නම් මීමුත්තව පැදල නෑ ඕං.:no::no::dull::dull::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හූනා කිව්ව වගේ කියන්නේ:yes: රත්නේ බාප්ප ආපුගමන් තඩි ෆොටෝ එකක් දැම්ම කියල බෙරිහන්දෙන්න ගනියි.:lol: ඊට පස්සේ දැන් තියන පල්සරේ පට්ට කියයි. :baffled:200NS එකට මතක්වුනොත් බනියි.:dull: ඔව්ව තමා ඉතින් චර්යාව...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඒක ඇත්තට ගති බන්.:cool:
    මං 200NS එකක් හොඳට බැලුව වටේ රවුමක් දාල.:) හොඳ පෙනුමක් තිබ්බට build quality එක නම් අන්තිමයි මචෝ.:( ඇත්තටම පජාතයි කියල තමා කියන්න වෙන්නේ.:angry: මුන් එන්න එන්නම බාල කරනව වගේ quality එක.:growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    eka nam aththa. issara bike wala thibba build quality eka dan na.
    chrome plated eva ikmanin fade wenawa. ikmanin corrosion enawa.

    bajaj bike wala kohomath engine durable na.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka nam aththa. issara bike wala thibba build quality eka dan na.
    chrome plated eva ikmanin fade wenawa. ikmanin corrosion enawa.

    bajaj bike wala kohomath engine durable na.

    උන්ගේ ඇඟේ නෑ කොලිටි බඩුවක් හදන්න ඕනේ කියල.:growl: අපේ එහාගෙදර එකාට තියනව පරන කටු මීටර් තියන 180යක්. ඒකයි අලුත් ඒවයි බැලුවම තේරෙනව වෙනස.:cool: ස්විච් එකේ ඉඳල මුන් බාල කරල කොලිටි එක. ප්ලාස්ටික් වුනත් ඒකේ කොලිටි අලුත් එකට වඩා.:dull:

    TVS එන්ගින් ඔයිට හපන් මචෝ.. දවසක් මං ඉන්නකොට ගැරේජ් එකට මෙට්‍රෝ එකක් අරන් ආව. යන්තම් 15000යි දුවල තියෙන්නේ. ක්‍රෑන්ක් එකේ මොකක්ද ගිහින් කිව්ව.ඇහුනේ නෑ හරියට. පාවිච්චියේ අවුලක් නෙමේ එන්ගිමේම අවුලක්. ඌ බැන බැන ගියා CT100 එකක් ගත්තනම් ඉවරයි කියකිය.:yes::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    Ah right :) ow 135 eke stylized thama :) attatama man pulsar padalama ne macho.

    ඔව් බන් :cool:

    පල්සර 200එන්එස්, 135එල්එස්, යමහ FZ හෙඩ් ලයිට් ලුක් එක හොදයි මට නම්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උන්ගේ ඇඟේ නෑ කොලිටි බඩුවක් හදන්න ඕනේ කියල.:growl: අපේ එහාගෙදර එකාට තියනව පරන කටු මීටර් තියන 180යක්. ඒකයි අලුත් ඒවයි බැලුවම තේරෙනව වෙනස.:cool: ස්විච් එකේ ඉඳල මුන් බාල කරල කොලිටි එක. ප්ලාස්ටික් වුනත් ඒකේ කොලිටි අලුත් එකට වඩා.:dull:

    TVS එන්ගින් ඔයිට හපන් මචෝ.. දවසක් මං ඉන්නකොට ගැරේජ් එකට මෙට්‍රෝ එකක් අරන් ආව. යන්තම් 15000යි දුවල තියෙන්නේ. ක්‍රෑන්ක් එකේ මොකක්ද ගිහින් කිව්ව.ඇහුනේ නෑ හරියට. පාවිච්චියේ අවුලක් නෙමේ එන්ගිමේම අවුලක්. ඌ බැන බැන ගියා CT100 එකක් ගත්තනම් ඉවරයි කියකිය.:yes::lol:
    tvs engine upset kiyala kiyanawa godak aya:yes: mokakda danne scene eka :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් :cool:

    පල්සර 200එන්එස්, 135එල්එස්, යමහ FZ හෙඩ් ලයිට් ලුක් එක හොදයි මට නම්
    :yes: maat asai.and japan rawum light ekath ela :)
     
    Status
    Not open for further replies.