උන්ගේ ඇඟේ නෑ කොලිටි බඩුවක් හදන්න ඕනේ කියල.අපේ එහාගෙදර එකාට තියනව පරන කටු මීටර් තියන 180යක්. ඒකයි අලුත් ඒවයි බැලුවම තේරෙනව වෙනස.
ස්විච් එකේ ඉඳල මුන් බාල කරල කොලිටි එක. ප්ලාස්ටික් වුනත් ඒකේ කොලිටි අලුත් එකට වඩා.
TVS එන්ගින් ඔයිට හපන් මචෝ.. දවසක් මං ඉන්නකොට ගැරේජ් එකට මෙට්රෝ එකක් අරන් ආව. යන්තම් 15000යි දුවල තියෙන්නේ. ක්රෑන්ක් එකේ මොකක්ද ගිහින් කිව්ව.ඇහුනේ නෑ හරියට. පාවිච්චියේ අවුලක් නෙමේ එන්ගිමේම අවුලක්. ඌ බැන බැන ගියා CT100 එකක් ගත්තනම් ඉවරයි කියකිය.![]()
ඉස්සර බයික් වල ස්විච් එහෙම ඒ බයික් කම්පැනි වලම හැදුව. එත් දැන් එව්වගේ වෙන වෙන උන්ගෙන් අරන් දාන්නේ. ඉන්දියන් බයික් ඔක්කොගෙම වගේ සමහර පාර්ට්ස් එකම කම්පනියේ ගහන්නේ.
හීරෝ හොන්ඩ නම් එන්ජින් හොදයි. කල්පැවැත්ම වැඩි ඒ හොන්ඩ ජපන් තාක්ශනේ දුන්න නිසා
එත් මට නම් හීරෝ හොන්ඩ ලුක් එක අල්ලන්නේ නෑ. දැන් හීරෝ හොන්ඩ දික්කසාද වෙච්චි නිසා ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.
ඔය ඉන්දියන් කාරයෝ එකෙක්වත් තමන් තනියෙම දෙයක් ඩිසයින් කරලා බයික් එකක් හදන්න පුළුවන් කෙරුම් කාරයෝ නෙවි මචං
පුස් බයික් හදපු හීරෝ කාරයට හොන්ඩ අත දීල තමා හීරෝ හොන්ඩ හැදුවේ
බජාජ් කාරයත් ආට එක හැදුවේ ඉටාලියේ (ලම්බ්රෙට්ට ??) ස්කුටර් සමාගමක් එක්ක එකතු වෙලා. බයික් වලට තාක්ශනේ ජපානේ කවසාකි.
අපේ එහාගෙදර එකාට තියනව පරන කටු මීටර් තියන 180යක්. ඒකයි අලුත් ඒවයි බැලුවම තේරෙනව වෙනස.
ස්විච් එකේ ඉඳල මුන් බාල කරල කොලිටි එක. ප්ලාස්ටික් වුනත් ඒකේ කොලිටි අලුත් එකට වඩා.

චුට්ටන් සයිලන්සර් කෑල්ලෙන් දුමත් දානවා ස්ටාර්ට් කරහම...... සීට් එක ඉස්සර තිබ්බ CTB බස් එකක සීට් එකක් වගේ...... කොහේ හරි වැදුනොත් අනාගතේම ඉවර තමා ඒ ලදරම....
ඒ ගානට 18 හෝ 300 නම්බර් කාර් එකක් ගන්න පුලුවන් දැන්......

ආස්චර්යත් එක්ක ඔහොම එකක්වත් ගන්නවෙන්නෑ පස්සේ..
ජී.එන් වලට එහෙම හැම තැනම බඩු තියනව කිව්වට ජපන් එව්ව හොයන්න යන්න ඕනේ රට වටේ.