එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    උන්ගේ ඇඟේ නෑ කොලිටි බඩුවක් හදන්න ඕනේ කියල.:growl: අපේ එහාගෙදර එකාට තියනව පරන කටු මීටර් තියන 180යක්. ඒකයි අලුත් ඒවයි බැලුවම තේරෙනව වෙනස.:cool: ස්විච් එකේ ඉඳල මුන් බාල කරල කොලිටි එක. ප්ලාස්ටික් වුනත් ඒකේ කොලිටි අලුත් එකට වඩා.:dull:

    TVS එන්ගින් ඔයිට හපන් මචෝ.. දවසක් මං ඉන්නකොට ගැරේජ් එකට මෙට්‍රෝ එකක් අරන් ආව. යන්තම් 15000යි දුවල තියෙන්නේ. ක්‍රෑන්ක් එකේ මොකක්ද ගිහින් කිව්ව.ඇහුනේ නෑ හරියට. පාවිච්චියේ අවුලක් නෙමේ එන්ගිමේම අවුලක්. ඌ බැන බැන ගියා CT100 එකක් ගත්තනම් ඉවරයි කියකිය.:yes::lol:

    ඉස්සර බයික් වල ස්විච් එහෙම ඒ බයික් කම්පැනි වලම හැදුව. එත් දැන් එව්වගේ වෙන වෙන උන්ගෙන් අරන් දාන්නේ. ඉන්දියන් බයික් ඔක්කොගෙම වගේ සමහර පාර්ට්ස් එකම කම්පනියේ ගහන්නේ.

    හීරෝ හොන්ඩ නම් එන්ජින් හොදයි. කල්පැවැත්ම වැඩි ඒ හොන්ඩ ජපන් තාක්ශනේ දුන්න නිසා
    එත් මට නම් හීරෝ හොන්ඩ ලුක් එක අල්ලන්නේ නෑ. දැන් හීරෝ හොන්ඩ දික්කසාද වෙච්චි නිසා ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.

    ඔය ඉන්දියන් කාරයෝ එකෙක්වත් තමන් තනියෙම දෙයක් ඩිසයින් කරලා බයික් එකක් හදන්න පුළුවන් කෙරුම් කාරයෝ නෙවි මචං
    පුස් බයික් හදපු හීරෝ කාරයට හොන්ඩ අත දීල තමා හීරෝ හොන්ඩ හැදුවේ
    බජාජ් කාරයත් ආට එක හැදුවේ ඉටාලියේ (ලම්බ්රෙට්ට ??) ස්කුටර් සමාගමක් එක්ක එකතු වෙලා. බයික් වලට තාක්ශනේ ජපානේ කවසාකි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ පල්සර් 220NS එක නම් මල ජරාවක්..... :eek: චුට්ටන් සයිලන්සර් කෑල්ලෙන් දුමත් දානවා ස්ටාර්ට් කරහම...... සීට් එක ඉස්සර තිබ්බ CTB බස් එකක සීට් එකක් වගේ...... කොහේ හරි වැදුනොත් අනාගතේම ඉවර තමා ඒ ලදරම.... :eek:

    අනික ගාන..... :angry: ඒ ගානට 18 හෝ 300 නම්බර් කාර් එකක් ගන්න පුලුවන් දැන්...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    eka atta macho hero honda bikes wadiya stylized ne but ledanam adui sahenna.dan enne hero unata eka ganna kisima baya wenna deyak ne.mokada company eke awulak hinda neme hero une.japan HONDA ayath ekka thibba agreement eken unta bike sell karanna puluwan kama thibbe sri lankawata witharai indiawa hara.but dan agreenment eken ain unata passe one ratakata puluwan.

    anika hero unata passe unge sell eka wadiwela misak adu welath ne.un R&D walata sahena ganak yata karala thiyenne italy and germany walin thama thakshane ganne dan.and microhybrid ( ara hybrid car wala full stop or engine idle weddi engine eka auto off scene eka ) system ekath lagadima ewanawalu :cool: hero honda splendor ekatalu mulinma use karala balanne :yes:

    Hero turns on innovation, takes car technology to two-wheelers
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් එන කොයි ඉන්දියන් වාහනේත් ඕච්චර තමා..... ලේලන්ඩ් පවා..... :yes:

    අපේ බස් හදන බාසුන්නැහේ, මට අපේ පරණ H නම්බර් J නම්බර් විකුණන්න දෙන්නෙම නෑ නේ..... :yes: බණිනවා ඒවා විකුණන්න ඕනා කිව්වහම....... :angry: අළුත් ඒවා අරන් අමාරුවේ වැටෙන්නේ නැතුව, ගත්ත දවසේ ඉදන් කේස් එකක් නැති මේවා තියා ගන්න කියලා බනිනවා....... :D

    ඈත්ත තමා ඉතින් සීන් එක..... ඉස්සර ආව ඒවායේ (2003 - 2004) කාලේ එක පටියක ෆොග් රිවර් 23ක් තියෙනවා නම්, දැන් එන එකේ රිවට් 18යි..... :angry: ඉන්දියන් කාරයගේ ආච්චිගේ රෙද්දේ කොස්ට් කටින්ග් තමා..... :angry:

    අන්න මම FB එකේ දාලා ඈති අපේ ඒවා හැප්ප්පිච්ච තැලිච්ච තැන් රෙපයාර් කරන්න ගලවපු ෆොටෝ..... ඒවා හදපු බාසා කියනවා, මෙහෙම හයිය යකඩ බාර්, අළුතෙන් එන ඒවායේ හොයන්නවත් නෑ කියලා...... :lol:

    ඉන්දියන් කාරයින්ගේ තියෙන්නෙම මහ පජාත වැඩ තමා..... :angry:
     
    ඔව් බං ඉන්දියන් කොයි එකත් එහෙමයි
    එහෙන් උන් කෝස්ට් කටිං
    මෙහෙන් ආස්චර්යට යන්න නව බදු
    අනේ අසරණ අපි පව් ඕයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    phase difference එකක් තියනවා කියල දැක්කා රත්තරං අයියේ.. DC කරල තමා බැටරියට දෙන්න වෙන්නේ.. ඒකේ අවුලක් නෑ.
    ඔය වැඩෙන් වෙන අවුල් වෙන්න දෙයක් නෑ නේද?

    phase difference eka අමතක කරන්න ඒක හදාගන්න පුලුවන්.අපි රෙගියුලේට් කරල ඕවර් චාර්ජ් නොවෙන්න සෙට් කරලා දුන්නොත් වෙන අවුලක් නෑ නේද ඔය වැඩේ??:confused::confused:

    රෙගියුලේට් කරලා ඕවර් චාර්ජ් වෙන එක නවත්තන්න පුලුවන්නම් වෙන පේන්න අවුලක් නෑ, ඒත් මල්ලි ඔය වැඩේ මම කරලා බලලනම් නෑ. කෝකටත් කරන්න කලින් දන්න කියන තුන් හතර දෙනෙක්ගෙන් අහලා බලන්න
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේං රත්නේ මාම උපරිම වේදනාව පිටකරනවා... :lol:ගනන් ගන්න එපා.. :sorry:ආස්චර්යත් එක්ක ඔහොම එකක්වත් ගන්නවෙන්නෑ පස්සේ..:(

    අනේ මුංගේ....:angry::angry::angry:

    ඕව විතරක් නෙමේ ජපන් කම්පැනිත් දැන් නම විකුනල තියෙන්නේ.:( ඉන්දියන් හොන්ඩා එකක් ජපනෙකුගේ අහලකින් වත් තියන්න බෑ.:sorry: ඉන්දියන් යමහ එකත් එහෙමමයි.:sorry: සුසුකි මෙහෙට ඩීලර්ල ගෙන්නන්නේ චයිනීස් ඒවා. :growl::growl:මොකා මොනව කිව්වත් ඒවත් ච්චරම තමා. අවුරුදු දෙකක් යද්දි මලකඩ කාල සවුත්තු වෙන්න ගන්නවා.ඒ යක්කු ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නන්නෙත් චයිනීස් ඒව.:no: ජී.එන් වලට එහෙම හැම තැනම බඩු තියනව කිව්වට ජපන් එව්ව හොයන්න යන්න ඕනේ රට වටේ.:growl:

    බාල බඩු තමා ඔක්කොම. කොලිටි බඩුවක් ආසාවට දකින්න වෙන්නෑ ඉස්සරහට.:yes::(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආපහු කොයිල් ඔතන එකෙන් බේරිලා ඔය විදියට වැඩේ ගොඩ දාන්න පුලුවන් නේද පවිත්‍රත් කියල තියනව වගේ??:eek:

    බයික් එකේ චාර්ජින් ලයින් එකෙන් විතරක් ඕක දුවාගන්න අමාරුයි නේද? ඔය රෙගියුලේටරේ උපරිම දෙන්න පුලුවන් චාර්ජ් කරන්ට් එක කොච්චර විතර කියල ලාවටවත් දන්නේ නැද්ද රත්තරං අයියේ?:confused:

    අම්මපා ඇයි බන් උබලා තියෙන බැටරියෙනුයි චාජින් ලයින් එකෙනුයි වැඩේ කරගන්න බෑ කියලා හිතන්නේ???? බැටරිය හොදනම් අව්ලක් වෙන්නේ නෑ බන්. මොකෝ රෑ විතරක් නෙමේනේ දුවන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15679692 said:
    රෙගියුලේට් කරලා ඕවර් චාර්ජ් වෙන එක නවත්තන්න පුලුවන්නම් වෙන පේන්න අවුලක් නෑ, ඒත් මල්ලි ඔය වැඩේ මම කරලා බලලනම් නෑ. කෝකටත් කරන්න කලින් දන්න කියන තුන් හතර දෙනෙක්ගෙන් අහලා බලන්න

    ස්තූතියි කාලය වැයකලාට. :Dතව ගොඩක් හොයල ඉන්න ඕනේ ඔය ගැන අයියේ..:yes:
    බලමු බලමු..:cool: මොකද කරන්න පුලුවන් කියලා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15679712 said:
    අම්මපා ඇයි බන් උබලා තියෙන බැටරියෙනුයි චාජින් ලයින් එකෙනුයි වැඩේ කරගන්න බෑ කියලා හිතන්නේ???? බැටරිය හොදනම් අව්ලක් වෙන්නේ නෑ බන්. මොකෝ රෑ විතරක් නෙමේනේ දුවන්නේ

    ඒක තමා ෂුවර් නැත්තේ.. :(එහෙම දුවන්න පුලුවන් නම් ඔය යක්කුන්ට යස අගේට හෙඩ් ලයිට් එක බැටරියෙන් දුවන්න සෙට් කරන්න පුලුවන්නේ..
    රෙගියුලේටරේ චාර්ජ් කරන්ට් බලල ඉන්න ඕනේ. අන්තිමට බැටරි බහින්න ගත්තොත් අවුල්නේ.
    චර්ජ් කරන්ට් එක මදිනම් තමා කරන්න දෙවල් කල්පනා කරන්න වෙන්නේ. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්තූතියි කාලය වැයකලාට. :Dතව ගොඩක් හොයල ඉන්න ඕනේ ඔය ගැන අයියේ..:yes:
    බලමු බලමු..:cool: මොකද කරන්න පුලුවන් කියලා..:yes::yes:

    ඉස්සෙල්ලම මොකුත් නොහිතා තියෙන බැටරියට අමුනලා දිව්වොත් මොකෝ??? අව්ලක් උනොත් විසදුමක් හොයමු. මමනම් කියන්නේ බැටරිය අලුත්නම් අව්ලක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15679733 said:
    ඉස්සෙල්ලම මොකුත් නොහිතා තියෙන බැටරියට අමුනලා දිව්වොත් මොකෝ??? අව්ලක් උනොත් විසදුමක් හොයමු. මමනම් කියන්නේ බැටරිය අලුත්නම් අව්ලක් නෑ

    ඔව් HID අමුනන්න කලින් තියන බල්බ් එක දුවෝල බලන්න ඕනේ.:yes: පවිත්‍රත් කිව්ව ඒ වැඩේ කරල බලන්න ඕනේ කියල. රෙගියුලේටර් ඉක්මනට කෙල වීමක් වෙන්නැතිවෙයි කියල හිතනව.:( බලමු:cool: ඒක කනෙක්ට් කරල ටික දවසක් දුවල බැලුවනම් හරි. ස්තූතියි අදහසට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Aneeeeeeeeee meee umbala oya HID keruwaava arenna wena mechanical deyak gana kata karapallako apitat coment ekak danna... Silencer gana, shocks gana, tier gana kata karahallakooooooooo.............. HID dan ati welaaa bolavvvvvvvvvvv...........!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආස්චර්ය නිසා දැන් අපිට ඉන්දියන් වාහනේකින් එහා හිතන්නවත් පුලුවන්ද මල්ලි..... :( මේ පරණ යකඩ උණු කරලා ඉන්දියන් කාරයෝ හදන බයික් එකක්ම දැන් කීයද..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aneeeeeeeeee meee umbala oya HID keruwaava arenna wena mechanical deyak gana kata karapallako apitat coment ekak danna... Silencer gana, shocks gana, tier gana kata karahallakooooooooo.............. HID dan ati welaaa bolavvvvvvvvvvv...........!!!!!!!!!

    උපරිම වේදනාවේ සලකුනු...:lol::lol::lol::no::no:

    එකක් තියනවා නොවැ.:yes: ඔය කියෝන iridium spark plug ගැන අදහස මොකක්ද? :confused:වැඩක් තියනවද දාල.:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ ඔන්න බලවත් ඉල්ලීම පරිදි වෙනත් ප්‍රශ්නයක්..... TDI මල්ලි, මට පල්සරේ සයිලන්සරේ සද්දේ වෙනස් කර ගන්න ඕනා..... නෝමල් යද්දි නෙවේ, අර පොඩ්ඩක් රේස් කරලා ගත්තහම, ලේලන්ඩ් එකක් වගේ සද්දේ එන්න ඕනා.... :cool: :love: :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ පල්සර් 220NS එක නම් මල ජරාවක්..... :eek: චුට්ටන් සයිලන්සර් කෑල්ලෙන් දුමත් දානවා ස්ටාර්ට් කරහම...... සීට් එක ඉස්සර තිබ්බ CTB බස් එකක සීට් එකක් වගේ...... කොහේ හරි වැදුනොත් අනාගතේම ඉවර තමා ඒ ලදරම.... :eek:

    අනික ගාන..... :angry: ඒ ගානට 18 හෝ 300 නම්බර් කාර් එකක් ගන්න පුලුවන් දැන්...... :lol:

    0013729e42ea0a3449fc53.jpg
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මුන්ට පේන්නෙම ප්‍රින්ටින් (ටයිපින්) මිස්ටේක් ම තමා.... පොඩි එකා උඹ විභාගෙටත් ටයිපින් (ප්‍රින්ටින්) මිස්ටේක් හොය හොයා හිටු..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ ටීඩීඅයි ඉවරයි. :sorry:අහුවුනා කොච්චියකට.:( බීට් බැරල් ගහලම නවතී වගේ.:no:
     
    Status
    Not open for further replies.