***ELaKiRi BaR ***

hideanseek

Member
Oct 15, 2008
792
27
0
ඇයි අඩෝ .. උබද මයේ ගැනිටයි :rolleyes: .. ලමයිටයි .. කන්න .. අදින්න දෙන්නේ :growl: :lol::lol::lol:

:lol: මාසෙ අන්තිමට උබලට පඩි ගෙවන්නත් ඕනෙ නේද බන්....... :sorry:
 

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම කිසිමදාක නෑනේ බොන්නේ..
    සුරා සූදුවෙන් තොරව ඉන්නේ..


    හැබැයි සතියට 1 ක පාරයි උබලා වගේ වැටෙන්න නෙමෙයි..:cool:
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මම කිසිමදාක නෑනේ බොන්නේ..
    සුරා සූදුවෙන් තොරව ඉන්නේ..


    හැබැයි සතියට 1 ක පාරයි උබලා වගේ වැටෙන්න නෙමෙයි..:cool:

    :eek: මොකක්ද බන් කියන්නේ ... කන්'t අන්ඩර්ස්ටෑන්ඩ් ??
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    :eek: මොකක්ද බන් කියන්නේ ... කන්'t අන්ඩර්ස්ටෑන්ඩ් ??

    මන් දැක්ක ඕකා එළියේ එද්දී මුඩියක් පාග ගෙන අවේ... එකයි ඔය :rofl:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    I am going to catch a Rabbit :dull: .. so Cu tomorrow Gyz .. bye Gud 9t!

    :eek::eek::eek::eek:
    clip2495.png
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    :lol::lol:
    na na,wede nagala yanaa neh....:cool:

    :yes: මේක හයි ක්ලාස් බාර් එකක් නෙවෙයි නිසා ලොකු ලොකු හයි ලෙවල් කට්ටිය නම් අඩුයි... ඒත් කන බොන.. පපුව හොද උන් ටික දෙනෙක් එළකිරි වගේ ඉන්නව... ඒ හොදටම ඇති බන්........... :yes: :confused: