***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    mata jinfiz ekak

    gum_drops.jpg
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    :growl::growl::growl: බිබිලි නගින බෙලි කටු... බොල, ඌර කිව්වේ බයිට් එකට පෝක් පෝක්.....:angry: කෝ මේකේ අයිතිකාරයා.

    අයියේ උරා කිව්වම මම හිතුවෙ අයියට රියල් උරැක් ඔනැය කියල.... ඔන්න ඔහොම සින්හලෙන් ඉල්ලන්න එපැයි පෝක් කියල.. අපේ ඒ.ජී.එම් බඩු ගෙනත් දුන්න නේ.... :)
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    මල්ලි කුක්කු ජාති මුකුත් නැද්ද මල්ලි?
    :rolleyes:

    හනේ මෙන්න තව කුක්කු පතියෙක් ඇවිත් බාර් එකට... අනේ තූති පැතියො උබට මොන කුක්කුද ඕනේ මයෙ අම්මේ...... :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    හනේ මෙන්න තව කුක්කු පතියෙක් ඇවිත් බාර් එකට... අනේ තූති පැතියො උබට මොන කුක්කුද ඕනේ මයෙ අම්මේ...... :lol:

    හොග්... නෑ මල්ලි මන් මේ කීවෙ උකු කිරි ගැන දැන් ඇන්කර් බොන්න බෑනෙ මල්ලි ආ තව මට සීනි පන්සීයකුත් දානවද හොදවයින් කරෝල සීයකුත් දාන්න මුදලාලි
    :rofl:
    හෙහ්...
    :oo:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0

    හොග්... නෑ මල්ලි මන් මේ කීවෙ උකු කිරි ගැන දැන් ඇන්කර් බොන්න බෑනෙ මල්ලි ආ තව මට සීනි පන්සීයකුත් දානවද හොදවයින් කරෝල සීයකුත් දාන්න මුදලාලි
    :rofl:
    හෙහ්...
    :oo:

    :no: මේක බාර් එකක්නේ... කොහෙන්ද බොලේ සීනි..... ඒ ජී එම්... ඩී ජී එම්.... මෙහෙ වරේන් මාව බේරගනියෝ....... :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    :no: මේක බාර් එකක්නේ... කොහෙන්ද බොලේ සීනි..... ඒ ජී එම්... ඩී ජී එම්.... මෙහෙ වරේන් මාව බේරගනියෝ....... :rofl:

    අඩෝ :angry: බඩු දීපිය යකෝ මාව මාරය කර ගන් නැතිව කුඩු කරනව දැන ගනින් සේරම අඩෝ
    :angry:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    හොග්... නෑ මල්ලි මන් මේ කීවෙ උකු කිරි ගැන දැන් ඇන්කර් බොන්න බෑනෙ මල්ලි ආ තව මට සීනි පන්සීයකුත් දානවද හොදවයින් කරෝල සීයකුත් දාන්න මුදලාලි
    :rofl:
    හෙහ්...
    :oo:

    :dull: black sugar ද නැත්නම් white sugar ද උබට ඕනේ ?

    කරෝල නැහැ ... උම්බලකඩ කැල්ලක් දෙන්නද ළුණු කෑල්ලක් 1ක්ක හප හප ඉන්නට :rolleyes: