Barclays Computers (monitor)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙමද බන්.හොද වෙලාවට කිව්වේ....:shocked:
    :)
    මචෝ මගේ හොදම යාළුවෙක් වැඩකරා TECHZONE එකේ ,,,
    ඌ කියපුවා ඇහුවහම එපා වෙනවා බන්..පවු බන් අහිංසක මිනිස්සු.
    දැන් ඌ වැඩ කරන්නේ barclays එකේ,,,අර බම්බලපිටිය පොලිසිය එහා පැත්තේ තියන උන්ගේ main branch එකේ...
    ඌ කියනවා එකේ නම් service පට්ට කියලා.
    උබ monitor එකක් බලනවා නම් පොඩ්ඩක් මේකත් බලපන්.

    viewsonic vx2450wm 24inch

    2061662159_1346388900_o.jpg

    මේක මම අරගෙන දැන් අවුරුදු එක හමාරකටත් වැඩි,,,
    monitor නම් ඉතිං viewsonic තමයි බන්..පට්ටම colour.
    මට ඕක ගෙන්වන්න ඒ දවස්වල 35ක් විතර ගියා.ඒත් ලගදි මම දැක්කා unity එක ඉස්සරහා shop එකක 24ට තිබුනා.
    samsung නම් ගන්න එපා මචෝ ,,,අරූම කියනවා දැන් ලංකාවට එන samsung monitor පට්ටම චා කියලා.
    එහෙම නම් abans එකෙන් lg එකක් ගන්න..
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    බොහොම ඉස්තුති infor වලට.මාත් බේලුවේ viewsonic එකක් තමා සහෝ.viewsonic වල colors නම් පිස්සු හැදෙනවා.මම බලන්නම් ඔය monitor එක ගැනත්.refund කරාට පස්සේ තම එකක් ගත්තේ නැ.අර IPS monitor එක දැකල පිස්සු හැදුනා...:yes:
    LG monitor ගැනනම් මන් මුකුත් දන් නැ.එකත් ගියාම බලන්න ඕනේ.:) තව දන්න monitor තියනවනම් විස්තර දාන්න.බලලා හොද එකක් ගන්න ඕනේ....:yes:
     
    Last edited: