එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:

    මෙන්න මූ බීල ඇවිල්ල කියෝනෝ..:angry::angry:
    කෝ මේ කට්ටිය...:frown:
    අල්ලල කොහෙට හරි ඇදල දාපියෝ...:growl:
    ටෙරියෝ ඉක්මනට පාන්කඩ කෑල්ලක් ගෙනෙන් කටේ ඔබන්න..:yes::yes:
    පවිත්‍ර මාමේ හොඳ හයිය වයර් පොටක්වත් ගේන්නෝ පුටුවකටවත් තියල බඳිමු..:love::love:
    එනව මෙතන ගින්දර විසික් කරන්න.:angry::angry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙන්න මූ බීල ඇවිල්ල කියෝනෝ..:angry::angry:
    කෝ මේ කට්ටිය...:frown:
    අල්ලල කොහෙට හරි ඇදල දාපියෝ...:growl:
    ටෙරියෝ ඉක්මනට පාන්කඩ කෑල්ලක් ගෙනෙන් කටේ ඔබන්න..:yes::yes:
    පවිත්‍ර මාමේ හොඳ හයිය වයර් පොටක්වත් ගේන්නෝ පුටුවකටවත් තියල බඳිමු..:love::love:
    එනව මෙතන ගින්දර විසික් කරන්න.:angry::angry:

    :nerd::P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:

    යුරාජ් මචෝ... ඕකට තව රෝද දෙකකුත් හයි කරලා වහලයක් ගහමුද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    muffler eka wenas karanna epa macho.aparade kiyala hithei passe.bike eke watinakamath nethiwa yanawa :( kohomath inline4 engine eke sound eka thama godakma lassana.beat karahama eewa land master wage :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:

    ඩිජිටල් මීටරේ බැක්ලයිට් කලර් එක වෙනස් කරමුද ?
    ගියර් ඉන්ඩිකෙටරයක් හයි කරමුද ?
    පොලවට වදින්න LED සෙට් කරමුද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    කොහෙද ඉතිං ලේලන්ඩ් එලෙව්වට හිතන් ඇති ඒ වගේ සිලින්ඩර් 6 ක් තියෙනව කියල පල්සරෙත්

    බීට් කරන්න එපා ඕයි

    පල්සර 150 බීට් කලාම වැඩක්ම නෑ*. පල්සර 200 වගේ නම් තව කමක් නෑ


    *මෙකටනම්හොදටමරිදෙයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න එන්ජින්.:yes::yes::love::love::love::love:
    Honda RC166
    1966

    top-ten-best-sounding-motorcycle-engines-IMG_0506.JPG


    inline 6 cylinder 250cc:shocked: එන්ජිමක්.:cool:

    top-ten-best-sounding-motorcycle-engines-IMG_0507.JPG


    පේනවනේ පිස්ටන් සයිස් එක.:cool:

    200508291516220_Honda+RC166+250cc+6-Cyl_+Piston+and+Rod.jpg


    සද්දේ බලන්න කොහොමද කියලා.:love::D
    රෙඩ් ලයින් එක 18,000හෙ තියෙන්නේ.:shocked:





    ආස හිතෙන බයික් කතා ඕනේ නම් NSR500 එක ගැනත් බලන්න. :love:

    සුපිරි වැඩ කාරයෙක් යාලුවො ටිකක් එක්ක ගෙදර හදපු බයික් එකකින් ලොකේ ඔක්කොම බයික් කම්පැනි වලටත් චැලේන්ජ් කරල දිනපු හැටි බලන්න ආසනම් Britten V1000 ගැනත් හොයල බලන්න.:love::love::love::)
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:

    ubata commode ekak epada okata:angry::angry::angry::angry:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඩිජිටල් මීටරේ බැක්ලයිට් කලර් එක වෙනස් කරමුද ?
    ගියර් ඉන්ඩිකෙටරයක් හයි කරමුද ?
    පොලවට වදින්න LED සෙට් කරමුද ?


    පළවෙනි එකනම් හා හා..:D දෙවනි එකත් හා හා...:D තුන්වෙනි එකනම් එපා,,:no:
    ස්ටෑන්ඩ් එක එකට ඉන්ඩිකේටරයක් දාගන්න බැරිද
    :rolleyes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI..... :yes:

    ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක..... :yes:


    Janthu aiyeeeee.... Harinduwoooo...... Rattaranooo........pavitrayooo menna ape uraj aiya maamita monada welooo................

    original widiyen poddak vat wenas wenne naha kivvaa ekaata mokoo mee uneeee....................:baffled::baffled::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked:.........

    Digital clock kadee tiyanava.. podi ekak aran double tape ekakin alawa ganna.. okata yaturen current denna socket galwagena line dena eka boru wadak...

    Gndara pita karana wadee hadannat puluwan(flame thrower ekak) eka wenamama hadanna ona system ekak...

    ehema nattan beat can ekak free flow bend line ekak (normal line ekak) ekka gahuwama runoff switch eken gindara gahanna puluwan... habai anumatha nokarami... abaada ati viya hakaa...........
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඩිජිටල් මීටරේ බැක්ලයිට් කලර් එක වෙනස් කරමුද ?
    ගියර් ඉන්ඩිකෙටරයක් හයි කරමුද ?
    පොලවට වදින්න LED සෙට් කරමුද ?


    Machan gear indicator ekak fit karanna umbata puluwanda..? monada uwamanaa... mata wadee karala diyan...:):):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අයියෝ ගෙවල් පැත්තේ එවුන්ට රෑට පාරේ යන්න බෑ ඇස් කනවෙන්න HID ගහනවා. :frown:දැන් කණ් අඩි පුපුරන්න බීට් ගහන්න යනවා.:angry: මටනම් ඔය සද්දේ පෙන්නන බෑ.:no::no:

    ඒවගේද මෙව්වා...:P:love::love:YOUTUBE]

    umba daapu videos gana aye kathaa ona nahaa.. ekenma supirii...


    NSR 500 = 2 stroke twin cylinder with 6 gears... power eka imagine karanna puluwandaa.........???:no::no::no::no::baffled::baffled::baffled: more than 95Hp wageee...
    (Yamaha R6 ekat 98Hp)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හික් හික්..... උඹලත් එක්ක බෑ බං...... මම බයික් එකට බීට් ගහන්නේ නැතෝ...... :no: TDI මෙතන ඈඩුවනේ ප්‍රශ්න නෑ කියලා..... ඒකයි නිකමට ඔලුව දාලා බැලුවේ.... :rofl:

    ගින්දර පිට වෙන්න ඕනත් නැතෝ..... :no: අපෝ මහ චාටර් වෙනවා බයික් එක...... අනික බීට් ගැහුවහම, බයික් එක ස්ටාර්ට් කරහම මුලු ගමම දන්නවා.... ඔන්න මේකා කොහේ හරි යන්න හදන්නේ කියලා...... :lol:

    ඒත් අර ඔරලෝසුවේ වැඩේ නම් කරගන්න පුලුවන් නම් නියමයි..... :yes: කඩේ තියෙන ඔරලෝසු වතුරට ඔරොත්තු දෙන්නේ නෑ නේ....... :no:

    ගියර් ඉන්ඩිකේටර් අදහස නම් මරු...... :love: මට කොච්චරවත් අමතක වෙනවා කොයි ගියර් එකේද කියලා....... :P

    අපෝ පොලොවට වදින්න LED light.....?? :eek: මට එපෝ..... :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI මචෝ NSR500 එන්ජින් එක පිස්සු හැදෙන එන්ජින් එකක්.:yes::yes: 500cc වලින් දැන් top of the range තියන 1000cc වල තියනව වගේ පවර් එකක් තියනවා.:shocked:


    Year: 1992

    Horsepower: 168bhp @ 13,000rpm

    Torque: 78ft.lb @ 11,450rpm

    Layout: 498cc, two-stroke, 60-degree V-four


    2000දි 200hp:shocked: එන්න ටියුන් කරපු NSR500 එකක් වැලන්ටිනෝ රෝසිටත් අමාරු වුනාලු පාලනය කරගන්න.:no::no::shocked:

    NSR had won 130 GPs and ten world championships in 18 years

    කොහම බයික් එකක්ද කියල හිතාගන්න් පුලුවන් නේද ඉතින්..:cool:


    Read more: http://www.visordown.com/motorcycle...cycle-engines--ever/9854-5.html#ixzz2go9ATO6i
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    1000CC එකට වඩා 500CC එක පවර් ලු..... :lol: පොඩි එකාගේ ඔළුවේ සබන් කැටයක් වත් වැදුනද.....?? :rofl: මේකට නම් හොදටම රිදෙයි..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමට ඊයේ අමර පදන් වෙන්න වැදිල ඉඳල තියෙන්නේ.. :lol::lol:තේරුන්නැද්ද කට්ටියට. දැන් උදේ වෙරි හිඳිල ඇවිල්ල ආපස්සට පෝස්ට් කියෝනවලු මොනවද දාල තියෙන්නේ කියල සිහිය නැතුව. :lol::lol::lol::lol::angry:

    මචෝ ගැටලු තියනවා අම්බානකට මං හයිකරන්න යද්දී.:(
    හෙඩ් ලයිට් එකේ ග්ලාස් එක අලුතින් හදල දාන්න වෙනවා. :baffled:ඒකේ තියන ඉරි, ලෙන්ස් වගේ වෙන්න හදපු කෑලි සේරම වදින්න ගන්නවා නැත්තම් හෙවනැලි වගේ.:no:

    acrylic ෂීට් එකක් අරන් ගානට නවල වැඩේ දෙන්නයි හිතන් ඉන්නේ.:Dඒකත් මංම කරන්න බැලුවේ.ඒවගෙන් බඩු හදන තැන් වලට දෙන්න බයයි උන් හරියට කරන්නැති වුනොත්.බලමු... :cool:
    නියම වැඩ ටිකක් තියනව මටනම් නිවාඩුවට...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1000CC එකට වඩා 500CC එක පවර් ලු..... :lol: පොඩි එකාගේ ඔළුවේ සබන් කැටයක් වත් වැදුනද.....?? :rofl: මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    අනේ මෝඩ මාමේ:frown: ඒක තමා කිව්වේ මේක පිස්සු හැදෙන එන්ජින් එකක් කියලා...:D
    මේක 2ස්ට්‍රෝක් බොල. :shocked:ඇත්තටම දැන් තියන ගොඩක් 1000 ඒවට වඩා මේක පවර්ෆුල්. :yes::yes:

    ඉතින් තේරුන්නාද බබාට..:lol::lol:
     
    Status
    Not open for further replies.