***ELaKiRi BaR ***

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    :baffled:



    අඩෝ .. හොර සල්ලි එහෙම මෙහෙ උස්සන් එන්න එපා
    axe-murderer.gif
    .. Devil දානවා හරිය :angry:

    මේකට නම් රිදෙයි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඉල්ලපුවා නැහැ :oo: ..

    උදේ ඉදන් bar 1කෙ හිටියනම් අදට බොට :growl: ඇති දැන් ගෙදර පල! බොයේ හාමිනේ බලාගෙන ඇති :rolleyes: ...

    මල්ලි මේ එදා සේදවත්තෙ වෙච්ච දේ අද මෙතන වෙන්න ඉඩ තියන්න එපා හරිය :no:

    මොනාද ඕන බොස්ට..:nerd:

    අන්න එහෙම් එන්න මල්ලි මට දෙයියන්ට් ගහන එව්වයින් අසෝක වීදුරුවක් ගෙනත් දෙන්න් මල්ලි :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්න එහෙම් එන්න මල්ලි මට දෙයියන්ට් ගහන එව්වයින් අසෝක වීදුරුවක් ගෙනත් දෙන්න් මල්ලි :P
    අසෝක වීදුරුවක් හොයා ගන්න එක තමා ප්‍රශ්නේ..:P