Ape Janadipathi Thumata Banina Unta Reply denna warella

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;15684373 said:
මූ නම් සුපිරි අන්ඩපාලයෙක් බන්,,, එක අතකින් මෙහෙම එකෙක් තමා ඕනේ. හොරකම නොතිබුනානම් හොද මනුස්සයා

horakama notibuna janadipatjiwarayek hitiyada machan?
hebei negative deta wada positive de wedinam ape e pudgalya agaya karanna ona.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Mahinda fatta neh. mam beluwa mulu ekama.

meeta wada hoda weki kiyapu video ekak tibuna machan...
mama eka youtube hewwa. hamba une ne...
hebei mahinda rajapaksha kiyanne mona unath hotada katha karanna puluwan pudgalayek...hitler unath raja une e hekiyawa matha,.
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    meeta wada hoda weki kiyapu video ekak tibuna machan...
    mama eka youtube hewwa. hamba une ne...
    hebei mahinda rajapaksha kiyanne mona unath hotada katha karanna puluwan pudgalayek...hitler unath raja une e hekiyawa matha,.

    hitler kathawata dassayalu neh. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15684373 said:
    මූ නම් සුපිරි අන්ඩපාලයෙක් බන්,,, එක අතකින් මෙහෙම එකෙක් තමා ඕනේ. හොරකම නොතිබුනානම් හොද මනුස්සයා

    :rofl: අන්න අතේ ජිල්මාට් එකත් තියෙනවා...... :P

    ඔන්න පුටේ පරිස්සම් වෙයන්.... දැන් එවන්නේ සුදු වෑන් වෙනුවට කළු හෝ නිල් වෑන් ලු..... :lol:

    කවුද බං මේ හාල් පාරුවා අපේ ලොක්කා ඉස්සරහා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳට උත්තර දීල නං තියෙනවා. රට ඇතුලේ මොනවා උනත් පිට එවුන් රටට ඇගිලි ගහනකොට මහින්දගේ පැත්ත ගත්තට අව්ලක් නෑ :) පිල්ලේට නං හොඳටම රිදිලා™ ඇති :dull:

    :yes: එකෙන්ම..... යකෝ මේ කොහෙවත් ඉන්න උන්ටනේ කැසිල්ල තියෙන්නේ.... මුන් ඈමරිකාව කරන ඒවා හොදයි... ලංකාවේ කූඹියෙක් මලත් මුන්ට අනුකම්පාව...... :growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Mr.President rajapaksha is still the best president for me.
    mama kiyanne ne eya kiyana dewal or karana dewal sema deyakma hari kiyala.
    eth janntharayata yanakota konda kelin,utthara denna,weda karanna puluwan pudgalayek mahinda rajapaksha kiyanne.
    sinhala kama,danna hoda sinhalayek ape janadipathi thuma.

    :yes::yes:
     
    Jun 19, 2013
    437
    104

    ඒක තමයි මාත් කිව්වේ, මහින්ද ඔය ඉන්න තැන හැබැයි වෙන එකෙක් හිටියනම් මෙලහකට ජාත්‍යන්තරේ උන්ට පු_ ත් දීල, කොන්දත් කඩාගෙන, උන්ගේ පදේට නටල මෙලහකට... රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නම් මැක්සා... එත් ලංකාවේ තනතුරු තියෙන උන්වයි, යාලු මිත්‍ර කම් තියෙන උනවයි තමයි පාලනය කරගන්න බැරි...​