සයිලන්සරෙන් ගින්දරත් විසි වෙන්න හදාගන්න ඕනා TDI.....![]()
ආ.... මට Digital Clock එකක් ඕනා.... බයික් එක යතුර දැම්මහම වැඩ කරන්න ඕනා.... ඒක.....![]()
මෙන්න මූ බීල ඇවිල්ල කියෝනෝ..


කෝ මේ කට්ටිය...

අල්ලල කොහෙට හරි ඇදල දාපියෝ...

ටෙරියෝ ඉක්මනට පාන්කඩ කෑල්ලක් ගෙනෙන් කටේ ඔබන්න..


පවිත්ර මාමේ හොඳ හයිය වයර් පොටක්වත් ගේන්නෝ පුටුවකටවත් තියල බඳිමු..


එනව මෙතන ගින්දර විසික් කරන්න.





kohomath inline4 engine eke sound eka thama godakma lassana.beat karahama eewa land master wage 
එන්ජිමක්.




මට එපෝ.....