***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කුඩු කරනවා තොපෙ කඩේ දැන ගනින් බොන්න ගෙනෙන් යකෝ
:growl:

ඔන්න ගෙනාවා,යකෝ මු හරියටම උදේ නමයටම ඇවිත්නේ..:shocked:

Jack-Daniels-1.jpg
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උදේ පාන්දරත් බොනවද යකොව්... :angry::frown:

    ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙ :angry:මන් 8 ඉදන් දොර ගාව :oo:
    අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම
    :angry:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙ :angry:මන් 8 ඉදන් දොර ගාව :oo:
    අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම
    :angry:

    අඩෝ ණයටද බිව්වෙ මෙච්චර කල් ? :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙ :angry:මන් 8 ඉදන් දොර ගාව :oo:
    අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම
    :angry:

    galgaathawa.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආයේ නම් බොන්නේ නෑ බන්.... ඊයේ රෑ ගහලා ආවා. ආපු හැටි මතකත් නෑ.. අද පට්ට ඇඟට අමාරුයි, ඔළුවත් රිදෙනවා. ඇඟටත් පන නෑ.. සිරාවට මම බොන එක නවත්තනවා මචන්. :(
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    කවුද යකෝ ණයට බීවෙ සල්ලි දුන් නෑ සල්ලි දුන් නෑ කියන්නෙ ණයටද බන් :oo:

    ඒකට කියන්නෙ හැකියාව වෙන්න ඇති එහෙනන්... :D:D
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙ :angry:මන් 8 ඉදන් දොර ගාව :oo:
    අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම
    :angry:

    උබ බාර් එක අරිනකොට දොර ගාවද... පට්ට බෙබෙක්නේ... :oo:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ආයේ නම් බොන්නේ නෑ බන්.... ඊයේ රෑ ගහලා ආවා. ආපු හැටි මතකත් නෑ.. අද පට්ට ඇඟට අමාරුයි, ඔළුවත් රිදෙනවා. ඇඟටත් පන නෑ.. සිරාවට මම බොන එක නවත්තනවා මචන්. :(

    බිස්නස් පාඩු වෙනවනෙ බන් අයිතිකාරයගේ.. :growl::growl:
    තව අවුරුදු 100 කටවත් මෙවන් දෙයක් ඇසීමට නොලැබේවා !!! :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඒකට කියන්නෙ හැකියාව වෙන්න ඇති එහෙනන්... :D:D

    වෙන්ඩ ඇති බන් කොච්චර බීවත් පුදුම වැඩේ කියන්නෙ කැෂියර් එකේ ඉන්න බොසාගේ ගෑනි මගෙන් සල්ලි ඉල්ලන් නෑනෙ බන්
    :no::baffled::oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආයේ නම් බොන්නේ නෑ බන්.... ඊයේ රෑ ගහලා ආවා. ආපු හැටි මතකත් නෑ.. අද පට්ට ඇඟට අමාරුයි, ඔළුවත් රිදෙනවා. ඇඟටත් පන නෑ.. සිරාවට මම බොන එක නවත්තනවා මචන්. :(

    menna meken 2k 3k gahala dapan..

    6117030606_0cda8bb6a7.jpg
     
    • Like
    Reactions: C h o p p e