දැක්කනේ අපේ සර්විස්... බිව්වෙ නැත්තම් කන්න හරි දීල තමයි ගෙදර යවන්නේ....
නෝදෝකිං මගෙ සීනි 500 දුන්නෙත් නෑ තව

දැක්කනේ අපේ සර්විස්... බිව්වෙ නැත්තම් කන්න හරි දීල තමයි ගෙදර යවන්නේ....

කන්න දෙන්නද?

okz .. It's time to catch a Rabbit .. Cu Guyz .. Gud 9t..

දැක්කනේ අපේ සර්විස්... බිව්වෙ නැත්තම් කන්න හරි දීල තමයි ගෙදර යවන්නේ....

කුඩු කරනවා තොපෙ කඩේ දැන ගනින් බොන්න ගෙනෙන් යකෝ

උදේ පාන්දරත් බොනවද යකොව්...![]()
මන් 8 ඉදන් දොර ගාව 

ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙමන් 8 ඉදන් දොර ගාව
අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම

අඩෝ ණයටද බිව්වෙ මෙච්චර කල් ?![]()

ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙමන් 8 ඉදන් දොර ගාව
අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම

කවුද යකෝ ණයට බීවෙ සල්ලි දුන් නෑ සල්ලි දුන් නෑ කියන්නෙ ණයටද බන්

ඇයි යකෝ බොන්න මොකාද නැකත් හදල තියෙන්නෙමන් 8 ඉදන් දොර ගාව
අඩෝ මන් ඉල්ලුවෙ දෙයියන්ට ගහන ඒව මේ මොන ජරාවක්ද ඉල්ලපුව ගෙන ඩෝ කුඩු කරනවා සේරම

ආයේ නම් බොන්නේ නෑ බන්.... ඊයේ රෑ ගහලා ආවා. ආපු හැටි මතකත් නෑ.. අද පට්ට ඇඟට අමාරුයි, ඔළුවත් රිදෙනවා. ඇඟටත් පන නෑ.. සිරාවට මම බොන එක නවත්තනවා මචන්.

ඒකට කියන්නෙ හැකියාව වෙන්න ඇති එහෙනන්...![]()