එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ පොඩි එකා විභාගේ මතක් වෙලා පිස්සු වැටිලා වගේ..... මේකා කියන්නේ ලේලන්ඩ් වලට වඩා ටාටා පවර්ෆුල් වගේ කතාවක් නේ.... :lol: අයියෝ කහවණු...... :rofl:

    ඔන්න අද ඉදන් රු.1000ට වඩා, රු.500ක් වටිනවලු ඈ....... :lol: දැන් නම් හොදටම රිදිලා අඩාගෙන යයි..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මහලොකු ලේලන්ඩ් එන්ජිමේ වැඩිම පවර් එකත් 140hp(ps):lol: ටොර්ක් එකනම් වැඩියි.

    FB15 එකේත් මෙහෙමයි:lol::lol::lol::angry:

    1.8 L QG18DE I4 (126 hp)
    2.0 L SR20DE I4 (145 hp)
    2.5 L QR25DE I4 (165,175 hp)

    ඉතින් බයික් එකක් හිතාගන්න පුලුවන්ද කොහොමද කියලා.. :lol:
    ඈ....:lol::lol::lol::lol::frown::angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොල 2000දි රේස් පැදපු බයික් එක 200hp:angry: දැන් තියන වැඩිම 1000 ඒවත් තියෙන්නේ 190hp රේන්ජ් එකේ. :growl:දැන්වත් පියවි ලෝකයට එමු නේද...:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං යනවා..:growl: මට වැඩ තියනවා..:growl::growl::growl::growl::growl:

    සචිය කියනව වගේ මහ ජරා මිනිස්සු ඕයි.:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, 6540Km දැන් දුවලා..... තව 400Km වලින් සර්විස් එක කරන්න ඕනා.... ඒ කියන්නේ සදුදා නැත්නම් අගහරුවාදා සර්විස් කරන්න ඕනා..... :yes: අද මම මෙහෙන් Castrol ඔයිල් කෑන් දෙකක් ගන්නවා..... පෝක් ඔයිල් මාරු කරලා දානවද....?? එහෙම නම් ගන්න ඕනා ඔයිල් එක මොකක්ද....?? කොච්චර ඕනාද ඔයිල්...?? අර පෝක් එකේ ඔයිල් සීල් එක කොහෙන්ද ගන්නේ....?? ඒකේ දෙකක්ම ගන්න ඕනාද...?? එකක් විතරක් ගන්න පුලුවන්ද....?? ඒ ගමන්ම පෝක් බූට් දෙකත් දාගත්තා නම් හරි නේද...?? මේ වැඩ ටික කරගන්න මොරටුවේ තැනට එන්නද......??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කවුරුවත් දැන් ඔය පොඩි එකාව අල්ලන් ඉන්නවද....?? :rolleyes: පල කිව්වේ ගිහින් පාඩමක් කරගන්න.... මෙතන එනවා හෝස් පවර් ගැන කතා කරන්න...... :angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, 6540Km දැන් දුවලා..... තව 400Km වලින් සර්විස් එක කරන්න ඕනා.... ඒ කියන්නේ සදුදා නැත්නම් අගහරුවාදා සර්විස් කරන්න ඕනා..... :yes: අද මම මෙහෙන් Castrol ඔයිල් කෑන් දෙකක් ගන්නවා..... පෝක් ඔයිල් මාරු කරලා දානවද....?? එහෙම නම් ගන්න ඕනා ඔයිල් එක මොකක්ද....?? කොච්චර ඕනාද ඔයිල්...?? අර පෝක් එකේ ඔයිල් සීල් එක කොහෙන්ද ගන්නේ....?? ඒකේ දෙකක්ම ගන්න ඕනාද...?? එකක් විතරක් ගන්න පුලුවන්ද....?? ඒ ගමන්ම පෝක් බූට් දෙකත් දාගත්තා නම් හරි නේද...?? මේ වැඩ ටික කරගන්න මොරටුවේ තැනට එන්නද......??


    Moratuwata enava nam aragatta engine oil can deka vitarak genna.. fork oil unlanga tiyanava aulak naha eka loose unata hondai.. fork oil sealut unlanga tiyanava BAJAJ genuine eka. nattan kaden fork oil gannava nam 500ml bothalayak ati mata mataka widiyata...

    sanyen aula tiyana eka dammat ati bt hondama dee aluten oil seal dekama gahana eka. kohomat dealer karaya ekapaara dekama gahanava.. eka kohomat hondai.. etakota dekama eka samana condition eke parana wenne.. ouu fork boot dekat daganna..

    oya mehe enava nam kiyanna.. wendsday un wahala... tesday wage enna.. ekko uden 6.30 wagee.. ehema nattan dawal 1.00 wage weddi..:):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය මහලොකු ලේලන්ඩ් එන්ජිමේ වැඩිම පවර් එකත් 140hp(ps):lol: ටොර්ක් එකනම් වැඩියි.

    FB15 එකේත් මෙහෙමයි:lol::lol::lol::angry:

    1.8 L QG18DE I4 (126 hp)
    2.0 L SR20DE I4 (145 hp)
    2.5 L QR25DE I4 (165,175 hp)

    ඉතින් බයික් එකක් හිතාගන්න පුලුවන්ද කොහොමද කියලා.. :lol:
    ඈ....:lol::lol::lol::lol::frown::angry:


    Deisal engine ekka compare karanna yanna epaa bolaa.:no::no::P... umba amaruwee.. Leyland engimakata orottu denna petrol engimaka tiyanava wageee gear ratios tiyana gear box ekak tibbot oya godaak petrol engine walata badu baniss machooo..............

    (ape Nevi eken Dora walatada koheda engine replace kara Layland Hino power engine ekkai ita kalin evva ekkai.. gear ratios wenas karala.. aranchi una widiyata mulin Nissan TD42(4200cc) engime gear box tibba kivva passe apahu mod karala tamai gahala tibbee....... evaye adilla gana kiyanna ona nahaneee... maha sayuree wadakarayo une.............!!!!!!!!)

    Uraj aiye otana tiyenne 2 stroke / 4 stroke wenasa...
    4 stroke = 1 wada kotasak, paharawal hatharakin (4)
    2 stroke = 1 wada kotasak, paharawal dekakin (2)

    itin okenma penevanaee tharamaa....

    api lankava gattot racing wala event eka tiyennet 4T 600cc & 2T 250cc thamai ekata duwanne.. power eka equal... hariyata tune karala gema gahuwot TZR250/ NSR250 wage evvata YAMAHA R6 600cc gemak naha natte tiyan ari...

    harindu oya wagee thawa patta bandayak tamai Honda CR500 eka (1987 wagee mataka naha) bike eka paranai danatat lankavet/ pita ratat Hill climb open motorbike event eke ova duwanava.. aniwaa podium finish ekak gannavaa.............

    environment friendly nati unata... 2T power is amazing........

    Mage punchi rocket ekee mama oka windaa (TZR 125 2T with power valve):P:P:P:P:P:P:P

    matak weddit asaaaaaaaaaaaiiiiiiiiii.........!!!!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචෝ ඩීසල් පෙට්‍රල් කම්පෙයාර් කිරිල්ල අවුල් කියල දන්නවා.:baffled: මේකා මේ කෑගහන නිසා කිව්වේ.:) ඩීසල් ටොර්ක් එකට පෙට්‍රල් වලට ලංවෙන්න වත් බෑනේ.:)

    හුටා TZR 125 එකක් තිබ්බද?:shocked:
    මට හිතාගන්න පුලුවන් ඉතුරු ටික. :lol::lol::lol:

    එල එල.. මොනවහරි ඇදිල යන්නම ඕනේ හොඳ විස්ත්‍රයක් එලියට එන්න.:D:D

    පුලුවන්නම් පවර් වෑල් ගැන විස්තරයක් දානවද? :Dමං දන්නේ නෑ ඒගැන.:(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් මචෝ ඩීසල් පෙට්‍රල් කම්පෙයාර් කිරිල්ල අවුල් කියල දන්නවා.:baffled: මේකා මේ කෑගහන නිසා කිව්වේ.:) ඩීසල් ටොර්ක් එකට පෙට්‍රල් වලට ලංවෙන්න වත් බෑනේ.:)

    හුටා TZR 125 එකක් තිබ්බද?:shocked:
    මට හිතාගන්න පුලුවන් ඉතුරු ටික. :lol::lol::lol:

    එල එල.. මොනවහරි ඇදිල යන්නම ඕනේ හොඳ විස්ත්‍රයක් එලියට එන්න.:D:D

    පුලුවන්නම් පවර් වෑල් ගැන විස්තරයක් දානවද? :Dමං දන්නේ නෑ ඒගැන.:(


    17138117165834336358012.jpg


    17138117165830336210434.jpg


    harinduwooooo... mage tibba bike ekaa... kohomei condition...:):):):P:P:):)..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    TDI මචෝ NSR500 එන්ජින් එක පිස්සු හැදෙන එන්ජින් එකක්.:yes::yes: 500cc වලින් දැන් top of the range තියන 1000cc වල තියනව වගේ පවර් එකක් තියනවා.:shocked:


    Year: 1992

    Horsepower: 168bhp @ 13,000rpm

    Torque: 78ft.lb @ 11,450rpm

    Layout: 498cc, two-stroke, 60-degree V-four


    2000දි 200hp:shocked: එන්න ටියුන් කරපු NSR500 එකක් වැලන්ටිනෝ රෝසිටත් අමාරු වුනාලු පාලනය කරගන්න.:no::no::shocked:

    NSR had won 130 GPs and ten world championships in 18 years

    කොහම බයික් එකක්ද කියල හිතාගන්න් පුලුවන් නේද ඉතින්..:cool:


    Read more: http://www.visordown.com/motorcycle...cycle-engines--ever/9854-5.html#ixzz2go9ATO6i

    macho oya hp kiyanne mokakda bun.net eketh baluwa but therumganna amarui hm :oo:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pulsar thred ekee meva danava kiyala aulak ganna epaa kattiyatama danuma wadi kara ganna puluwan.. (mama itin kawadat thred open karanna kammalinee..)):P:P

    Harindu kollage illima paridi meya pala karana ladi..

    YPVS (yamaha power valve system)

    All power valve systems vary the duration of the exhaust port open time, which gives the engine usable low end power combined with excellent top end power. Manufacturers have also included sub exhaust chambers that extend the 'tuned length' of the expansion chamber.

    2 stroke engimaka valves kiyala 4T engimaka wagee naha.. evaye tiyenne Ports. normal 2T engimaka (3wheel wala) oya ports wahenne piston eka uda pahala yana atharedimai.. smanyen saralawama kivvot 2T engimaka exhaust stroke eka kiyanne ewelema inlet stroke ekakut wenava.. attatama oya dekama ekata wenava.. maruwen maruwata piston eka maginma poerts wahana gaman. etakota oya welawedi amu petrolut podiiiii quantity ekak exhaust ekat ekka pita weemak wenavaa.....

    YPVS syetem eken karanne exhaust port eka piston eken wahuvat wenama gate ekak valve ekak kiyalat kivvaki daala wahagena innava piston eka exhaust stroke eka patan gatta gaman exhaust gas eka pita karanna den natuwa... eken amu petrol eliyata yanna den nati weemai aramuna.. eken honda petrol quantity ekak tiyagena good power stroke ekak labaganna puluwan wenava..

    podi welavakata e gate eke timing advance karanava. ekata wemana steppermotor ekak ekka electric unit ekak tiyanava.. cable ekak ekka ahemaa...

    oka wada karanne 1st ekee 4000RPM panina kota saha ehemmama high RPM alla alla gear change karot meke full wada.. ehema natuwa 1st eke (2nd eket ganna puluwan welava yanava itin) hariyata mula indalama YPVS on kara gan natuwa (4000RPM pannan natuwa kohoma ariyat oka wada karan naha.. unit eken ganne naha hari pulse eka.. hariyata YPVS on weddi bike eka rocket eka wenava ape angata danenava.. 125cc 2T with YPVS = 27Hp...... loku evva gana kumna kataaadaa..?:P:P

    meka 1985 wagee apu technology ekak... kohomei wada japanageee...!!!

    jaya wevaaaaaaaa...........!!!!!!!!!
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ පට්ට කියන්නේ උපරිමේටම පට්ට.:Dඅම්බානකට ස්තූතියි දැම්මට මෙච්චර ඉක්මනට.:yes: මටත් තුන් හතර පාරක්ම කියවන්න වුනා තේරුම් ගන්න. :baffled::baffled:එල එල.
    ලෝබ නැතුව කියල දේන එකට ස්තූතියි.:)

    මේකත් එක්ක බැලුවොත් තේරුම් ගන්න ලේසි වෙයි අනිත් අයටත්.:D

    Thermo_22_Two_stroke.gif


    පිස්සු වගේ වුනා තේරුම් ගන්න ගිහිල්ලා..:baffled::baffled::baffled::baffled:

    exhaust වෙන උස වෙනස් කරන්ව වගේ වැඩක් නේද වෙන්නේ අන්තිමට කොහොමහරි. පෙට්‍රල් එලියට යන එක අඩුවීම නම් අවුල් වගේ.:baffled::baffled::no::no:

    බයික් එක එලටම තියනවා හීනියට මොඩිෆයි පාරක් දාල වගේ...:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපෝ මොකක්ද අර TDI ගේ පරණ ලදරම.... :eek: ඕවා නේද ඔය හුටු හුටු ගාගෙන යන්නේ..... :P

    ඩිස්ක් බ්‍රේක් දෙපැත්තම..... :D :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ මොකක්ද අර TDI ගේ පරණ ලදරම.... :eek: ඕවා නේද ඔය හුටු හුටු ගාගෙන යන්නේ..... :P

    ඩිස්ක් බ්‍රේක් දෙපැත්තම..... :D :cool:

    අපේ පැත්තේ එකෙක්ට තිබ්බා. :Pකහ ඉරේ නවත්තල යන්නේ වීල් කරගෙන.:shocked: සද්දේ අවුල්. ඒවුනාට සයිස් එකේ හැටියට නෙමේ වැඩ.:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    පරණ ජපන් බයික් පාරේ යනකොට මතක් උනෙ

    යමහ පොඩි රේසින් බයික් එකක් මම 8 වසරේදී වගේ පද්ද යකුනෙ
    ඒක හෙන පොඩි බයික් එකක්. 50cc ද මන්ද
    මට මතක විදිහට මොකක්හරි R කැල්ලක් එන එකක්. යමහ කියල නම් ෂුවර්
    චුට්ටි බ්රේක් පැඩල් එකක් තියෙන්නේ. ෆුට් රෙස්ට් එක ඊටත් පොඩි
    මට එක එක පාරයි බං පදින්න දුන්නේ. පෙරලුනොත් මට කෙසේ වෙතත් බයික් එකේ ප්ලාස්ටික් කලි ටික ගෙන්න ජපන් යන්න වෙන නිසා.

    රේසින් ටයිප් බයික් එහෙකට ඕක විතරයි මම පැදලා තියෙන්නේ.

    මෙතන අලි ටෝක් දුන්නට මම තාම හොනට්, සීබීආර්, බෙන්ලි, බාජ, ඒඑක්ස්, පල්සර 200 / 220 පැදලා නෑ යකුනෙ
    දැන් හොනට් පදින කෙල්ලොත් ඉන්නවනෙ බං
    අපේ පැත්තේ කෙල්ලෙක් ඉන්නවා පල්සර 180 පදිනවා ඒකිගේ මල්ලිට වඩා හයියෙන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆ්ෆේ ඔන්න මගේ එක්කෙනත් පල්සරේ පදින්න හදනවා..... හෆොයි මගේ පල්සරේට අබ සරණයි........ :dull: ලගදි පොඩ්ඩක් පැද්දා.... බයික් ලයිසනුත් තියනවා.... තව පොඩ්ඩෙන් තාප්පේ දිගේ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆ්ෆේ ඔන්න මගේ එක්කෙනත් පල්සරේ පදින්න හදනවා..... හෆොයි මගේ පල්සරේට අබ සරණයි........ :dull: ලගදි පොඩ්ඩක් පැද්දා.... බයික් ලයිසනුත් තියනවා.... තව පොඩ්ඩෙන් තාප්පේ දිගේ..... :P

    අයියෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ:lol::lol::lol::baffled: මේ බඩාට කලින් යුරාජ් නැන්දටත් ලයිසන් තියනවලු..:P


    HID එක බේරල ඕන එකක්.:cool:
     
    Status
    Not open for further replies.