පවිත්ර මචෝ මාත් ඔය බෝට්ටුවෙම තමා...

එල එල...
හැබැයි ඕව මස් කරනකොට අතපත ගාලනම් තියනවා.
හෝනට් ජේඩ් නම් නැත.

එල එල...
හැබැයි ඕව මස් කරනකොට අතපත ගාලනම් තියනවා.
හෝනට් ජේඩ් නම් නැත.

හැබැයි ඕව මස් කරනකොට අතපත ගාලනම් තියනවා.
හෝනට් ජේඩ් නම් නැත.
..ඒවා පැදලා මේවා පදිනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි.....
පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ.... 
බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි......![]()
පොඩි එකෝ, පවිත්රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....??පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ....
![]()

. සරලව පාවිච්චි කරන්න අමාරුයි.
සුපිරියටම තියන ඒව තියන්වා. ඒත් රත්නේ මාමගේ රාජපස්ස පවුලේ කවුරු හරිනම් දැන් එකක් ගත්තට කමක්නෑ..

, CM Custom/Exclusive පට්ට භාණ්ඩ.
බඩත් තියන එකේ බෙන්ලියක් හරි රෝඩ් මාස්ටර් එකක් හරිත් අවුලක් නෑ.

TDI ආවම කියයි ඇතිවෙන්න.

බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි......![]()
පොඩි එකෝ, පවිත්රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....??පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ....
![]()

ජන්තු අයියා;15686796 said:මම නම් හොනට් ,CBR,ජේඩ් පැදලා තියෙනවා අදුනන සෙට් එකේ.උස බයික් නම් පැදලා නෑ කකුල් බිම තියන්න බැරි නිසා...ඒවා පැදලා මේවා පදිනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි.....

කෑලි හොයන්න කඩවල් වන්දනාවේ යන්න ආසනම් නඩත්තුවට තව ලොකු ගානක් වියදම් කරන්න ආස නම් ගන්නෝ..
ඕවට වඩා සිය දහස් වාරයක් හොඳයි. ඒත් තියන ඒව කාපුව තියෙන්නේ ගොඩක්. සරලව පාවිච්චි කරන්න අමාරුයි.
සුපිරියටම තියන ඒව තියන්වා. ඒත් රත්නේ මාමගේ රාජපස්ස පවුලේ කවුරු හරිනම් දැන් එකක් ගත්තට කමක්නෑ..
රත්තරංගෙ ත්රෙඩ් එකක කියල තියනව වගේ එදිනෙදා පාවිච්චියට නම් ඕව අවුල්.
නැත්නම් GN125, CM Custom/Exclusive පට්ට භාණ්ඩ.
බඩත් තියන එකේ බෙන්ලියක් හරි රෝඩ් මාස්ටර් එකක් හරිත් අවුලක් නෑ.
අපේ තාත්තගේ යාලුවෙක්ට තියනව CM Exclusive එකක්. පට්ටම තමා ඉතින්.
මතක් වෙන්නෑ මේ වෙලාවේ..TDI ආවම කියයි ඇතිවෙන්න.
දැන් තියන එක ගන්න කලින් ගොඩක් හිතල හිතල තමා GN එකක්ම ගත්තේ..
පරිස්සමින් පැද්දොත් 44ක් කරනවා. 70ට විතර යනව නම් 42යි. ඒත් නිහඬව සතුටු වෙනවා මේක ගත්ත එකට.![]()
බඩත් තියේ නම් යුරාජ් මාමිට බෙන්ලියක් / රෝඩ් මස්ටරයක් හරියනව
ගමෙහ් උන් කියයි ඔන්න රත්නේ මුදලාලි එනවා කියල

බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි......![]()
පොඩි එකෝ, පවිත්රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....??පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ....
![]()

ගූගල් පාරක් දාල බලන්නකෝ මොකකින්ද දුවන්නේ කියලා...

VTR එකක් කොහොමද කුරුල්ල වගේ යන්න පුලුවන්..
නැත්නම් GN එකක් ගමු..
නැත්නම් මෙන්න බඩු මොකෝ කියන්නේ.ගූගල් පාරක් දාල බලන්නකෝ මොකකින්ද දුවන්නේ කියලා...
Y2K Superbike
![]()
![]()
![]()

අපෝ එහෙනම් හොනට් එපා......![]()
![]()

මචෝ පට්ට කියන්නේ උපරිමේටම පට්ට.අම්බානකට ස්තූතියි දැම්මට මෙච්චර ඉක්මනට.
මටත් තුන් හතර පාරක්ම කියවන්න වුනා තේරුම් ගන්න.
එල එල.
ලෝබ නැතුව කියල දේන එකට ස්තූතියි.
මේකත් එක්ක බැලුවොත් තේරුම් ගන්න ලේසි වෙයි අනිත් අයටත්.
පිස්සු වගේ වුනා තේරුම් ගන්න ගිහිල්ලා..
exhaust වෙන උස වෙනස් කරන්ව වගේ වැඩක් නේද වෙන්නේ අන්තිමට කොහොමහරි. පෙට්රල් එලියට යන එක අඩුවීම නම් අවුල් වගේ.
බයික් එක එලටම තියනවා හීනියට මොඩිෆයි පාරක් දාල වගේ...![]()

... meka dan tibba nam ekkagena gihilla pennanava oya ladaramee tarama....
.. gedarata horaa gahapu planes okkoma mattuu... maasa 3 kata wada ammai thathai ekka kata nokara hitiyaa.. padinna dunne naha kiyala mata race eka.. race ekata masekata kalin mattu unee.. hehehe....

evva wenama casee.. hehehe....

(harindu kivvata mata wadiya mukut kiyanna hiten naha maamige asawanee........)රත්රන් කියන ලෙසටම අපිට සෙට් වෙන්නෙ ඉන්දියන් බයික් තමා
පැට්රොල් කෙරුවාව, ස්පෙයාර් පාර්ට්ස් මිල අඩු වීම පහසුවෙන් ලබාගන්න පුළුවන් වීම නිසා
හොනෙට් එකක් අරන් එකේ ටයර් දෙක දානකොට ඒ සල්ලි වලින් ct100 කට්ටක් ගන්න පුළුවන්
මං හිතන්නේ හොනෙට් එකේ ප්රමානෙම වගේ හයිබ්රිඩ් කාර් වල පැට්රොල් වැඩ
තියෙන එව්වා එක්කෝ වෙනස් කරලා චැසි නම්බර් කොටලා අපහු රෙජිස්ටර් කරලා අරව මේවා.
අන්තිමට ඕකක් අරන් ඉඳල හිටලා ගමනක් යන්න විතරක් පුළුවන්. මම නම් කඩේටත් යන්නේ පල්සරෙන්.
හැබැයි ඉතිං සුපිරි බෙන්ලි, රෝඩ් මාස්ටර් එහෙම තියන් ඉන්න බුවාලා ඉන්නවා ජිවිත කාලෙටම එකයි. මම දන්නා මල්ලි කෙනෙක් පදිනවා පොරගේ තාත්තගේ බෙන්ලිය විකුනන්නේ නෑ ලු.

අයියෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බෑමේ බඩාට කලින් යුරාජ් නැන්දටත් ලයිසන් තියනවලු..
HID එක බේරල ඕන එකක්.![]()

පරිස්සමින් මචෝ..