එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍ර මචෝ මාත් ඔය බෝට්ටුවෙම තමා...:lol::lol:
    එල එල...:baffled: හැබැයි ඕව මස් කරනකොට අතපත ගාලනම් තියනවා.:D හෝනට් ජේඩ් නම් නැත.:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් හොනට් ,CBR,ජේඩ් පැදලා තියෙනවා අදුනන සෙට් එකේ.උස බයික් නම් පැදලා නෑ කකුල් බිම තියන්න බැරි නිසා.:baffled:..ඒවා පැදලා මේවා පදිනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි...... :lol:

    පොඩි එකෝ, පවිත්‍රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....?? :( පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ.... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි...... :lol:

    පොඩි එකෝ, පවිත්‍රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....?? :( පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ.... :(

    කෑලි හොයන්න කඩවල් වන්දනාවේ යන්න ආසනම් නඩත්තුවට තව ලොකු ගානක් වියදම් කරන්න ආස නම් ගන්නෝ..:angry:

    ඕවට වඩා සිය දහස් වාරයක් හොඳයි. ඒත් තියන ඒව කාපුව තියෙන්නේ ගොඩක්:(. සරලව පාවිච්චි කරන්න අමාරුයි.:( සුපිරියටම තියන ඒව තියන්වා. ඒත් රත්නේ මාමගේ රාජපස්ස පවුලේ කවුරු හරිනම් දැන් එකක් ගත්තට කමක්නෑ..:baffled:

    රත්තරංගෙ ත්‍රෙඩ් එකක කියල තියනව වගේ එදිනෙදා පාවිච්චියට නම් ඕව අවුල්.

    නැත්නම් GN125 :love::love:, CM Custom/Exclusive පට්ට භාණ්ඩ. :cool:බඩත් තියන එකේ බෙන්ලියක් හරි රෝඩ් මාස්ටර් එකක් හරිත් අවුලක් නෑ.:lol:

    අපේ තාත්තගේ යාලුවෙක්ට තියනව CM Exclusive එකක්. පට්ටම තමා ඉතින්.:D
    මතක් වෙන්නෑ මේ වෙලාවේ..:sorry:TDI ආවම කියයි ඇතිවෙන්න.:yes::yes:

    දැන් තියන එක ගන්න කලින් ගොඩක් හිතල හිතල තමා GN එකක්ම ගත්තේ..:)
    පරිස්සමින් පැද්දොත් 44ක් කරනවා. 70ට විතර යනව නම් 42යි. ඒත් නිහඬව සතුටු වෙනවා මේක ගත්ත එකට.:cool::cool::cool::P
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි...... :lol:

    පොඩි එකෝ, පවිත්‍රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....?? :( පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ.... :(

    apo boru wada ganain podi car battek:):):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15686796 said:
    මම නම් හොනට් ,CBR,ජේඩ් පැදලා තියෙනවා අදුනන සෙට් එකේ.උස බයික් නම් පැදලා නෑ කකුල් බිම තියන්න බැරි නිසා.:baffled:..ඒවා පැදලා මේවා පදිනකොට තනි ඇහැට ඇඩෙනවා ඕයි.....

    අනේ වාසනාවන්...:baffled::baffled::D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    කෑලි හොයන්න කඩවල් වන්දනාවේ යන්න ආසනම් නඩත්තුවට තව ලොකු ගානක් වියදම් කරන්න ආස නම් ගන්නෝ..:angry:

    ඕවට වඩා සිය දහස් වාරයක් හොඳයි. ඒත් තියන ඒව කාපුව තියෙන්නේ ගොඩක්:(. සරලව පාවිච්චි කරන්න අමාරුයි.:( සුපිරියටම තියන ඒව තියන්වා. ඒත් රත්නේ මාමගේ රාජපස්ස පවුලේ කවුරු හරිනම් දැන් එකක් ගත්තට කමක්නෑ..:baffled:

    රත්තරංගෙ ත්‍රෙඩ් එකක කියල තියනව වගේ එදිනෙදා පාවිච්චියට නම් ඕව අවුල්.

    නැත්නම් GN125 :love::love:, CM Custom/Exclusive පට්ට භාණ්ඩ. :cool:බඩත් තියන එකේ බෙන්ලියක් හරි රෝඩ් මාස්ටර් එකක් හරිත් අවුලක් නෑ.:lol:

    අපේ තාත්තගේ යාලුවෙක්ට තියනව CM Exclusive එකක්. පට්ටම තමා ඉතින්.:D
    මතක් වෙන්නෑ මේ වෙලාවේ..:sorry:TDI ආවම කියයි ඇතිවෙන්න.:yes::yes:

    දැන් තියන එක ගන්න කලින් ගොඩක් හිතල හිතල තමා GN එකක්ම ගත්තේ..:)
    පරිස්සමින් පැද්දොත් 44ක් කරනවා. 70ට විතර යනව නම් 42යි. ඒත් නිහඬව සතුටු වෙනවා මේක ගත්ත එකට.:cool::cool::cool::P

    බඩත් තියේ නම් යුරාජ් මාමිට බෙන්ලියක් / රෝඩ් මස්ටරයක් හරියනව
    ගමෙහ් උන් කියයි ඔන්න රත්නේ මුදලාලි එනවා කියල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩත් තියේ නම් යුරාජ් මාමිට බෙන්ලියක් / රෝඩ් මස්ටරයක් හරියනව
    ගමෙහ් උන් කියයි ඔන්න රත්නේ මුදලාලි එනවා කියල

    අනේද කියන්නෙ බන්..සරමක් කාරිය අන්දල ගත්ත නම් ආයි ලොවෙත් නෑ.:lol::love::love::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    බයික් එක ගත්ත දවස් වල තමා පදින්න බැලුවේ..... අම්මෝ මම අල්ලගෙන හිටියේ.... නැත්නම් ෆස්ට් එකේම තාප්පේ දිගේ යවයි...... :lol:

    පොඩි එකෝ, පවිත්‍රයෝ, TDI ...... මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... තෙල් බවුසරයක් අරන් යන්න ඕනාද දන්නේ නෑ නේ.....?? :( පල්සරේ ගත්ත ගානට හොනට් එකක් (පාවිච්චි කරපු) ගන්න තිබ්බා නේ.... :(

    ඔව් පල්සර 150 හොනේට්ටුව ලඟින් වත් තියන්න බෑ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VTR එකක් කොහොමද කුරුල්ල වගේ යන්න පුලුවන්..:baffled:

    නැත්නම් GN එකක් ගමු..:P

    නැත්නම් මෙන්න බඩු මොකෝ කියන්නේ.:cool: ගූගල් පාරක් දාල බලන්නකෝ මොකකින්ද දුවන්නේ කියලා...:D:cool::cool::cool:

    Y2K Superbike:love::love:
    Top speed 402.3 km/h (250.0 mph).:shocked::)

    marine-turbine-technologies-mtt-2013-y2k-jet-bike.jpg

    14.jpg

    :shocked::shocked::shocked:

    20021_0_2_3_y2k%20superbike_Image%20by%20Marine%20Turbine%20Technologies%20LLC.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    VTR එකක් කොහොමද කුරුල්ල වගේ යන්න පුලුවන්..:baffled:

    නැත්නම් GN එකක් ගමු..:P

    නැත්නම් මෙන්න බඩු මොකෝ කියන්නේ.:cool: ගූගල් පාරක් දාල බලන්නකෝ මොකකින්ද දුවන්නේ කියලා...:D:cool::cool::cool:

    Y2K Superbike:love::love:

    marine-turbine-technologies-mtt-2013-y2k-jet-bike.jpg

    14.jpg

    :shocked::shocked::shocked:

    20021_0_2_3_y2k%20superbike_Image%20by%20Marine%20Turbine%20Technologies%20LLC.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අපෝ එහෙනම් හොනට් එපා...... :no: :(

    රත්‍රන් කියන ලෙසටම අපිට සෙට් වෙන්නෙ ඉන්දියන් බයික් තමා
    පැට්‍රොල් කෙරුවාව, ස්පෙයාර් පාර්ට්ස් මිල අඩු වීම පහසුවෙන් ලබාගන්න පුළුවන් වීම නිසා

    හොනෙට් එකක් අරන් එකේ ටයර් දෙක දානකොට ඒ සල්ලි වලින් ct100 කට්ටක් ගන්න පුළුවන්
    මං හිතන්නේ හොනෙට් එකේ ප්‍රමානෙම වගේ හයිබ්‍රිඩ් කාර් වල පැට්‍රොල් වැඩ :baffled:

    තියෙන එව්වා එක්කෝ වෙනස් කරලා චැසි නම්බර් කොටලා අපහු රෙජිස්ටර් කරලා අරව මේවා.

    අන්තිමට ඕකක් අරන් ඉඳල හිටලා ගමනක් යන්න විතරක් පුළුවන්. මම නම් කඩේටත් යන්නේ පල්සරෙන්.

    හැබැයි ඉතිං සුපිරි බෙන්ලි, රෝඩ් මාස්ටර් එහෙම තියන් ඉන්න බුවාලා ඉන්නවා ජිවිත කාලෙටම එකයි. මම දන්නා මල්ලි කෙනෙක් පදිනවා පොරගේ තාත්තගේ බෙන්ලිය විකුනන්නේ නෑ ලු.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචෝ පට්ට කියන්නේ උපරිමේටම පට්ට.:Dඅම්බානකට ස්තූතියි දැම්මට මෙච්චර ඉක්මනට.:yes: මටත් තුන් හතර පාරක්ම කියවන්න වුනා තේරුම් ගන්න. :baffled::baffled:එල එල.
    ලෝබ නැතුව කියල දේන එකට ස්තූතියි.:)
    මේකත් එක්ක බැලුවොත් තේරුම් ගන්න ලේසි වෙයි අනිත් අයටත්.:D
    පිස්සු වගේ වුනා තේරුම් ගන්න ගිහිල්ලා..:baffled::baffled::baffled::baffled:
    exhaust වෙන උස වෙනස් කරන්ව වගේ වැඩක් නේද වෙන්නේ අන්තිමට කොහොමහරි. පෙට්‍රල් එලියට යන එක අඩුවීම නම් අවුල් වගේ.:baffled::baffled::no::no:

    බයික් එක එලටම තියනවා හීනියට මොඩිෆයි පාරක් දාල වගේ...:P:P

    meka(harindu dapu photo eka) tamai normal 2 stroke engima.. YPVS exhaust port eke gata ekak tiyanava... valave ekak wagema tamai habai slide wenava.valve ekak wage atulata arenne naha... eka wahenava 80% wagee...........

    mage TZR eka machan spockets, exhaust, carb jet wenas karala tibbee..
    1st eke 10000RPM waladi 65+Kmph allala... 6 gears bike eke high RPM allala 5 gears kadanakota 140+Kmph allala.. 150kmph pannala tiyanava oke ekama eka paarak...

    @ URAJ aiya... :P:P:P... meka dan tibba nam ekkagena gihilla pennanava oya ladaramee tarama....

    Mama danata use karala tiyanava, 2006 indala..

    Bajaj pulsar 180/150 (katu meter/digital meter) (115kmph allala tiyanava)

    Yamaha TZR 125cc (2T) (150+kmph allala tiyanava)
    attama kivvot oka mama 2010 kalutara 125cc 2T modified event ekata haduwe performance.. eth padinna bari unaa:no::no:.. gedarata horaa gahapu planes okkoma mattuu... maasa 3 kata wada ammai thathai ekka kata nokara hitiyaa.. padinna dunne naha kiyala mata race eka.. race ekata masekata kalin mattu unee.. hehehe....:P:P:P evva wenama casee.. hehehe....:P:P:P

    Honda XR BAJA 250cc (142kmph allala tiyanava)

    Danata padala tiyanava,

    Honda Hornet 250cc
    Honda VTR 250cc
    Honda jade 250cc
    Yamaha XTX 660cc original supermoto (ride karaddi nikan heenayak dakinava wagee)Uraj aiya oke 4tos dakka.
    Yamaha DT230 Lanza (2T)
    Honda CBR 250cc (gullarm/Hurricane)
    Honda AX 1 250cc 100chassi (maarama stable bike ekak & smooth..)
    Honda CB4 version S 400cc
    ova mulikava saha... CD125/200roadmaster/GN125/ suzuki DR250/Yamaha TTR250/ kawasaki KLX250cc
    wageee bikes padala tiyanava

    me hama ekakinma 250 catogary ekee sapa kanee kiyala danila tiyenne awankava kiyanna ona Honda jade 250cc bike eka... Hornet sapai habai passe ekaata amarui.. trail kisima bike ekaka doubala danna amarui..

    Hornat ekak hondai Uraj aiyee.. habai pulsar eka tiyagena 115 chasiyak hoo ita uda ekakata yanna. price eka start wei 330000/= wagee.. oya pulsaree yanava wagee ovaye divvot petrolut gahuwa kiyamuu.. habai mantenance pattama expensivee.. godaaak ganan.. tier tamai visheshenmaa.............. hithala balala... pulsare tiyagena honecta yanna.. ehema nattan amaruwe waten natuwa onna oka padagena inna...
    anika oya wagee hama tanama karakena knkta honek hariyan naha.. eva sapa denna ona bikes..... oya thama Hornet padinna podi wadi aiyee..:P:P:P:lol::lol::P:P (harindu kivvata mata wadiya mukut kiyanna hiten naha maamige asawanee........)

    mage idea eka nam thawa pulsar ekata hondata huru wenna... Honec control karana eka hitana taram lesima nahaa......
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්‍රන් කියන ලෙසටම අපිට සෙට් වෙන්නෙ ඉන්දියන් බයික් තමා
    පැට්‍රොල් කෙරුවාව, ස්පෙයාර් පාර්ට්ස් මිල අඩු වීම පහසුවෙන් ලබාගන්න පුළුවන් වීම නිසා

    හොනෙට් එකක් අරන් එකේ ටයර් දෙක දානකොට ඒ සල්ලි වලින් ct100 කට්ටක් ගන්න පුළුවන්
    මං හිතන්නේ හොනෙට් එකේ ප්‍රමානෙම වගේ හයිබ්‍රිඩ් කාර් වල පැට්‍රොල් වැඩ :baffled:

    තියෙන එව්වා එක්කෝ වෙනස් කරලා චැසි නම්බර් කොටලා අපහු රෙජිස්ටර් කරලා අරව මේවා.

    අන්තිමට ඕකක් අරන් ඉඳල හිටලා ගමනක් යන්න විතරක් පුළුවන්. මම නම් කඩේටත් යන්නේ පල්සරෙන්.

    හැබැයි ඉතිං සුපිරි බෙන්ලි, රෝඩ් මාස්ටර් එහෙම තියන් ඉන්න බුවාලා ඉන්නවා ජිවිත කාලෙටම එකයි. මම දන්නා මල්ලි කෙනෙක් පදිනවා පොරගේ තාත්තගේ බෙන්ලිය විකුනන්නේ නෑ ලු.

    meka nam sahathika atta machann......:yes::yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අයියෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ:lol::lol::lol::baffled: මේ බඩාට කලින් යුරාජ් නැන්දටත් ලයිසන් තියනවලු..:P

    HID එක බේරල ඕන එකක්.:cool:

    hehehehehe.......................... Uraj aiya badaaa.............!!!!!!!!!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TZR එකක් තිබ්බ කිව්වමයි performance වලට ටියුන් කරපු 180ක් තිබ්බ කිව්වමයි මට හිතුන TDI ගේ වැඩ.:P

    ඔය තියෙන්නේ එලකිරිවගේ..:shocked:
    ඔය Top speed ගියපුවට නම් ඇඟත් එක්ක හිරිවැටෙනවා baja එකේ 142 ඇල්ලුව කිව්වම.:shocked: පරිස්සමින් මචෝ..

    යුරාජ් අයිය මාමිට දැන්වත් තේරෙන්න ඇති මං හිතන්නේ 250ඒව 140කට යනකොට 125 2ස්ට්‍රෝක් ඒව 150ට යනව කිව්වම. :yes::yes::D

    අනේ TDI මචෝ top speed බලන්නැතුව හිමින් පැදපියෝ..:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    attata machanla hornet eke 1st gear ekema 70ta 80ta yanna puluwan kiyanne ? man padala nam ne nikan ahanne.
     
    Status
    Not open for further replies.