EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: mava allanna epa.....:baffled:
    wikiyo umba elite ekatayi, unimo karayatayi kiyapu devalvala hatiyata reddak andagena elite ekaka yanna puluvanida.....:eek::eek:
    දැන් ලජ්ජා නහරේ කපලා තියෙන්නේ බන් :P:lol:නෑ බන් එක දිහා බැලුවේ, ගෙදර බත් කන්න ඕන හින්දා.....එකත් විකිණිලා දැන් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි මට කිව්වා නෙ.. K11 එකක මීටර් පැනල් එකට එන ප්ලාස්ටික් කවරෙ හොයපං කියලා :nerd::dull:
    මල්ලි හම්බ උනාද ? ඔය අහල පොහල කඩාකප්පල් කාරයෝ මොනවා කිව්වත් උබ එකක් බලහන් හරිය :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bongovaka vam paththe kannadiyak hoyala denna barida.....:rolleyes:
    බොන්ගො බඩු තියෙන්නෙ බං අයියෙ ඕනෙ තරං.. ඕවා හොයා ගන්න අමාරු යෑ..
    :)
    කන්නාඩි කීයක් ඕනෙද ? :rofl:

    :lol:
    ඉස්සෙල්ල මූ කාර් එකක් අරන් ඉන්න එපැයි! :D
    :nerd::nerd: ඇයි මූ ගිය සතියෙ අර ලස්සන මාච් එක ගත්තා නේ ? :baffled::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි හම්බ උනාද ? ඔය අහල පොහල කඩාකප්පල් කාරයෝ මොනවා කිව්වත් උබ එකක් බලහන් හරිය :oo:
    හා හා බඩු තියෙනවා. හැබැයි උං ප්ලාස්ටික් කෑල්ල විතරක් ‍දෙන එකක් නෑ. මීටර් සෙට් එකම ගන්න වෙයි වගේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්ලි හම්බ උනාද ? ඔය අහල පොහල කඩාකප්පල් කාරයෝ මොනවා කිව්වත් උබ එකක් බලහන් හරිය :oo:
    ඒ කියන්නේ උඹ අර මාච් එක ගන්න ඉන්නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොන්ගො බඩු තියෙන්නෙ බං අයියෙ ඕනෙ තරං.. ඕවා හොයා ගන්න අමාරු යෑ..
    :)
    කන්නාඩි කීයක් ඕනෙද ? :rofl:

    :nerd::nerd: ඇයි මූ ගිය සතියෙ අර ලස්සන මාච් එක ගත්තා නේ ? :baffled::rolleyes:
    එහෙනං මූ අද බස් එකේ අවිත් රත්නෙත් එක්ක කාර් බලන්න ගියේ ස්පේයා විල් එකට වෙන්න ඇති :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හා බඩු තියෙනවා. හැබැයි උං ප්ලාස්ටික් කෑල්ල විතරක් ‍දෙන එකක් නෑ. මීටර් සෙට් එකම ගන්න වෙයි වගේ :(
    :baffled::baffled:
    wikiyo ganak yayi vage, thava 10 aduven illamu.....
    13.40/= vage....:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කල හොඳ පස්සෙන් එළවීමක් ඔය.
    :oo:
    මාර මිනිස්සුනෙ බොල. ත්‍රෙඩ් දාගෙන දගලන්නෙ. පී එම් එකක් දාලා කථා කර ගන්න බැරිද මුන්ට. මොඩෙක්ට කිව්වා නං ඉවරයි :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමත් මීටර් පැනල් එකට රුපියල් 6000ක් විතර වත් වෙයි (අවම)
    avulak naha kiriputhata denna vena 3000 adu kalama 3000 ne yanne. ohomama mitare karakavala adu karala hayi karanava, ethakota hari.....:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avulak naha kiriputhata denna vena 3000 adu kalama 3000 ne yanne. ohomama mitare karakavala adu karala hayi karanava, ethakota hari.....:P
    :rofl::rofl:
    :rofl::rofl::lol:
    ඒකෙ ඔඩෝමීටර් එක ඩිජිටල් නේද ?
    හැට්ට කට්ට ගහලා නං බැරි වෙයි. :dull::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    avulak naha kiriputhata denna vena 3000 adu kalama 3000 ne yanne. ohomama mitare karakavala adu karala hayi karanava, ethakota hari.....:P
    මම මේ අද බස් එකේ එද්දිත් කල්පොනා කොලේ , ගත්ත ගමන් ඔඩෝ එකේ කේබල් එක පැන්නුවා නම් ගොඩනේ, දෙනකොට හයි කරලා දෙනවා. :frown::P
     
    Status
    Not open for further replies.