පොඩි එකා ආයෙත් ඉමේජ් පෝස්ට් කරොත් එහෙම බලාගමු ඈ.....![]()



ආ පොඩි එකෝ..... මෙච්චර දවසක් HID එක දාපු ගමන් එලිය ආවේ නෑ නේ.... ඔන්න ඊයේ රෑ නම් දාපු ගමන් එලිය ආවා.... මොකෝ දන්නේ නෑ නේ ඒක....?? අනික වෙලාවකට අර එලිය නටන ගතිය තිබ්බට, වෙලාවකට නෑ.....![]()



කැප් නෙමේ එක්කො බැලස්ට් එක වෙන්නැති නටන්නේ. ම්කත් බැලුවනම්.

ආයි ඕක කියල අහුවුනොත්නම්...
ඔය බල්බ් එක හරියට වැඩකරන නම් ඇතුලේ ගෑස් එක ionize වෙන්න ඕනේ. රත්වෙලා හරිගිහින් එන්න ටිකක් වෙලා යනවා. කලින් දාල තියල එක ඕෆ් කරල ඉක්මනට ඔන් කලාම නම් හරියට එලිය එනවා.සමහර විට රෑ හින්ද එහෙම පෙනුනද දන්නෑ.
ඔය නැටිල්ල ඇරිල යයි සමහර විට.කැප් නෙමේ එක්කො බැලස්ට් එක වෙන්නැති නටන්නේ. ම්කත් බැලුවනම්.
මූ බාගෙට විස්තර කරන්නේ. ඇති ඒවුනාට.









ඒමගුල් තිබ්බෙත් නෑ.
ඒව ගන්න ගියොත් ඇඳුම් ටිකත් තියල තමා එන්න වෙන්නේ..
ebay නම් තියනවා ටිකක් ශේප් ගනන් වලට බඩු. පොඩි ට්රයි එකක් දැම්මොත් මගේ එකත් ඩෙවිල් අයි කරන්න් බැරි නෑ.


ටෙරියත් ඉතින් අහගන්න තමා හදන්නේ...
අනේ නෑ බන්.ඒමගුල් තිබ්බෙත් නෑ.
ඒව ගන්න ගියොත් ඇඳුම් ටිකත් තියල තමා එන්න වෙන්නේ..
ebay නම් තියනවා ටිකක් ශේප් ගනන් වලට බඩු. පොඩි ට්රයි එකක් දැම්මොත් මගේ එකත් ඩෙවිල් අයි කරන්න් බැරි නෑ.
ඇතුලේ තව පොඩි බල්බ් එකක් තියෙන්නේ ඩෙවිල් අයි පේන්න.
අම්බානක රත්වෙන නිසා ඒකට ඔරොත්තු දෙන එකක් තමා දාන වෙන්නේ.![]()
led ekak dapan machan devil's eye effect eka ganna.
led eka projector lens eke focal point eke set kala nam ela.
එපොක්සි කවර වලට කෙල වෙයිද කියල හිතෙනවා එල්.ඊ.ඩී. වල.
ඇතුලේ ඉඩනම් තියන්වා. ෆෝකල් පොයින්ට් එකේ තියන්න බෑ මචෝ බල්බ් එක ඒහරියේ තියෙන්නේ.



තියන එකේ ඉරි කෑලි ගහලා ලෙන්ස් වගේ හදල ග්ලාස් එකේ. අරක සෙට්කලාම ඔක්කොම හෙවනැලි වගේ වදියි වගේ.acrylic වලින් වැඩක් දාන්න බැලුවෙ...



oowa danna epa hathillawwe athule cover eke bubulu enna patan gannawa

යකඩ ගොඩක් ඒක.



[/QUOTE]







attata machanla hornet eke 1st gear ekema 70ta 80ta yanna puluwan kiyanne ? man padala nam ne nikan ahanne.


...adoooo matat danui meter unee oya tiyenne udaharaneeee ape aiya maamitaa....
oya yavili giyee paare ballekvat nati maha dawal 12-2 atara machan hama ekakama... raata speed uparima 80 mokee giyat.. etanin ehaa raata sellam natha..
Uraj aiyee oya HID wala hati machoo.. onna oke ada kuda hoyan natuwa ohoma padinna.. on wenava off wenava nam epamanainee aiyeee.... harindu koluwa hariyata wadee korala dunnaneee......... aye itin gindara wage wadanee... oya gahilla ganan ganna epaaa........![]()
කොහොමත් පට්ට කොලිටි කියන්න බැනේ.
ජපන් කිට් පට්ට ගනන්. මෙහෙ ඇත්තෙවත් නෑ මං හිතන්නේ. පිටරට එවුනුත් ඒව ගනන් වැඩියි කියල කියෝනව දැක්ක මං සයිට් වල.



ඔව් මචෝ අනික චයිනීස් කෑලි.කොහොමත් පට්ට කොලිටි කියන්න බැනේ.
ජපන් කිට් පට්ට ගනන්. මෙහෙ ඇත්තෙවත් නෑ මං හිතන්නේ. පිටරට එවුනුත් ඒව ගනන් වැඩියි කියල කියෝනව දැක්ක මං සයිට් වල.
![]()
TDI මල්ලි, මම දන්න බජාජ් ත්රී වීල් සේල් කරන ඩීලර් කෙනෙක්ගෙන් ඈහුවහම කිව්වා, අර ඔයිල් සීල් එක, වොරන්ටි වලින් දාලා දෙයි කියලා..... මොකද කරන්නේ....?? මට පේන්නේ මේ පාර නම්, ඔයාගේ තැනට තමා දාන්න වෙන්නේ.... අගහරුවාදා වගේ දාමුද...?? බයික් එක සයිට් එකක දුවන එකක් වගේ තියෙන්නේ මේ දවස් ටිකේ... හේදුවේ නෑ.... වැක්ස් කරෙත් නෑ....![]()


ෆිලිප්ස් / ඔස්රම් / හෙලා ඔරිජිනල්ම බල්බ් එකයි බලස්ට් එකයි 10000 කට වැඩි වෙනවලු
ලංකාවේ නම් ගන්න නැතුව ඇති


ammbeeeee...... ova lankavta eddi tawat ganan wei neda ban...???![]()
History channel එකේ ඉස්සර ගිය modern marvels episode එකක් බලනකොට දැක්කේ...
(youtube)



ඇත්තටම කිව්වොත් මේවගේ මුතුන් මිත්තෙක්.



