එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ පොඩි එකෝ..... මෙච්චර දවසක් HID එක දාපු ගමන් එලිය ආවේ නෑ නේ.... ඔන්න ඊයේ රෑ නම් දාපු ගමන් එලිය ආවා.... මොකෝ දන්නේ නෑ නේ ඒක....?? අනික වෙලාවකට අර එලිය නටන ගතිය තිබ්බට, වෙලාවකට නෑ..... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පොඩි එකෝ..... මෙච්චර දවසක් HID එක දාපු ගමන් එලිය ආවේ නෑ නේ.... ඔන්න ඊයේ රෑ නම් දාපු ගමන් එලිය ආවා.... මොකෝ දන්නේ නෑ නේ ඒක....?? අනික වෙලාවකට අර එලිය නටන ගතිය තිබ්බට, වෙලාවකට නෑ..... :no:

    ආයි ඕක කියල අහුවුනොත්නම්...:growl::growl:

    ඔය බල්බ් එක හරියට වැඩකරන නම් ඇතුලේ ගෑස් එක ionize වෙන්න ඕනේ. රත්වෙලා හරිගිහින් එන්න ටිකක් වෙලා යනවා. කලින් දාල තියල එක ඕෆ් කරල ඉක්මනට ඔන් කලාම නම් හරියට එලිය එනවා.සමහර විට රෑ හින්ද එහෙම පෙනුනද දන්නෑ.:baffled:

    ඔය නැටිල්ල ඇරිල යයි සමහර විට.:D කැප් නෙමේ එක්කො බැලස්ට් එක වෙන්නැති නටන්නේ. ම්කත් බැලුවනම්.:yes:
    මූ බාගෙට විස්තර කරන්නේ. ඇති ඒවුනාට.:eek:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ade PODI EKOOOOOO uba gaththe eka devil aye eka nadda bun:eek::eek::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියත් ඉතින් අහගන්න තමා හදන්නේ...:angry::angry::growl::growl:

    අනේ නෑ බන්.:( ඒමගුල් තිබ්බෙත් නෑ.:sorry: ඒව ගන්න ගියොත් ඇඳුම් ටිකත් තියල තමා එන්න වෙන්නේ..:yes: ebay නම් තියනවා ටිකක් ශේප් ගනන් වලට බඩු. පොඩි ට්‍රයි එකක් දැම්මොත් මගේ එකත් ඩෙවිල් අයි කරන්න් බැරි නෑ.:D
    ඇතුලේ තව පොඩි බල්බ් එකක් තියෙන්නේ ඩෙවිල් අයි පේන්න.:yes:
    අම්බානක රත්වෙන නිසා ඒකට ඔරොත්තු දෙන එකක් තමා දාන වෙන්නේ.:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    led ekak dapan machan devil's eye effect eka ganna.

    led eka projector lens eke focal point eke set kala nam ela.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    led ekak dapan machan devil's eye effect eka ganna.

    led eka projector lens eke focal point eke set kala nam ela.

    මේ මගුල රත්වෙනව බන් අතින් අල්ලන් ඉන්න බැරි ගානට.:sorry: එපොක්සි කවර වලට කෙල වෙයිද කියල හිතෙනවා එල්.ඊ.ඩී. වල.:rolleyes: ඇතුලේ ඉඩනම් තියන්වා. ෆෝකල් පොයින්ට් එකේ තියන්න බෑ මචෝ බල්බ් එක ඒහරියේ තියෙන්නේ.

    දාන්න යන්නැ මං ඕකක් ලෙඩ වැඩියි එතකොට. ඒන්ජල් අයි කෑල්ලටත් CCFL රවුමක් තියෙන්නේ. ඒකට සප්ලයි එක දෙන්න වෙනම inverter කෑල්ලක් තියනවා. සංකීර්න වෙන්න වෙන්න කල්යනකොට වැඩ අවුල් නිසා ඔහොම ශේප් එකේ හයි කරනවා.:sorry:

    අනිත් ලයිට් ටික PWM දුවන්න සෙට් කරන්න හිතලා (බ්‍රේක් ලයිට් එහෙම ඇහැ කැඩෙන්න බ්ලින්ක් වෙන්න හදන්න හදලා) නිකන් හිටියා. :P

    මේව මෙච්චර reliable වෙලා තියෙන්නේ සිම්පල් හින්දයි.:yes:

    වැඩ දාන්න ගිහින් ඒක නැතිවෙනවනේ අනිතිමට. අනික ඔරිගිනල් ගතියත් තියාගන්න ඕනේ බන් නැත්නම් ඒකත් අවුල්.:D

    මචෝ මට HID එක හයිකරද්දි ඉස්සරහ ග්ලාස් එකක් හදලා දාන්න වෙන සීන් එකක් තියෙන්නේ.:baffled: තියන එකේ ඉරි කෑලි ගහලා ලෙන්ස් වගේ හදල ග්ලාස් එකේ. අරක සෙට්කලාම ඔක්කොම හෙවනැලි වගේ වදියි වගේ.acrylic වලින් වැඩක් දාන්න බැලුවෙ...:cool::cool::yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oowa danna epa hathillawwe athule cover eke bubulu enna patan gannawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oowa danna epa hathillawwe athule cover eke bubulu enna patan gannawa

    යකෝ මගේ කවරේ බුබුලු දාන්න නම් ගැස් කටර් එකක් වත් අල්ලන්න වෙයි. :lol::lol:යකඩ ගොඩක් ඒක.:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    යුරාජ් අයිය මාමිට දැන්වත් තේරෙන්න ඇති මං හිතන්නේ 250ඒව 140කට යනකොට 125 2ස්ට්‍රෝක් ඒව 150ට යනව කිව්වම. :yes::yes::D

    අනේ TDI මචෝ top speed බලන්නැතුව හිමින් පැදපියෝ..:sorry:[/QUOTE]

    adoooo matat danui meter unee oya tiyenne udaharaneeee ape aiya maamitaa....

    oya yavili giyee paare ballekvat nati maha dawal 12-2 atara machan hama ekakama... raata speed uparima 80 mokee giyat.. etanin ehaa raata sellam natha..:yes::yes::yes:

    Uraj aiyee oya HID wala hati machoo.. onna oke ada kuda hoyan natuwa ohoma padinna.. on wenava off wenava nam epamanainee aiyeee.... harindu koluwa hariyata wadee korala dunnaneee......... aye itin gindara wage wadanee... oya gahilla ganan ganna epaaa........:yes::yes::P:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    attata machanla hornet eke 1st gear ekema 70ta 80ta yanna puluwan kiyanne ? man padala nam ne nikan ahanne.

    puluwan machan. normal tune Hornet ekaka RPM 14000 wagee 1st ekee 70kmph allanna puluwan.:yes::yes::yes:...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adoooo matat danui meter unee oya tiyenne udaharaneeee ape aiya maamitaa....

    oya yavili giyee paare ballekvat nati maha dawal 12-2 atara machan hama ekakama... raata speed uparima 80 mokee giyat.. etanin ehaa raata sellam natha..:yes::yes::yes:

    Uraj aiyee oya HID wala hati machoo.. onna oke ada kuda hoyan natuwa ohoma padinna.. on wenava off wenava nam epamanainee aiyeee.... harindu koluwa hariyata wadee korala dunnaneee......... aye itin gindara wage wadanee... oya gahilla ganan ganna epaaa........:yes::yes::P:yes::yes:

    ඔව් මචෝ අනික චයිනීස් කෑලි.:P කොහොමත් පට්ට කොලිටි කියන්න බැනේ.:yes: ජපන් කිට් පට්ට ගනන්. මෙහෙ ඇත්තෙවත් නෑ මං හිතන්නේ. පිටරට එවුනුත් ඒව ගනන් වැඩියි කියල කියෝනව දැක්ක මං සයිට් වල.:rofl::rofl::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, මම දන්න බජාජ් ත්‍රී වීල් සේල් කරන ඩීලර් කෙනෙක්ගෙන් ඈහුවහම කිව්වා, අර ඔයිල් සීල් එක, වොරන්ටි වලින් දාලා දෙයි කියලා..... මොකද කරන්නේ....?? මට පේන්නේ මේ පාර නම්, ඔයාගේ තැනට තමා දාන්න වෙන්නේ.... අගහරුවාදා වගේ දාමුද...?? බයික් එක සයිට් එකක දුවන එකක් වගේ තියෙන්නේ මේ දවස් ටිකේ... හේදුවේ නෑ.... වැක්ස් කරෙත් නෑ.... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඔව් මචෝ අනික චයිනීස් කෑලි.:P කොහොමත් පට්ට කොලිටි කියන්න බැනේ.:yes: ජපන් කිට් පට්ට ගනන්. මෙහෙ ඇත්තෙවත් නෑ මං හිතන්නේ. පිටරට එවුනුත් ඒව ගනන් වැඩියි කියල කියෝනව දැක්ක මං සයිට් වල.:rofl::rofl::baffled:

    ෆිලිප්ස් / ඔස්රම් / හෙලා ඔරිජිනල්ම බල්බ් එකයි බලස්ට් එකයි 10000 කට වැඩි වෙනවලු
    ලංකාවේ නම් ගන්න නැතුව ඇති
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, මම දන්න බජාජ් ත්‍රී වීල් සේල් කරන ඩීලර් කෙනෙක්ගෙන් ඈහුවහම කිව්වා, අර ඔයිල් සීල් එක, වොරන්ටි වලින් දාලා දෙයි කියලා..... මොකද කරන්නේ....?? මට පේන්නේ මේ පාර නම්, ඔයාගේ තැනට තමා දාන්න වෙන්නේ.... අගහරුවාදා වගේ දාමුද...?? බයික් එක සයිට් එකක දුවන එකක් වගේ තියෙන්නේ මේ දවස් ටිකේ... හේදුවේ නෑ.... වැක්ස් කරෙත් නෑ.... :P

    dealer knk langa digatama recored wela oyage bike eka onna un oil seal maru karala eka aul wela apahu danna unot nam dala dei.. e mistake eken firk bate aulak wela nam warrenty nam ekat dala dei habai e arenna ape warrenty walata aiti naha aiya oil seal.. un free nam dala denneee nathaa.....

    oka tuesday enna ehema nam.. ekko uden... ehema nattan 1 wagee....!!! monday kiyanna enava nam lokkaa....:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ෆිලිප්ස් / ඔස්රම් / හෙලා ඔරිජිනල්ම බල්බ් එකයි බලස්ට් එකයි 10000 කට වැඩි වෙනවලු
    ලංකාවේ නම් ගන්න නැතුව ඇති

    ammbeeeee...... ova lankavta eddi tawat ganan wei neda ban...???:confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ මේක දාන්න අමතක වුනානේ...:sorry: History channel එකේ ඉස්සර ගිය modern marvels episode එකක් බලනකොට දැක්කේ...:yes:(youtube)

    තෝමස් අල්වා එඩිසන් ගොයිය ෆිලමන්ට් බල්බ් හදන්න කලින් අපේ ආදරනීය HID බල්බ් තිබිල තියනවා...:shocked::shocked::love::love::love: ඇත්තටම කිව්වොත් මේවගේ මුතුන් මිත්තෙක්.:yes::cool:
    carbon ark lamp කියල තමා කියන්නේ.. වැඩ කරන බේසික් එක එකමයි..:D

    yablochkovCandle300.jpg

    http://www.edisontechcenter.org/ArcLamps.html
    කාටද ආඩම්බර ඉතින්...:cool::cool:
     
    Status
    Not open for further replies.