Windows 8 ඔරිජිනල් කීස් මෙතනින්
Hi මචන්ලා!
දන්නවනේ FreebieJeebies ගැන. එළකිරියේ මේක ගැන ගොඩක් threads තියෙනවා. ඒවගේම මේක ඇත්තටම තෑගි දෙන වෙබ්සයිට් එකක්. ඉතින් මට ඕන වෙලා තියෙනවා referrals ල 36 ක්.
ඉතින් මම හිතුව එළකිරියෙන් referrals ල ටිකක් හොයාගන්න.
ඉතින් උඹලට තියෙන්නේ රෙජිස්ටර් වෙලා offer එකක් කරන එකයි. ඒ විතරක් නෙමෙයි, මම රෙජිස්ටර් වෙලා offer එකක් කරන හැම එකාටම කළගුණ සලකනවා.මගේ ref ලින්ක් එකේ රෙජිස්ටර් වෙලා Offer එකක් කරන හැම එකාටම මම ඔරිජිනල් Windows 8 කී එකක් දෙනවා.
එතකොට Activator, Crack හොය හොය ලෝකේ වටේ යන්නේ ඕනේ නැහැනේ. අනිත් එක Windows 8.1 ආවම උඹලට Free Update කරත හැකි.
මෙන්න ref ලින්ක් එක - http://apple.freebiejeebies.co.uk/994454
මං ළග තියෙනවා 8 Pro කීස් 18 යි 8.1 Pro කීස් 18 යි. මම මේවා දෙන්නේ කීවෙනියට Offer complete කරනවද කියල බලල. ඔත්තේ ඉලක්කමකට 8.1 Pro, ඉරට්ටේ නම් 8 Pro.
ඉතින් බල බල ඉන්නේ නැතුව පලයල්ලා!
අනිත් එක, මම එළකිරියේ මේ ගැන දැම්මේ පිටරට එවුන් ට දෙන්නේ නැතුව ලංකාවේ එවුන් ට මේ ටික දෙන්න. එක හින්ද Hint පාස් කරන්න නම් එපා. හොදේ?
Hi මචන්ලා!
දන්නවනේ FreebieJeebies ගැන. එළකිරියේ මේක ගැන ගොඩක් threads තියෙනවා. ඒවගේම මේක ඇත්තටම තෑගි දෙන වෙබ්සයිට් එකක්. ඉතින් මට ඕන වෙලා තියෙනවා referrals ල 36 ක්.
ඉතින් මම හිතුව එළකිරියෙන් referrals ල ටිකක් හොයාගන්න.ඉතින් උඹලට තියෙන්නේ රෙජිස්ටර් වෙලා offer එකක් කරන එකයි. ඒ විතරක් නෙමෙයි, මම රෙජිස්ටර් වෙලා offer එකක් කරන හැම එකාටම කළගුණ සලකනවා.මගේ ref ලින්ක් එකේ රෙජිස්ටර් වෙලා Offer එකක් කරන හැම එකාටම මම ඔරිජිනල් Windows 8 කී එකක් දෙනවා.
එතකොට Activator, Crack හොය හොය ලෝකේ වටේ යන්නේ ඕනේ නැහැනේ. අනිත් එක Windows 8.1 ආවම උඹලට Free Update කරත හැකි.මෙන්න ref ලින්ක් එක - http://apple.freebiejeebies.co.uk/994454

Last edited: