EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල විභාගේ හොදට කරපන් මිනියෝ..... කොළඹද තියෙන්නේ....??

    ආ තලාවේ අනාතයත් ඈවිත් ඉන්නේ..... :D
    vibhage liyala ava machan, mehe training school eke thibune.....:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිනාටත් තියනවා කිව්වේ ඔය විබාගේමද ?
    hariyatama danne naha.....
    ape ganu lamayi set eka ambanakata padam kala, mama liyuve nikamata mokada pass unath avurudu 1 1/2 colombo yanna puluvan kamak naha....:baffled:
    oya vibhage mama liyuve pothak athinvath allala nemeyi. ledduth ekka hariyata gatila vadakrapu ekekta oka liyaganna puluvani.....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මොකෝ බං යන්න බැරි ? මාලබේ හන්දියේම කාමර 2ක්ම තියනවානේ ඉන්න.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ බං යන්න බැරි ? මාලබේ හන්දියේම කාමර 2ක්ම තියනවානේ ඉන්න.. :D
    poddonge iskole vada valata eha meha yanna kenek naha machan. wifetath driving baha.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif

    nulak pannamu....:yes:

    :angry: උඹටයි අර විකියටයි තියෙන්නෙම ක්‍රිමිනල් අදහස්...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry: උඹටයි අර විකියටයි තියෙන්නෙම ක්‍රිමිනල් අදහස්...... :yes:
    මැරීගෙන ක්රිම්නල් කෙස් ගහපු ඒවගේ ප්‍රතිපල වෙන්න ඇති.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීගෙන ක්රිම්නල් කෙස් ගහපු ඒවගේ ප්‍රතිපල වෙන්න ඇති.. :P

    :oo: ආහ් FB එකේ ගේම් එක.... මූත් ඒක ගැහුවද....?? :rolleyes: අනිත් එකා නේද ගැහුවේ ඕක....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ආහ් FB එකේ ගේම් එක.... මූත් ඒක ගැහුවද....?? :rolleyes: අනිත් එකා නේද ගැහුවේ ඕක....??
    ඔය කීපදෙනෙක්ම ඕක බැහැගෙන ගැහුවා නෙ ?..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    poddonge iskole vada valata eha meha yanna kenek naha machan. wifetath driving baha.....:baffled:

    මටත් ඔය ප්‍රශ්නෙ බන්. ලොකුම අවුල කොහේ හරි ගිහින් බිව්වම වාහනේ එලවන්න කෙනෙක් නෑ :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.