puluwan machan. normal tune Hornet ekaka RPM 14000 wagee 1st ekee 70kmph allanna puluwan....
macho etakota vibration eka agata therenawada ?
රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරලා.....![]()
තෝ ඔය පාඩම් කරන හැටිද බොල....??![]()







අපිට නම් ඔය ගියර් ප්‍රශ්න නෑ...
පේනවනේ බඩු..
![]()
මේකේ හොඳ බාගෙට ගියර් වැටුනොත්. ඒකිව්වේ හරියට ගියර් එකට වැටුනේ නැතොත් එහෙම මේක මලාට වරද්දලා පත්තු වෙන්නේ නෑ...
මට තියෙන ප්‍රශ්නයක් තමා, කොහොමද බයික් එකේ නියුට්‍රල් එක ඉන්ඩිකේට් වෙන ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ....?? වාහන වල රිවස් එකට තියෙනවා, වගේ, මොකක් හරි අන්ඩක් ඈවිත් ස්විච් එකකට සෙට් වෙනවා වත්ද....??




ඔව් ඔව් පල්සරේ 1 පහලට..... ඊට පස්සේ උඩට ඉතුරුවා....![]()
හේතුව මොකක්ද ඔය 1 පහලට, අනිත්වා උඩට එන්න.....??
හරක් වගේ යන ගමන් ෆර්ස්ට් එකට දාන එක නවත්තන්නද දන්නෑ..

ගියර් එන්ගේජ් වුනොත් විතරයි පත්තු වෙන්නේ.


ඔව් ඔව් පල්සරේ 1 පහලට..... ඊට පස්සේ උඩට ඉතුරුවා....![]()
හේතුව මොකක්ද ඔය 1 පහලට, අනිත්වා උඩට එන්න.....??
මම අහලා තියෙන්නේ නම්, ගියර් අඩු කර කර ගිහින් හදිසියකදි, ෆස්ට් එකටම වැටුනහම බ්‍රේක් වෙනවනේ ඒකෙන් හරි.......![]()

