..:: Arrow Season 2 Weekly Update ::..

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඔන්න එහෙනම් Arrow Season 2 පටාන් ගන්නයි හදන්නෙ. මෙක ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ. Arrow Season 2 පටන් ගන්න කලින් Season 1 එකෙ කතාව කෙටියෙන් ගහල Episode එකක් ආව ඒ ලින්ක් එක පහල ඇති. Season 2 Episode රිලීස් උන ගමන් බඩු මෙතන.

    arrow_banner_625.jpg

    arrow-keyart-closeup.jpg

    Season 1 බලපු නැති උන්ට

    Arrow Complete Season 1

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මෙන්න

    Arrow S02 Special-Year One

    ZolB8Jws.jpg

    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    මට නම් මෙලෝම රහක් නැති සීරියස් එකක්. :dull:
    ගොඩක් වියදම් කරලා හැදුව වගේ තිබ්බට plot එක අතින් නම් අන්තිමයි. :angry::angry:
    ගිය අවුරුද්දේ බලපු චොරම tv series එක කිව්වොත් හරි. :rolleyes:
    Game of thrones , breaking bad එක්ක ලගින් වත් තියන්න බැහැ. :yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මට නම් මෙලෝම රහක් නැති සීරියස් එකක්. :dull:
    ගොඩක් වියදම් කරලා හැදුව වගේ තිබ්බට plot එක අතින් නම් අන්තිමයි. :angry::angry:
    ගිය අවුරුද්දේ බලපු චොරම tv series එක කිව්වොත් හරි. :rolleyes:
    Game of thrones , breaking bad එක්ක ලගින් වත් තියන්න බැහැ. :yes::yes:

    එක එකාගෙ තෙරිම් වෙනස්නෙ බන්. මන් ඔය ඔක්කොම බලලා තියෙනවා මට මටනම් අව්ලක් නැ මෙක . Season 1 last episode එක නම් සුපිරි . තැන්ක්ස් ෆො ද කමෙන්ට් බ්‍රො :P
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මට නම් මෙලෝම රහක් නැති සීරියස් එකක්. :dull:
    ගොඩක් වියදම් කරලා හැදුව වගේ තිබ්බට plot එක අතින් නම් අන්තිමයි. :angry::angry:
    ගිය අවුරුද්දේ බලපු චොරම tv series එක කිව්වොත් හරි. :rolleyes:
    Game of thrones , breaking bad එක්ක ලගින් වත් තියන්න බැහැ. :yes::yes:

    Ammage redda thamai!!! :angry::angry::angry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට නම් මෙලෝම රහක් නැති සීරියස් එකක්. :dull:
    ගොඩක් වියදම් කරලා හැදුව වගේ තිබ්බට plot එක අතින් නම් අන්තිමයි. :angry::angry:
    ගිය අවුරුද්දේ බලපු චොරම tv series එක කිව්වොත් හරි. :rolleyes:
    Game of thrones , breaking bad එක්ක ලගින් වත් තියන්න බැහැ. :yes::yes:

    :yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මට නම් මෙලෝම රහක් නැති සීරියස් එකක්. :dull:
    ගොඩක් වියදම් කරලා හැදුව වගේ තිබ්බට plot එක අතින් නම් අන්තිමයි. :angry::angry:
    ගිය අවුරුද්දේ බලපු චොරම tv series එක කිව්වොත් හරි. :rolleyes:
    Game of thrones , breaking bad එක්ක ලගින් වත් තියන්න බැහැ. :yes::yes:

    Supirima TV series ekk bn Arrow, :love::love:

    Uba balala tiynne Game of thrones , breaking bad VITHARADA ?
    :P