Free GPS Tracking Server Application for Sri Lanka!!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ඒක ෆ්‍රී මැප් එකක්..
අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ.
ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්.

xdk4QSV.png

GPS Tracker ekakadi Tracker unit eken coordinates server ekata receive wunata passene location update wenne.

What do you mean "අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ." &
"ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්."?
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    GPS Tracker ekakadi Tracker unit eken coordinates server ekata receive wunata passene location update wenne.

    What do you mean "අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ." &
    "ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්."?

    විශේෂයෙන්ම ලංකාවේදී ගූගල් සම්පූර්නයෙන්ම අප්ඩේට් නැහැ මැප් එක.
    මප්මේකර් එක හරහා අප්ඩේට් වෙන්න යනවෙලාවට වඩා අඩුවෙලාවක් OSM එකෙන් අප්ඩේකරගන්න පුලුවන්. අනික එයාලා මැප්ටයිල්ස් දෙනවා අපේම සර්වර් එකට. කැමති සූzම් ලෙවල් එකක ටයිල්ස් ඕෆ්ලයින් උනත් ගන්න පුලුවන් ඒනිසා.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Me system eka fine tune karaganna oyagollange comments wedagath wenava. Device ekak hari android tab ekak hari system ekata add kalama track wenne nethnam inform karanna
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නියම වැඩක් මචො. ඉදිරියට සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    නියම වැඩක් මචො. ඉදිරියට සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.