ඒක ෆ්රී මැප් එකක්..
අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ.
ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්.
![]()
GPS Tracker ekakadi Tracker unit eken coordinates server ekata receive wunata passene location update wenne.
What do you mean "අනික අපි ලොකේශන් අප්ඩේට් වෙනකන් ඉන්න ඕනේ නෑ." &
"ලයිව් මැප් අප්ඩේට් කරන්න පුලුවන්."?

