SLT to Lanka Bell

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    film nan sathiyakta dekak witara banawa.eka nathuwama ina puluwan e unata youtube eken thama okama lectures cover kara gane epa wenawa ban limit nisa:baffled:
    machan Higher Education kiyala package ekak thiyanawa
    7GB -Rs 390/-
    13GB -Rs 790/-

    • Those who are in University Education, following Diploma, Post Graduate Diploma or any other acceptable courses in Government or Private Institutes are eligible to obtain this package.
    • Documents required to obtain the service: A letter from the education institute or student identity card.
    mamanum machan oya film balilla nawaththala thiyenne....therumak na ban..
    anika mokatada ban buddhimaya depala suura kanne...:lol::lol::lol:

    ඇයි බන් මේ මගුල ලිම්ට් නෙ බන්.පරණ පැකේජ් නන් අවුලක් නෑ.අලුත් ඒව චාටර් නෙ
    ow machan issara unlimited package eka kohomada ne...
    e kale kalema film baana eka...speed adu unaata...eka thibichcha sira ekak ban..

    dan mama inne Web Starter Rs740/- package eke...10 GB madhi wage...eth speed upto 4mbps ne...
    habai munge limit pannahama speed drop kirilla num sunaka wargaye thama !:frown::growl:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113

    සල්ලි ගෙව්ව LANKA BELL මේ වීක් එකෙ හයි කරනව කිව්ව සිග්නල් බලල :confused: .තව මාස 2කකින් කැම්පස් ඉවරයි:dull: එතකොට ගෙදර තමා වැඩි පුර ඉන්න වෙන්නෙ. එතකොට අත දිග ඇරල ඕනි බන්.ඉස්සර මාසෙට 40ක් විතර ගිය ඩොක් එහෙම යූ ටියුබ් එකේ බලන්න මගෙ පරණ අන්ලිමිටඩ් එක කැම්පස් සිලෙක්ට් වෙච්ච දවස් වල අයින් කරා පස්සෙ ගන්න.කවුද දන්නෙ මෙහෙම සීන් එකක්.ඊට අවුරුද්දකට විතර පස්සෙ තමා ඔය සීන් එක ආවෙ.ඒක දැන ගත්ත දවස් වලම ඉලුවට ආයෙ දුන්නෙ නෑ.. :baffled:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    කට්ටියගෙම හෙල්ප් වලට ස්තූතියි. :D:D:Dඅද සල්ලි බැන්ද ලංකා බෙල් එකට.සිග්නල් බලල හයි කරනව කිව්ව
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කට්ටියගෙම හෙල්ප් වලට ස්තූතියි. :D:D:Dඅද සල්ලි බැන්ද ලංකා බෙල් එකට.සිග්නල් බලල හයි කරනව කිව්ව
    Signal check කරන්න කියක් ගෙවන්න ඕනෙද ?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113

    Signal check කරන්න කියක් ගෙවන්න ඕනෙද ?

    එහෙම නෙවෙයි උබ ඕනි පැකෙජ් එකේ ඉන්ස්ටෝල්මන්ට් ගාන ගෙව්වට පස්සෙ ඇවිල්ල චෙක් කරල බලල සිග්නල් නැත්තන් සල්ලි ආපහු දෙනව කිව්ව සිග්නල් තිබ්බොත් එවෙලෙ සෙට් කරල යනව කිව්ව.කොහොමද කියල හරියටම කියන්න ඇවිල්ල යනකන් ඉන්න වෙනව:oo:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට නම් 50GB දෙනවා නම් 4mbps package එකකුත් එක්ක ,2300 RS අන්න එතකොට හොදටම ඇති. නමුත් එකෙක් වත් එහෙම දෙන්නේ නෑ. SLT එවුන්ගේ Speed එක හොදයි ,ගානත් ෂේප්, නමුත් monthly data මදි, Lankabell එකේ එවුන්ගේ Speed මදි ,ගාණත් වැඩියි මම හිතෙන්නේ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මට නම් 50GB දෙනවා නම් 4mbps package එකකුත් එක්ක ,2300 RS අන්න එතකොට හොදටම ඇති. නමුත් එකෙක් වත් එහෙම දෙන්නේ නෑ. SLT එවුන්ගේ Speed එක හොදයි ,ගානත් ෂේප්, නමුත් monthly data මදි, Lankabell එකේ එවුන්ගේ Speed මදි ,ගාණත් වැඩියි මම හිතෙන්නේ.

    sirawata e hodatama athi ehema nathi ekane seen eka.1mbps kiwama 512 wath ei ne.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    machan Higher Education kiyala package ekak thiyanawa
    7GB -Rs 390/-
    13GB -Rs 790/-

    • Those who are in University Education, following Diploma, Post Graduate Diploma or any other acceptable courses in Government or Private Institutes are eligible to obtain this package.
    • Documents required to obtain the service: A letter from the education institute or student identity card.
    mamanum machan oya film balilla nawaththala thiyenne....therumak na ban..
    anika mokatada ban buddhimaya depala suura kanne...:lol::lol::lol:

    ow machan issara unlimited package eka kohomada ne...
    e kale kalema film baana eka...speed adu unaata...eka thibichcha sira ekak ban..

    dan mama inne Web Starter Rs740/- package eke...10 GB madhi wage...eth speed upto 4mbps ne...
    habai munge limit pannahama speed drop kirilla num sunaka wargaye thama !:frown::growl:
    740/- eke 10GB walata kalin slow wenawada?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    740/- eke 10GB walata kalin slow wenawada?
    10GB kiyanne peak (08:00-24:00) 5GB, off peak(00:00-08:00) 5GB.
    Peak 5 GB pannama peak hours speed drop wenawa,off peak 5GB pannama off peak hours speed drop wenawa.64 Kbps walatama drop karanawa.:angry: amathara ganak kapenne na kochchara use karath.speed ganna nam extra GB ganna ona( 250/- per 1GB)
    499/- entree package eke num speed drop karanne 18 GB pannata passe.eth charge karanawa 25 cents per 1 MB.:dull:
     
    masa 2ka idala thamai ehema.kalin total bundle ekama peak eke use karanna dunna...dan hari karadarai....:growl::growl::growl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    masa 2ka idala thamai ehema.kalin total bundle ekama peak eke use karanna dunna...dan hari karadarai....:growl::growl::growl:
    hmmm...mama download karana ewa,update karana ewa off peak hours walata thiya gannawa....browse karanne peak hours wala...:(